මෙන්න එලියට ඇවිල්ල

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    මෙන්න එලියට ඇවිල්ල

    මෙච්චර කල් සද්දයක් නැතුව හිටපු එකා
    ඔන්න කොරෝනා සනීප කරන්නම හදන්නේ

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    Anna nirodanaya karapu ekektath .. corona hadila..
    ඉතින් බං නිරෝධායනය කරන්නේ උන්ට හැදෙන නිසා නේ .

    උඹ හිතන් ඉන්නේ නිරෝධායන කියන්නේ බේත් දෙන තැනක් කියලද , නැත්තම් එක virus මැරෙන තැනක් කියලද :P:P

    ඒවාට එක්ක යන්නේ ලෙඩේ හැදෙන්න වැඩි යෙම්ම chance එකක් තියන අයව

    පැය විසිහතරේම online ඉන්න උඹලගෙත් දැනුම ඔච්චර නම් අනික් මිනිස්සු ගැන මොන කතාද
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,052
    22,117
    113
    ගම මහනුවරයි

    ubata miniho man kiwwa eka therune nane... U hadagena awilla nemeine e... awill u hadagena...
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    ubata miniho man kiwwa eka therune nane... U hadagena awilla nemeine e... awill u hadagena...
    එහෙමනම් ඉතිං උගෙනේ වැරැද්ද , ඇයි බං උට එහෙම හදා ගන්න හිතිලා තියෙන්නේ :baffled:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    බලපන් මම මෙතන අරූ එලියට බැහැල strike එකක් කරන එක ගැන කියනවා , එතකොට සරලව ඕනි එකෙක්ට තේරෙනවා මේ කරගෙන යන වැඩේ අල කරන්න උට උවමනාව තියෙන්නේ කියලා .

    ඒ අතර මෙතනට (අලි පු&න් ) ආව එකෙක් කියනවා නිරෝධායනය එකේ අඩු පාඩු

    අනේ මන්ද තොපි කවදා ඔය එක එකාට කඩේ යන එක නවත්ත්යිද කියලා
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,553
    113
    රූකඩ රාජ්ජේ
    බලපන් මම මෙතන අරූ එලියට බැහැල strike එකක් කරන එක ගැන කියනවා , එතකොට සරලව ඕනි එකෙක්ට තේරෙනවා මේ කරගෙන යන වැඩේ අල කරන්න උට උවමනාව තියෙන්නේ කියලා .

    ඒ අතර මෙතනට (අලි පු&න් ) ආව එකෙක් කියනවා නිරෝධායනය එකේ අඩු පාඩු

    අනේ මන්ද තොපි කවදා ඔය එක එකාට කඩේ යන එක නවත්ත්යිද කියලා

    සිරාවටම මචං....මේ වෙලාවේ කවුරු උනත් කරන්න ඕනේ රජයට සහාය දෙන එක..එතකොට නිකන්ම රට ගොඩ යයි..මේ වෙලාවේ ස්ට්‍රයික් කරනවා කියන්නේ තමන්ගේ වල තමන් විසින්ම කපා ගැනීමක්...රත්නප්‍රිය පොන්සියාට පාර්ලිමේන්තු වරප්‍රසාද තියෙන නිසා උ ටිකක් හරි බේරෙයි...හැබැයි ඉතින් වයිරසේට කවුරු උනත් එකයි... රත්නප්‍රිය කාරයා සෞක්‍ය අංශය අඩපණ කරන්න හදනවා වගේ හාමු කාරයා ත්‍රෙඩ් එක වෙන අතකට අදින්න යන්නේ
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,889
    17,115
    113
    Kottawa
    ඉතින් බං නිරෝධායනය කරන්නේ උන්ට හැදෙන නිසා නේ .

    උඹ හිතන් ඉන්නේ නිරෝධායන කියන්නේ බේත් දෙන තැනක් කියලද , නැත්තම් එක virus මැරෙන තැනක් කියලද :P:P

    ඒවාට එක්ක යන්නේ ලෙඩේ හැදෙන්න වැඩි යෙම්ම chance එකක් තියන අයව

    පැය විසිහතරේම online ඉන්න උඹලගෙත් දැනුම ඔච්චර නම් අනික් මිනිස්සු ගැන මොන කතාද

    na machan dawas 14k idala gedara awilla dawas 10 kin thama hadila thiyenne
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    හෙනයා;25283117 said:
    na machan dawas 14k idala gedara awilla dawas 10 kin thama hadila thiyenne

    Coronavirus Incubation Period:
    Last updated: March 12, 15:00 GMT
    2 - 14 days
    Possible outliers: 0 - 27 days
    Summary of findings:
    2-14 days represents the current official estimated range for the novel coronavirus COVID-19.
    However, a case with an incubation period of 27 days has been reported by Hubei Province local government on Feb. 22
    n addition, a case with an incubation period of 19 days was observed in a JAMA study of 5 cases published on Feb. 21. [13]
    An outlier of a 24 days incubation period had been for the first time observed in a Feb. 9 study.[11] WHO said at the time that this could actually reflect a second exposure rather than a long incubation period, and that it wasn't going to change its recommendations.
    Period can vary greatly among patients.
    Mean incubation period observed:
    3.0 days (0 - 24 days range, study based on 1,324 cases)
    5.2 days (4.1 - 7.0 days range, based on 425 cases).
    Mean incubation period observed in travelers from Wuhan:
    6.4 days (range from 2.1 to 11.1 days).

    :yes::yes:

    serama wenna puluwan ithin
     
    :lol::lol:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113

    කොරියාවේ සිට පැමිණ නිරෝධායනය වී අකුරැස්සේ නිවසකට ගොස් සිටිය දී කොවිඩ් - 19 අසාදිත බව තහවුරු කරගත් තරුණයා සිය පියා සමඟ මේ වාට්ටුවේ රැඳී සිටීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

    ඔහුගේ පියා ස්නායු ආබාධිත තත්ත්වයක් හේතුවෙන් අකුරැස්ස රෝහලට ගෙන ගොස් එතැනින් මාතර මහ රෝහලට මාරු කර යවා අනතුරුව කරාපිටිය ශික්ෂණ රෝහලට එවා ඇත. මෙම තරුණයා සිය පියාගේ උදව්වට වාට්ටුවේ රැඳී සිට තිබේ.

    රෝහලේ ප්‍රකාශකයකු සඳහන් කළේ මේ වනවිට එම පියාගේ සහ පියා සමග නැවතී සිටින තවත් තරුණයකුට කොවිඩ් - 19 ශරීරගත වී තිබේ ද යන්න පිළිබඳ පරීක්ෂණ පවත්වන බවයි.