මෙන්න එලකිරි එකට වෙලා තියන දේ...

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සහතික ඇත්ත සහෝදරය, ඔය වගේ ත්‍රෙඩ් මේ සමාජයෙන් තුරන්කරන්න ගන්න ඕන ක්‍රියාමාර්ග ගැන අපි මීටවඩා හිතන්න ඕන, පොයම් හොරකම් කරල හරි ත්‍රෙඩ් දාන්න දිරිමත්කරන්න ඕන, ගෑනු වගේ ෆේස් බුක් හදන්න පිරිමින්ට ඉඩ දෙන්න ඕන, ඒ ගැන වැඩමුලු තියන්න ඕන. සහෝදරය කිව්ව බේස් එකේ ඉඩ යන එක ගැන මගේ සාතශීය සංවේගය !!
    ROTFLMAO!!
    :lol: :lol: :lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මොනා කරන්නද ඔය වගේ ත්‍රෙඩ් ඕන තරම් දකිනවා
    කිසිම අර්ථයක් නෑ ඉදල හිටල දානව නම් කමක් නෑ
    සමහරු ඕවම දදා ඉන්නවා අපරාදෙ නිකන් ඩෙටා බේස් එකේ ඉඩ යන එක විතරයි වෙන්නෙ
    :lol::lol: කෝ අර ට්‍රෝජා දාපු කොප්ටර් හිනා පික් එක
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    ROTFLMAO!!
    :lol: :lol: :lol:

    අපි තව ලයිසියම් කඩ්ඩ ප්‍රචලිත කරන්න ඕන, සාමාජිකයන්ට පී එම් යවන්න පුරුදුකරන්න ඕන වෝනිං දීල මෙන්න මෙහෙම

    Dear jack and jill

    hi, where u doing, why u when, when u why and where and when and now ? when will and when why were you when will then where and when ?

    thank you
    Ek,com
    oh baby baby

    අයිඩින්ටි කාර්ඩ් එකයි ලෑන්ඩ් පෝර්න් නම්බර් එකයි, හෝම් එකයි.
    මුත්‍ර සාම්පල් එකකුයි එවන්න කියල පිඑ එම එකක් එවයි තව ප්‍රශ්නත් අහනවා කියයි:lol::lol:

    :lol::lol:
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    සහතික ඇත්ත සහෝදරය, ඔය වගේ ත්‍රෙඩ් මේ සමාජයෙන් තුරන්කරන්න ගන්න ඕන ක්‍රියාමාර්ග ගැන අපි මීටවඩා හිතන්න ඕන, පොයම් හොරකම් කරල හරි ත්‍රෙඩ් දාන්න දිරිමත්කරන්න ඕන, ගෑනු වගේ ෆේස් බුක් හදන්න පිරිමින්ට ඉඩ දෙන්න ඕන, ඒ ගැන වැඩමුලු තියන්න ඕන. සහෝදරය කිව්ව බේස් එකේ ඉඩ යන එක ගැන මගේ සාතශීය සංවේගය !!
    dude:lol:

    Dude-please-no.jpg
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මම යනවා බං.
    ත්‍රෙඩ් එක ක්ලෝස් වෙලා නොතිබ්බොත් හෙටත් එන බලාපොරොත්තුවෙන් සමුගන්නා මා ඔබේ එපාමකරපු සුරංග
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    මම යනවා බං.
    ත්‍රෙඩ් එක ක්ලෝස් වෙලා නොතිබ්බොත් හෙටත් එන බලාපොරොත්තුවෙන් සමුගන්නා මා ඔබේ එපාමකරපු සුරංග
    nawatha pamineema api balaporotthu wenawa,obata jaya
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    Munta Kiwvata vadak na ban........
    උඹ සීරියස්ලි කියපන් ආපු ගමන් මේන් පේජ් එකේ තියෙන මොන ත්‍රෙඩ් ටිකද පළවෙනියට යන්නේ කියලා:lol:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මම යනවා බං.
    ත්‍රෙඩ් එක ක්ලෝස් වෙලා නොතිබ්බොත් හෙටත් එන බලාපොරොත්තුවෙන් සමුගන්නා මා ඔබේ එපාමකරපු සුරංග

    :P
    පල පල
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    හා:P

    එහෙනම මම ම්යික්‍රෆෝනය බාර කරනවා මා හිතවත් ප්‍රේමසර ඈපාසිංහට:lol:
    sthuthi maa mithra suranga,ow ravindra pushpakumara aatha anthaye sita diwa eliyata daan diwa enawa,wegawath panduwak.......:lol: