මෙන්න ඔයලට Genuine script එකක් ගන්න අවස්තාවක්

platinumweb

Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    මෙන්න ඔයලට Genuine script එකක් ගන්න අවස්තාවක්

    අවාදයයි..! දීරග ලිප්යක් බැවින් වෙබ් අඩවි නිර්මානකරනය පිලිබද ආසවක් ඇති අය පමනක් කියවන්න.අනිත් අයත් කැමති නම් කියවන්න,

    ඩෙමො සයිට් එකේ ඇඩ්මින් පාස්වර්ඩ් එක දුන්නේ මචන් උබලට ගිහින් බලන්න එකේ තියෙන බලන්න.නමුත් බල්ලෙක්ට දාවෞපන් එකෙක් එකේ ජරා පොටොස් අප්ලොඩ් කරලා.ඒ නිසා මන් ඇඩ්මින් පාස්වර්ඩ් එක වෙනස් කලා.කට හරි එක බලන්න ඔනේ නම් එකක් දාන්න



    පහු ගිය දවස් ටිකේ වට පිටාවේ මාව පේන්න හිටියේ නැත්තේ මොකද කියලා කට්ටිය බලන්න ඇති.පහු ගිය දවස් ටිකේ මට කාටවත් උදව්වක් කරන්නත් හැකියාවක් තිබුනේ නැ. ඒ ගොඩාක් කාලයක් ඉදලා කරගෙන ආපු ඉතා වැදගත් ප්‍රොජෙක්ට් එකකට කාර්යබහුල වෙලා හිටියේ.කොහොම හරි ඉයේ ඒක ඉවර කරගන්න පුලුවන් උනා.
    යාලුවො දන්නවා ඇතිනේ මන් වෙබ් අඩවි සන්වර්දනයට බොහොම කැප වෙන්වා කියලා.
    ඔයාලා දන්නවා ඇති එක එක වෙබ් අඩවි හදාගන්න එක එක script වර්ග තියෙන්වා.උදාහරෙනෙකට wordpress,joomla,Vbulitin,php fox,jcow වගේ එවා ගන්න පුලුවන්.ඒ වගේ script එකක් මන් සන්වර්දනය කලා.ලන්කාවේ සමහර අය ගොඩාක් වෙලාවට කරන්නේ කොහෙන් හරි ස්ක්‍රිප්ට් එකක් නැත්තම් ඇඩොන් එකක් අරන් පොඩ්ඩක් මොඩිෆයි කරලා තමගේ වගේ දෙන එකනේ.
    නමුත් මෙක එහෙම එකක් නෙමේ.මෙක සම්පූර්නයෙන්ම බේස් කොඩ් එක ඉදන් මන් තමයි ඩිවලොප් කරේ.ස්මහර හිර උන වෙලාවල් වලදි වෙන ස්ක්‍රිප්ට් බලලා උදව් ගත්ත වෙලාවල් තිබුනා.නමුත් බොහොමයක් මගේ නිර්මානයක්.
    මොකද්ද මේ අලුත් ස්ක්‍රිප්ට් එක.මෙක මගින් ඔයාලට ඉතාම ලේසියෙන් වාහන කැලැසිෆයිඩ්(auto classified) සයිට් එකක් හදාගනන පුලුවන්.කිව්වම ලන්කාවේ වගේම ලොකේ ජනප්‍රිය වෙබ් අඩවි සහ හිට්ස් ගොඩක් එන මාතෘකවක්.උදාහරෙනෙකෙට ලනාවේ සයිට් ගත්තොත් සැහේන ගානක් තියෙන්වා.ex automart.lk,riyapola.lk,wahana.com

