මෙන්න ඊළග වසංගතය BYD Seagull - ලක්ෂ 70යි.

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    ගිනි ගණන් වලට විකුණන පෙට්‍රල් කබල් වලට වඩා දාහකින් සැපයි..:cool:
    චීනා හීනෙන් දැකලා උදේට හදන වාහන ඔවා, උන්ගේ යට ඇඳුම මාරු කරන්න කලින් production එක නවත්තනවා ඕකුන් , ඊට පස්සේ උඹලා බලපල්ලා , සල්ලි දීලා ඔය වාහන දෙයි අරන් යන්න කියලා
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    පාරේ යන්නම බැරි වෙයි.... වගේ. නුවර නම් පේරාදෙණිය හන්දියේ ඉඳන් ඔරලෝසු කණුවට පැය 1-1.5 වගේ දැන්
    peradeniya handiyen aluth pare dala, dodamwala haraha pushpadana eka lagin pallehata bahinna
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,839
    9,986
    113
    ගොඩක් උන් තියෙන ඉඩම් විකුනලා බන් ඔව ගන්නෙ. ඊට්පස්සෙ අරගෙන Finance දාල Paycheck to paycheck ජීවත් වෙන්නෙ. එක මාසයක් පොඩි එකෙක් හරි අසනීප උනොත් දොබෙන් යන්නේ :(
    හැබයි එ ඔක්කොම කරලත් වීකෙන්ඩ් එකෙ ගැනියි ලමයයි එක්ක රවුමක් දාල ආතල් එකෙ ඉන්න උන් ඉන්න්ව. උන්ගෙ ලොකු Expectations නෑ බන්.
    @Erzo ගොඩක් උන් මේක කරනවා බන්. මම දන්න කෙනෙකුත් එහෙම කරා. ඒත් ගත්තෙ පරණ saloon එකක්. කරන්න ඕනෙ අපිට වෙලාව තියන විදියට passive income sources හදාගන්න එක, ගොඩක් අය කරන්නෙත් ඒක. ඒත් ඒවා හරියයිද නැද්ද හිතන්න අමාරුයි වගේම උපරිම ඇල්ටො එකකට වගේ තමයි බන් යන්න පුලුවන් වෙන්නෙ. එහෙම නැත්තන් යාලු කට්ටඩියෙක් ඉන්න ඕනෙ.

    සැලරි ගැන කතාකරොත් සැලරි දැන් එකක් පන්නලා ගන්නවා හැමෝම වගේ. (මම දන්න)

    මමනම් කියන්නෙ මේ වගේ ගොඩයන්න මොනවාහරි කරන්න ඕනෙ කියලා හිතන සෙට් එක group එකකට සෙට් වෙන්න ඕනෙ බන්. එහෙම උන් එක්ක ඉන්න තරමට mindset එක ඒ විදියටම හැදෙනවා. එළකිරි එකේ rules violate වෙනවා තමයි ඉතින්. 🤷🏻‍♂️
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,770
    28,139
    113
    මම චාජින් ස්ටේශන් එකක් දාන්න යන්නේ පාර අයිනේ . වල ඉහ ගන්න ඕනේ මේ වෙලාවේ
    මටත් පොඩ්ඩක් කියප්න්කො ප්‍රොසෙස් එක . බජට් එක
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    maru ban ehema area ekaka inna eka. hambantota diha yanna mama hena asai parawal empty nisa.

    kurunegalin ehatath ohoma set wela thiyanawa hiripitiya, mahawa, polpithigama side.

    mama e wage parawal hoyan yanawa niwadu dawasata ohe para dige.

    Kurunegala --- > Dambulla ---> Anuradhapura

    Kurunegala ---> Dambulla --->Naula---> Moragahakanda reservoir

    Empty stretches + Winding roads sahenna set wenawa