මෙන්න එලකිරි එකට වෙලා තියන දේ...

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!

TROJAN-MAN

Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    ගල්පාත මහත්තයා;10571220 said:
    උබ එක පාරටම ඇවිත් මෙතන බොරුවට පොර වෙන්න එපා යාලුවා.. ත‍්‍රෙඩ් එකක් දෙකක් අපි දාපුවා කියවපන්.. හුත්**ගෙ පුතාලා කිව්වම මෙ ත‍්‍රෙඩ් එකට කමෙන්ට් කරපු හැමොටම වදිනවා.. ජරාවක් දැම්මනම් අඩ්මින් කට්ටිය එක අයින් කරනවා... කාට හරි බනිනවනම් බැනපන් වදාපු අම්ම මතක් නොකර.. වගකිමෙන් වැඩ කරපන් ගොඩක් කොල්ලන්ට වදින දෙයක් ජරා විදියට කියන්න එපා:growl::angry::angry::angry:

    ade meka dan ne dakke,muu usa nathi pol kuruniyek wage ekek wenna athi,ekai uge post eka occhara lokuwata daalath mama dakke natthe,balapan ban muu sex epa kiyala ewa balanawa kiyala daala thiyena lassana
    gal mahatthaya mun wage ewunta monada ban kiyanne:lol:
     
    මචන් උබේ කතාව සහතික ඇත්ත .මේක ඉතාමත්ම වටිනා තැනක මේ හු....ගේ පුතාල 2.50 වැඩ කරලා මේ තැන විනාශ කරනවා .උබලා ඕවා approve කරන්ඩ කලින් බලනවා වගේ වැඩක් කළා නම් පට්ට...මොකද ජරාව බලන්ඩ හිත යද්දී වැදගත් දෙයක් බලල කියවන්ඩ තියෙන කාලේ අපතේ යනවා.එතකොට කියවන 1 පැත්තක දාල ඒ මගුලවල් බලනවා. good luck for elakiri


    උබ එක පාරටම ඇවිත් මෙතන බොරුවට පොර වෙන්න එපා යාලුවා.. ත‍්‍රෙඩ් එකක් දෙකක් අපි දාපුවා කියවපන්.. හුත්**ගෙ පුතාලා කිව්වම මෙ ත‍්‍රෙඩ් එකට කමෙන්ට් කරපු හැමොටම වදිනවා.. ජරාවක් දැම්මනම් අඩ්මින් කට්ටිය එක අයින් කරනවා... කාට හරි බනිනවනම් බැනපන් වදාපු අම්ම මතක් නොකර.. වගකිමෙන් වැඩ කරපන් ගොඩක් කොල්ලන්ට වදින දෙයක් ජරා විදියට කියන්න එපා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මොනා කරන්නද ඔය වගේ ත්‍රෙඩ් ඕන තරම් දකිනවා
    කිසිම අර්ථයක් නෑ ඉදල හිටල දානව නම් කමක් නෑ
    සමහරු ඕවම දදා ඉන්නවා අපරාදෙ නිකන් ඩෙටා බේස් එකේ ඉඩ යන එක විතරයි වෙන්නෙ
     

    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    මම පී එම් එකක් එවනව

    අශ්වලාම් වනේගුම් පුන්ඩෙ

    මාතිය මාව බෑං කොලලනෙ, ඕක උශ්ශන්න බැරිද අයියාඅ, බෑන් එක උශ්ශල දෙන්ඩකො අයියා, මට මේක නැතුව බෑ මාතිය

    මීට
    අම්දුල් බශාර් අල් මරිකාල් අල් බශීර් මොහොමඩ් අල් හුවක්කාල් උල් හුබ් හක්

    අයිඩින්ටි කාර්ඩ් එකයි ලෑන්ඩ් පෝර්න් නම්බර් එකයි, හෝම් එකයි.
    මුත්‍ර සාම්පල් එකකුයි එවන්න කියල පිඑ එම එකක් එවයි තව ප්‍රශ්නත් අහනවා කියයි:lol::lol:
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    අයිඩින්ටි කාර්ඩ් එකයි ලෑන්ඩ් පෝර්න් නම්බර් එකයි, හෝම් එකයි.
    මුත්‍ර සාම්පල් එකකුයි එවන්න කියල පිඑ එම එකක් එවයි තව ප්‍රශ්නත් අහනවා කියයි:lol::lol:
    :lol::lol:
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    මොනා කරන්නද ඔය වගේ ත්‍රෙඩ් ඕන තරම් දකිනවා
    කිසිම අර්ථයක් නෑ ඉදල හිටල දානව නම් කමක් නෑ
    සමහරු ඕවම දදා ඉන්නවා අපරාදෙ නිකන් ඩෙටා බේස් එකේ ඉඩ යන එක විතරයි වෙන්නෙ

    සහතික ඇත්ත සහෝදරය, ඔය වගේ ත්‍රෙඩ් මේ සමාජයෙන් තුරන්කරන්න ගන්න ඕන ක්‍රියාමාර්ග ගැන අපි මීටවඩා හිතන්න ඕන, පොයම් හොරකම් කරල හරි ත්‍රෙඩ් දාන්න දිරිමත්කරන්න ඕන, ගෑනු වගේ ෆේස් බුක් හදන්න පිරිමින්ට ඉඩ දෙන්න ඕන, ඒ ගැන වැඩමුලු තියන්න ඕන. සහෝදරය කිව්ව බේස් එකේ ඉඩ යන එක ගැන මගේ සාතශීය සංවේගය !!
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    ගල්පාත මහත්තයා;10571318 said:
    moda yakek u...hoyanne balan ne gahanawa, anthimata ledak hadagani hema elatama gahala
    minihata kawru hari +rep dennam kiyala ewwada danneth na:lol: