මෙන්න සිරාම කතාව..... මේකට රිපල්යි නැද්ද ?![]()
ඉස්සර කවුරුත් වෙන්න මොඩ්ල වගෙ දැගලුවෙ නෑ බන්, වලි විමානයක් වුනත් සයිට් එක ෆන්, දැන් නිකන් මෝඩ ආතල්
ඕවාට උත්තර නෑ බං. අතුලයා,ඩූඩා වගේ ඕවා නොදැක්ක විදියට ඉන්න එක විතරයි කරන්න පුලුවං.
එක්කො අතීතය දන්නෙ නෑ එහෙම නැත්නං දැනගෙන නොදැක්ක වගේ ඉන්නව
ඉස්සර මතකනෙ ඔයාල twistedල නටපු නාඩගං
මට මතකයි ඔයාල 4ක්ද 5ක්ද එකතුවෙලා හැමදාම එක ත්රෙඩ් එකක් කෑව, දවසට එක ගානෙ හැමදාම කෑව
අපිත් ඕව කියෝනව 



