අපේ උන්ට උප්පත්තියෙන් පිහිටලා තියනවනේ ඉරිසියාව කියල දෙයක් .... අප්පේ වැඩක් නෑ කියල .. වරදිනකන් බලාගෙන ඉන්නේ ... දෙයියන්ගේ පිහිටෙන් වැරදි වැරදි හරි කතා කරල පුරුදු උනේ පරණ බදින්න හිටපු කෙල්ල නිසා ... ඒකිට භාෂා 5ක් පුළුවන් ..... මට තාමත් එයා කතාකරනවා ... මමත් එයාට දන්න විදිහට කතා කරනව... වැරදුනොත් තාමත් කියලදෙනවා ... කවදාවත් හිනාවෙලා නෑ .. වැරදුනාට ... 













එ අයගෙ මව් භාසාව වාගේ අපි කතා කරන්නේ ඉතින් අපේ මව් භාසාවනේ




