ඔය සයිට් එකේ පෝස්ට් 2ක් දාපු එවුන්ට මේ එළකිරි එක ගැන කථා කරන්නේ...
උන්ට දුකයි උන්ගේ සයිට් වල බල්ලෙක්වත් නැති එක ගැන








උන් දෙන්න කරන්න දෙයක් නැති කමට බොරුවට කෑ ගහනව පිස්සු යක්කු . අපි මොනවටද ඔව ගනන් ගන්නෙ
කන්දක් බිරුවට බල්ලෙක් පහත් වෙන්නෙ නෑ![]()


කොපි කරන අය ඉන්නවා තමයි, ඒත් ඔය සයිට් වල ඇඩ්මින්ලා පවා මෙහෙ ඇවිත් ෆේක් වලින් ත්රෙඩ් දාලා traffic අදිනවා![]()




elakiri eke lkdood big picture (http://www.boston.com/bigpicture/) eken gedi pitin copy karala pictures dala reputation gannawa.. 




මේ තෙරෙඩ් එක දාපු එකා ඔතන මොනවද කලේ ආරච්චි කියන්නේ වින්ඩෝස්8 ගේ ෂේක් එකක් මූ කොහෙද ගුබ්බෑයමක තියෙන මේක එළකිරි එකේ දාල මොනවද බලාපොරොත්තු වෙන්නේ හැමදාම පත්තුවෙන රතු කොටුව නැති කරගන්නද
මේක නම් සෑහෙන බොන්න ඕන පරශ්නයක්![]()


