චීනා හීනෙන් දැකලා උදේට හදන වාහන ඔවා, උන්ගේ යට ඇඳුම මාරු කරන්න කලින් production එක නවත්තනවා ඕකුන් , ඊට පස්සේ උඹලා බලපල්ලා , සල්ලි දීලා ඔය වාහන දෙයි අරන් යන්න කියලාගිනි ගණන් වලට විකුණන පෙට්‍රල් කබල් වලට වඩා දාහකින් සැපයි..![]()
චීනා හීනෙන් දැකලා උදේට හදන වාහන ඔවා, උන්ගේ යට ඇඳුම මාරු කරන්න කලින් production එක නවත්තනවා ඕකුන් , ඊට පස්සේ උඹලා බලපල්ලා , සල්ලි දීලා ඔය වාහන දෙයි අරන් යන්න කියලාගිනි ගණන් වලට විකුණන පෙට්‍රල් කබල් වලට වඩා දාහකින් සැපයි..![]()
mongalda suththo, charging point 1k duel port 60kw 6-7laks ganna puluuwanස්ටේශන් එකට ලක්ස 40 යනවා කිව්වා. අනික් ඉන්ෆ්රාස්ට්රක්චර් ටිකට යන ගාන තවම බලනවා
oya gana eka point ekakatada? wadi nedda?ස්ටේශන් එකට ලක්ස 40 යනවා කිව්වා. අනික් ඉන්ෆ්රාස්ට්රක්චර් ටිකට යන ගාන තවම බලනවා
What about cherry qq? Micro panda?Do not even make a single doubt about Chinese spare parts dude. There won't be lacking of any parts.
It's mf'ikng CHINA.
peradeniya handiyen aluth pare dala, dodamwala haraha pushpadana eka lagin pallehata bahinnaපාරේ යන්නම බැරි වෙයි.... වගේ. නුවර නම් පේරාදෙණිය හන්දියේ ඉඳන් ඔරලෝසු කණුවට පැය 1-1.5 වගේ දැන්
සේරම් ගේ වෑන් නෙක දුන්නදperadeniya handiyen aluth pare dala, dodamwala haraha pushpadana eka lagin pallehata bahinna
peradeniya handiyen aluth pare dala, dodamwala haraha pushpadana eka lagin pallehata bahinna

@Erzo ගොඩක් උන් මේක කරනවා බන්. මම දන්න කෙනෙකුත් එහෙම කරා. ඒත් ගත්තෙ පරණ saloon එකක්. කරන්න ඕනෙ අපිට වෙලාව තියන විදියට passive income sources හදාගන්න එක, ගොඩක් අය කරන්නෙත් ඒක. ඒත් ඒවා හරියයිද නැද්ද හිතන්න අමාරුයි වගේම උපරිම ඇල්ටො එකකට වගේ තමයි බන් යන්න පුලුවන් වෙන්නෙ. එහෙම නැත්තන් යාලු කට්ටඩියෙක් ඉන්න ඕනෙ.ගොඩක් උන් තියෙන ඉඩම් විකුනලා බන් ඔව ගන්නෙ. ඊට්පස්සෙ අරගෙන Finance දාල Paycheck to paycheck ජීවත් වෙන්නෙ. එක මාසයක් පොඩි එකෙක් හරි අසනීප උනොත් දොබෙන් යන්නේ
හැබයි එ ඔක්කොම කරලත් වීකෙන්ඩ් එකෙ ගැනියි ලමයයි එක්ක රවුමක් දාල ආතල් එකෙ ඉන්න උන් ඉන්න්ව. උන්ගෙ ලොකු Expectations නෑ බන්.
Source ?. Man call karane last week.. un ehema ekak dannet na kuwaAugust 30 launch karanawlau. first day pre orders 1000 wath set wei
mehe nam traffic hoyaganna saahena durak yanna one![]()
koheda area eka? hambantota side da?
Dote side
15Km to nearest FoodCity
Oya 15Km eka digata yanna puluwan 70Kmph no sweat
District eka kiyapanko hoyan enne na![]()
Kurunegala
මටත් පොඩ්ඩක් කියප්න්කො ප්‍රොසෙස් එක . බජට් එකමම චාජින් ස්ටේශන් එකක් දාන්න යන්නේ පාර අයිනේ . වල ඉහ ගන්න ඕනේ මේ වෙලාවේ
maru ban ehema area ekaka inna eka. hambantota diha yanna mama hena asai parawal empty nisa.
kurunegalin ehatath ohoma set wela thiyanawa hiripitiya, mahawa, polpithigama side.
mama e wage parawal hoyan yanawa niwadu dawasata ohe para dige.