මෙන්න කඩ්ඩට බය සිංහලුන්ට හොද ආදර්ශයක්

rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    අපේ උන්ට උප්පත්තියෙන් පිහිටලා තියනවනේ ඉරිසියාව කියල දෙයක් .... අප්පේ වැඩක් නෑ කියල .. වරදිනකන් බලාගෙන ඉන්නේ ... දෙයියන්ගේ පිහිටෙන් වැරදි වැරදි හරි කතා කරල පුරුදු උනේ පරණ බදින්න හිටපු කෙල්ල නිසා ... ඒකිට භාෂා 5ක් පුළුවන් ..... මට තාමත් එයා කතාකරනවා ... මමත් එයාට දන්න විදිහට කතා කරනව... වැරදුනොත් තාමත් කියලදෙනවා ... කවදාවත් හිනාවෙලා නෑ .. වැරදුනාට ... :yes::yes::yes::yes::yes::D
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ

    :D:D:D:D:D:D

    සිරාකතාව:yes: සුද්දා බලන්නේ කොහොම හරි අපි කියන දේ තෙ‍රුම් ගන්න:dull::oo::yes:ඒ වුනාට අපේ උන් අපෙ කෙනෙකුට වචනයක් වැරදුන ගමන් හිනා වෙනවා.:dull:නැත්තන් මහා හයියෙන් සද්ද දාගෙන එ්ක අනික අයට පෙන්න මං පොර කියලා එක නිවැරදි කරන්න යනවා:oo:.ඇඩ් එක දාගන්න.ඉංග්‍රිසි විතරක් නෙවෙයි බං.ඔය අපේ රටට එන ජර්මන්,ෆ්‍රෙන්ච්,රශියන් කාරයින්ට ගොඩක් උන්ට ඉංග්‍රිසි පොදක් බැහැ.උන්ට ඉංග්‍රිසි බැරි එක එච්චර දෙයක් නෙමෙයි:rolleyes:එ අයගෙ මව් භාසාව වාගේ අපි කතා කරන්නේ ඉතින් අපේ මව් භාසාවනේ:dull:ඉංග්‍රිස් බැරි එක හිනා වෙන්න දෙයක් නෙවෙයි.:dull:

    ඇත්තම සීන් එක තමයි, වැරැද්ද නිවැරදි කරන මුවාවෙන් උන් කරන්නේ තමන් පොරක් බව අනුන්ට අඟවන එක මිසක් වෙන අහවල් එකක් නෙමෙයි!!!!:no:

    උඹ කිව්වා වගේ ඔය රටවල මිනිස්සු ඉංග්‍රීසි ගනන් ගන්නේවත් නෑ!!! හේතුව, උන් මුල්තැන දෙන්නේ උන්ගේ මව් භාෂාවට!!:cool:
    ඔය, රුසියාව, චීනය, ප්‍රංශය, ඉතාලිය වගේ රටවල් වලදි උන්ගේ භාෂාව නොදැන අඩුම තරමේ කොෆීශොප් එකකටවත් යන්න බෑ!! ගියත් මුකුත් ඕඩර් කරන්නත් බෑ!!!!:D මෙනු එකේ ඉඳලම තියෙන්නේ උන්ගේ භාෂාවෙන්!!!!!:P

    ව්‍රද්ද වරද්දා හෝ ඉංග්‍රීසි කතා කරන එකා කවදා හෝ සුද්දගෙ ලෙවල් එකට එයි!!!!:yes:
    ඒත්, ඌට හිනාවෙන පොන්සි රැල මොනම් ආත්මෙකවත් යමක් ඉගෙන ගන්නේ නැතිවෙයි!!!!!!!!!!!:angry:

    Sira kathawa bro....:yes::yes::yes::yes:

    තෑන්ක්ස් මචෝ!!!!!:love:
     
    Last edited:

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    අපේ උන්ට උප්පත්තියෙන් පිහිටලා තියනවනේ ඉරිසියාව කියල දෙයක් .... අප්පේ වැඩක් නෑ කියල .. වරදිනකන් බලාගෙන ඉන්නේ ... දෙයියන්ගේ පිහිටෙන් වැරදි වැරදි හරි කතා කරල පුරුදු උනේ පරණ බදින්න හිටපු කෙල්ල නිසා ... ඒකිට භාෂා 5ක් පුළුවන් ..... මට තාමත් එයා කතාකරනවා ... මමත් එයාට දන්න විදිහට කතා කරනව... වැරදුනොත් තාමත් කියලදෙනවා ... කවදාවත් හිනාවෙලා නෑ .. වැරදුනාට ... :yes::yes::yes::yes::yes::D

    කෙල්ල නැෂනල් ගයිඩ් කෙනෙක්ද බං.......??:yes::yes:
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    "මේක නිසා මුළු ආසියාවේම කට්ටියටත් තියෙනවා ලොකු විශ්වාසයක් දැන් ඒගොල්ලන්ටත් මේක කරන්න පුළුවන් කියල. ඉතින් දැන් මට අවස්ථාව ලැබිල තියෙනව ඒ රටවලට ගිහිල්ල ඒගොල්ලන්ට කථා කරලා එයාල දිරිමත් කරන්න," යනුවෙන්ද ඔහු සඳහන් කළේ සරෝජ් පතිරණ සමඟ සංවාදයකට එක් වෙමින්.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    :)
    බොහෝම සන්තෝසයි ,,,
    ජයෙන් ජයම ප්‍රර්ථනා කරනවා ...

    සහතික ඇත්ත යාලුවා , මේහේ ඉන්න ගොඩක් වේ*** පුතාලා වැ‍රැද්ද හදාගන්න කියල දෙන්න නෙවෙයි දන්නේ එකට හිනා වෙන්න

    එල එල :cool:

    සිරාවටම බොලව්!! මට නම් සුද්දෙක් එක්ක වුණත් කඩ්ඩෙන් කොටන්න පුලුවන් කිසිම බයක් නැතුව, මොකද, ඌ පුලුවන් තරම් ට්‍රයි කරන්නේ මොනාද මූ කියන්නේ කියලා තේරුම් ගන්න මිසක් මූ ග්‍රැමර් වරද්දනවද කියලා නෙමෙයි!!!

    ඒකට අපේ හු*තලා......!

    අපේ එකෙක්ට කඩ්ඩේ වචනයක් හෝ වැරදුනොත් ඇති. ඒ වැරැද්ද නිවැරදි කරවන්නේ කට කොනකින් කින්ඩි හිනාවකුත් දාගෙනම තමයි!!! හරියට ඌ කේම්බ්‍රිජ් ගිහින් කප් ගැහුවා වගේ!!!!!

    සිරාවටම මට නම් ඔය වගේ හු*තේ පොන්සියොන්ව පේන්න බෑ බොලව්!!!!!!!!!!!!!!!!!

    ලංකාවේ ඉන්න ගොඩක් උන් තව එකෙක් හැදෙනවට ඉරිසියියි..ඒක තමා ඉංග්‍රීසි කථා කරන්න හදන උන්ට හිනා වෙන්නේ..අනික තමා ඉංග්‍රීසි දන්න එකා දන්නේ නැති එකාව සමච්චල් කරනවා..කිසිම උදව්වක් කරන්නේ නැහැ.හරියට උන් හැමදාම ජීවත් වෙනවා වගේ..ඇයි උන්ට බැරි දන්නේ නැති එකෙක්ට දෙයක් උගන්නන්න.උන්ගේ තියෙන පුහු මානය හින්දා..මේකෙත් ඒ වගේ උන් ගොඩක් ඉන්නවා මම දැකලා තියෙනවා..:yes:

    සිරාවටම බං! ඕකුන්ව ආඅරුගම්බේ පැත්තට අරන් ගිහින් සුද්දෝ ලවා ඇනල් රේප් කරවන්න ඕනේ, ආයේ ඉපදෙන ආත්මෙකවත් මිනිස්සුන්ට ඔහොම නොකරන්න!!! ;)

    සිරාකතාව:yes: සුද්දා බලන්නේ කොහොම හරි අපි කියන දේ තෙ‍රුම් ගන්න:dull::oo::yes:ඒ වුනාට අපේ උන් අපෙ කෙනෙකුට වචනයක් වැරදුන ගමන් හිනා වෙනවා.:dull:නැත්තන් මහා හයියෙන් සද්ද දාගෙන එ්ක අනික අයට පෙන්න මං පොර කියලා එක නිවැරදි කරන්න යනවා:oo:.ඇඩ් එක දාගන්න.ඉංග්‍රිසි විතරක් නෙවෙයි බං.ඔය අපේ රටට එන ජර්මන්,ෆ්‍රෙන්ච්,රශියන් කාරයින්ට ගොඩක් උන්ට ඉංග්‍රිසි පොදක් බැහැ.උන්ට ඉංග්‍රිසි බැරි එක එච්චර දෙයක් නෙමෙයි:rolleyes:එ අයගෙ මව් භාසාව වාගේ අපි කතා කරන්නේ ඉතින් අපේ මව් භාසාවනේ:dull:ඉංග්‍රිස් බැරි එක හිනා වෙන්න දෙයක් නෙවෙයි.:dull:

    tfs... bump

    RTG6dkGgc.png

    මේක බලපල්ලකො. පට්ට බුවෙක් බන්

    සිංහලු මෙන්න link එක

    I see something !!- Dananjaya Hettiarachchi at TEDxYouth@Colombo

    Sira kathawa bro....:yes::yes::yes::yes:

    නැකැත් රාල;17060387 said:
    මම නම් සිංහල කථාකරන්න පුලුවන් එකෙක් ඉංග්‍රීසියෙන් කෙටුවොත් සිංහලෙන් උත්තර දෙන්නේ. හැබැයි ඌ කතාකරනකොට වැරදුනොත් හරිගස්සනවා. එත් මීට කාලෙකට ඉහත මමත් ඔය පට්ට පොෂ් පොරක් වෙලා හිටපු කාලේ කෙටුවේ කඩ්ඩෙන්මයි.. නමුත් දැන් ඒ ගැන පට්ට ලැජ්ජාවක් තියන්නේ. අපි වයසින් මුහුකුරා යනකොටයි කරන ගොන් කම් තේරෙන්නේ. ත්‍රෙඩ් එකක් දාන්න හොඳ අදහසක් ආවා මේක ලියනකොට.. තවටිකකින් දාන්නම්..:yes:

    අපේ උන්ට උප්පත්තියෙන් පිහිටලා තියනවනේ ඉරිසියාව කියල දෙයක් .... අප්පේ වැඩක් නෑ කියල .. වරදිනකන් බලාගෙන ඉන්නේ ... දෙයියන්ගේ පිහිටෙන් වැරදි වැරදි හරි කතා කරල පුරුදු උනේ පරණ බදින්න හිටපු කෙල්ල නිසා ... ඒකිට භාෂා 5ක් පුළුවන් ..... මට තාමත් එයා කතාකරනවා ... මමත් එයාට දන්න විදිහට කතා කරනව... වැරදුනොත් තාමත් කියලදෙනවා ... කවදාවත් හිනාවෙලා නෑ .. වැරදුනාට ... :yes::yes::yes::yes::yes::D

    බොහොම සන්තොසයි

    "මේක නිසා මුළු ආසියාවේම කට්ටියටත් තියෙනවා ලොකු විශ්වාසයක් දැන් ඒගොල්ලන්ටත් මේක කරන්න පුළුවන් කියල. ඉතින් දැන් මට අවස්ථාව ලැබිල තියෙනව ඒ රටවලට ගිහිල්ල ඒගොල්ලන්ට කථා කරලා එයාල දිරිමත් කරන්න," යනුවෙන්ද ඔහු සඳහන් කළේ සරෝජ් පතිරණ සමඟ සංවාදයකට එක් වෙමින්.

    නියමයි....

    11.gif
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    Every Sri lankan should have the ability to speak in English for the purpose of communicate not only read and write.