    pack.jpg

    find2.png


    එතකොට මේ මගේ ස්ක්‍රිප්ට් එක මගින් ඔයාලට ලෙසියෙන් විනාඩි කිහිපයකින් ඒ කියප කිසිම සයිට් එකක නැති විශේශන්ගත් එක්ක වුර්තිය ගනයේ වෙබ් අඩවියක් ලෙසියෙන් හදාගන්න පුලුවන්.
    එතකොට මොනවද මේ තියෙන විශේශතා?
    මේ ස්ක්‍රිප්ට් එක සාමාන්ය එකක්ට වඩා ඉදිරියට ගිහින් කුඩා සමාජ ජාලයක් විදියට ක්‍රියා කරනවා.
    විශේශතා එකින් එක කිව්වොත්
    ඔනම කෙනෙක්ට ලියපදින්චි වෙලා තමන්ගේ විකුන්නන් තියෙන වහන පින්තුරත් එක්ක සම්පූරන් විස්තරයක් එක්කම ඇතුල් කරන්න පුලුවන්,
    එක බලන අයට ඒ ඇඩ් එකට ලයික් එකක් දාන්න පුලුවන්.හරියට ෆේස්බුක් එක වගේ.
    නමුත් ෆේස්බුක් ලයික් එකක් නෙමේ.එක සයිට් එක ඇතුල්ම පද්දතියක්.කොච්චර කෙනෙක් ලයික් කරලා තියෙනවද?ඔයා ලයික් කරලා තියෙනවද කියන දේවල් ස්වයන්ක්‍රියව පෙන්නනවා.ඉට අමතරව සයිට් එක ඇතුලෙම එකි නෙකාට පනිවිඩ යවා ගන්න පුලුවන්.හරියට pm එකක් යවනවා වගේ.ඉට අමතරව එයාට මේ ඇඩ් එකට bid බිඩ් එකක් දන්න ඔනේ නම් එක එක ක්ලික් එකකින් ඇඩ් කරන්න පුලුවන්.
    ඉට අමතරව කාට හරි කෙනෙක්ට එයා ගත්ත කාර් එක කියපු තරම් හොද නැත්තම් ,එහෙම නැත්ත්ම් මේ වාහනය විකුනපු කෙනා බොරු කාරයෙක් නම්,නැත්තම් එයාගේ සර්විස් එක හොදයි නම් අනිත් අයට බලන්න එයාගේ ප්‍රොෆයිල් එකේ review දාන්න පුලුවන්.අනිත් අයට එවා කියවලා මේ අය සමග ගනුදෙනු කරනවද නැදද කියලා තිරනය කරන්න පුලුවන්.මේ ඔක්කොමreview පල වෙන්න කලින් සයිට් එකේ ඇඩ්මින් අනිවාරයෙයෙන්ම approve කරන්න ඔන.
    එතකොට සයිට් එක කලමනාකරනය කරනත් විශේශ පහසුකම් දිලා තියෙන්වා.සයිට් එකේ ඇඩ්මින්ට සයිට් එකේ නම titles, description,keywords ,වගේ ඔක්කොම වගේ ස්ක්‍රිප්ට් එකේ admin area එකෙන්ම ලෙසියෙන්ම කරගන්න පුලුවන්.ඉට අමතරව සයිට් එක උඩින් තියෙන slid show එකේ තියෙන පින්තුර පවා එකෙන් අප්ලොඩ් කරන්න පුලුවන්.එක ක්ලික් එකකින් පොටො එක අප්ලොඩ් වෙලා නියමිත් දිග පලලට හැදෙනවා.
    තව ගත්තම වහන වල නිශ්පාදකයන් තමන් කැමැති විදියට දාගන්න පුලුවන්.මේ ස්ක්‍රිප්ට් එකේ ප්‍රදාන වශයෙන් මෙම්බෙර්ස්ලට ලෙවල් 2ක් තියෙනවා.ෆ්‍රී මෙම්බෙර්ස්ලා සහ ප්‍රිමිඅම් මෙම්බෙර්ස්ලා .ඇඩ්මින්ට තිරනය කරන්න පුලුවන් ෆ්‍රී මෙම්බෙර් කෙනෙකුට ඇඩ් කියක් දාන්න පුලුවන්ද?ප්‍රිමියම් මෙම්බෙර් කෙනෙක් වෙන්න කියක් ගෙවන්න ඔනෙද කියන එවා ඇඩ්මින්ට සෙටිග් වලින් හදන්න පුලුවන්.
    ඉට අමතරව ඇඩ්සෙන්ස් කොඩ් හො වෙන් ඔනෙම ඇඩ් සර්විස් එකක ඇඩ් කොඩ් එකක් ලෙසියෙන්ම ඇතුල් කරගන පුලුවන් තමන් කැමති නම්.ඉට අමතරව පිටු වලට තමන් කැමති දේවල් දාන්න කොඩ් එක එඩිට් කර කර ඉන්න ඔන නැ.ලෙසියෙන් ඇඩිමින්ට එක කරන්න පුලුවන්.
    ඔය වගේ විශේශානග කිහිපයක් දැනට ලොකේ තියෙන ගොඩක් මේ වගේ ස්ක්‍රිප්ට් ව්ල නැති දෙවල් තියෙනවා.ඒඔක්කොම බැලුවම මෙක අන්ග සම්පූරන Premium software pack එකක් වෙනවා.
    එතකොට මේ සයිට් එක වැඩ කරන්න හැම සයිට් එකකටම ලයිසන් කි එකක් ඔන.හරියට සීඩි වල කි වගේ .ඒ කි එක මේ ස්ක්‍රිප්ට් එක බාවිතා කරන හැම සයිට් එකෙක්න් සයිට් එකටම වෙනව් වෙනවා.එක වා 2ක් තිබුනොත් එක වැලිඩෙට් වෙන්නේ නැ.සයිට් එක රන් වෙන හැම වෙලාවකම එයාගේ ලයිසන් කි එක මගේ මේන් සර්වර් එකෙන් වැලිඩේට් වෙන්න ඔන නැත්තම් සයිට් එක වැඩ කරන්නේ නැ.මෙක යොදලා තියෙන්නේ හොර කොපි නවත්තන්න.
    සාමාන්යෙන් ඔයාලා hotscripts.com වගේ සයිට් එකකට ගිහින් මේ වගේ ස්ක්‍රිප්ට් එකක මිල ගනන් එක කොපි එකකට ඩොලර් 100 ඉදන් ඩොලර් 600ක් විතර වෙනවා.මමත් මේක හැදුවේ ලොකේ පුරා විකුන්න,මගේ ස්ක්‍රිප්ට් එක මිල කරලා තියෙන්නේ මේ විදියට.

    single licence - $129
    3 licence - $ 300
    Developer licence -(Unlimited web sites) - $ 650
    Self Hosted version- $27 (Monthly)
    මන් ස්ක්‍රිප්ට් එක නිකුත් කරලා පැය 24ක් තුල ලයිසන් 2ක් විකුනුවා.
    මුලින්මන් හිතුවේ ලන්කාවේ අයට ඔනේ නම් මේ ස්ක්‍රිප්ට් එක නොමිලේ දෙන්න.එත් අපේ අයියලට නොමිලේ දුන්න්ත් ඉතින් කිසි අගයක් නැනේ,අනික මන් මාස ගානක් නිදි මාරාගෙන හදපු මේ ස්ක්‍රිප්ට් එක උමනාවක් නැති අය අරගෙන පවිචිචි කරන එක අපරදේ.ඒ නිසා මන් හිතුවා ලන්කාවේ අයට විතරක් රුපියල් 1500කට මේ ලයිසන් එකත් එක්ක ස්ක්‍රිප්ට් එක දෙන්න.
    අනික වෙන රටවල අය නිපදවපු ස්ක්‍රිප්ට් වල හොර කොපි හෝ ෆ්‍රි වර්ශන් හෝ,යල් පැන ගිය ස්ක්‍රප්ට් එකකට වඩා ලන්කාවේ නිපදවපු,අනිත් සයිට් වලට හොද තරගයක් දෙන්න පුලුවන් ස්ක්‍රිප්ට් එකක් බාවිතා කරන එක හොදයිනේ.මන් මේ ස්ක්‍රිප්ට් එක මගේ කොම්පනියේ මගේ අනිත් ඩිවලොපෙර්ස්ලත් එක්ක දිගටම දියුනු කරනවා.ඉතින් ලන්කාවේ අයට නොමිලේ අප්ඩෙට් මන් දෙනවා.
    ඉතින් රුපියල් 1500කට වඩා 10ගුනයක් වටිනවා මේ ස්ක්‍රිප්ට් එක.මන් මේක ඒ ගානට දෙන්නේ ටික දවසයි.වඩාත්ම උවමනාව තියෙන අය ඉක්මනට ගනි කියලා හිතලා.සයිට් එකේ එක පහල ලින්ක් වලින් බලන්න පුලුවන්.කාට හරි ගන්න උවමනාවක් තියෙන්වා නම් මට පනිවිඩයක් එවන්න.
    demo link
    demo.laknaa.com
    Admin - usernme- admin
    password-admin

    basic user-username-user1
    password-user1

    ඔයාලගේ අදහසුත් කියන්න.ස්තුතියි.මන් ගියා රශොද්:rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    attachment.php

    ඒ මගුලට යන්න දෙන්නෙ නැහැ බ්ලොක් කරනවා.. Snapshot එක දැක්කා මම.. මොනවද බං මේ දාලා තියෙන පිංතූර.. ළඟපාත කවුරු හරි හිටියා නම් මොනවා හිතයිද..? යකෝ Warning එකක් දීපන්.. මේ වගේ දේවල් දාන්න කලින්..
    0002068A.gif


     

    Attachments

    • Capture.JPG
      Capture.JPG
      43.5 KB · Views: 113
    Last edited:

    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    මචනලා උබලා දන්නවනේ එලකිරි එකේ ඉන්න සමහරක් එවුන්ට මාර අසහනයක්නේ තියෙන්නේ.එ වගේ බල්ලෙක් අම්මත් එක්ක නිදාගෙන ඉපදිච්ච්cඅ එකෙක් අඩ්මින් එකෙන් පොටො අප්ලොඩ් කරලා.මන් ඇඩ්ම්න් පාස්වර්ඩ් දුන්නේ මචන් බලල තෙරුම් ගන්න.දැන් හරි ...
    සිදුවු අපහසුතාවයට මගේ බලවත් කනගාටුව/
     

    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    මගෙ ගාවත් තියෙන්නෙ මම ම ඩිවලොප් කරපුවා ඔකෙ ඔනෙ නෑ thanks

    ඉතින් ලින්ක් එක දාපන්කො මචන් අපිටත් බලන්න.ආසයි බන්ස්.:D:love: