මෙන්න එළකිරි එක ගැන කියන කථා.......

shehan12345

Well-known member
  • Jan 31, 2008
    1,940
    113
    63
    Colombo
    unta mokadda thiyena amaruwa elakri eka gana ...
    kee denek mekata viruddawa eka eka dewal karada samaharak polkiri.com kiyala ekak haduwa eth ewa okkoma maha jarawal elakiri ekata gahanna site ekak lankawe ne..
     

    9dimuthu

    Well-known member
  • Jan 29, 2010
    1,895
    189
    63
    unknown
    ඔය සයිට් එකේ පෝස්ට් 2ක් දාපු එවුන්ට මේ එළකිරි එක ගැන කථා කරන්නේ...:lol::lol:
    උන්ට දුකයි උන්ගේ සයිට් වල බල්ලෙක්වත් නැති එක ගැන

    YES MACHAN :yes::yes::yes:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    උබලගේ ඔය මහා ලොකු thread දාන site එකේ පෙන්නන්න කියපන් කෝ පුළුවන් නම් එළකිරි එකේ තරම් traffic . අනේ යකෝ උබලට හැරෙන්නවත් පුලුවන්ද එළකිරි එකේ traffic එක්ක?
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    yako man bump kala kiyala mage Rep kapala..
    ane mehemath un... ita kalin man Elakiri.com eka
    wenuwen karapu ewa hoyala baluwoth hodai
    mage Rep 18 kapapu aya:(:(:(
     

    tgv

    Member
    Jun 24, 2008
    2,296
    56
    0
    i don't no
    උන් දෙන්න කරන්න දෙයක් නැති කමට බොරුවට කෑ ගහනව පිස්සු යක්කු . අපි මොනවටද ඔව ගනන් ගන්නෙ
    කන්දක් බිරුවට බල්ලෙක් පහත් වෙන්නෙ නෑ:lol::lol:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    උන් දෙන්න කරන්න දෙයක් නැති කමට බොරුවට කෑ ගහනව පිස්සු යක්කු . අපි මොනවටද ඔව ගනන් ගන්නෙ
    කන්දක් බිරුවට බල්ලෙක් පහත් වෙන්නෙ නෑ:lol::lol:

    :eek:
    විද්දා වගේ... අනිත් පැත්ත:rofl:
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    කොපි කරන අය ඉන්නවා තමයි, ඒත් ඔය සයිට් වල ඇඩ්මින්ලා පවා මෙහෙ ඇවිත් ෆේක් වලින් ත්‍රෙඩ් දාලා traffic අදිනවා :rofl:

    oya ehema kiwwata blog copy karala dapu threads oyala banned karanneth nane.. :lol::lol::lol::lol::lol: elakiri eke lkdood big picture (http://www.boston.com/bigpicture/) eken gedi pitin copy karala pictures dala reputation gannawa.. :no::no::no::no::no:
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මේ තෙරෙඩ් එක දාපු එකා ඔතන මොනවද කලේ ආරච්චි කියන්නේ වින්ඩෝස්8 ගේ ෂේක් එකක් මූ කොහෙද ගුබ්බෑයමක තියෙන මේක එළකිරි එකේ දාල මොනවද බලාපොරොත්තු වෙන්නේ හැමදාම පත්තුවෙන රතු කොටුව නැති කරගන්නද
    මේක නම් සෑහෙන බොන්න ඕන පරශ්නයක්
    :lol:


    :lol::lol::lol: