මෙන්න කරගනිල්ලා

lilman

Well-known member
  • May 10, 2009
    40,934
    54,515
    113
    Colombo
    හරි සල්ලි දැන්නම්.වගකීම් ගන්න එකාගේ ෆුල් දිටෙල්ස් දාපන්.
     
    • Like
    Reactions: Brad65

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    යකෝ හැමතැනම රාජපස්සලනේ. මේක බයියන්ටම ගිහින් තියෙන්නෙ. පල් හොරු :angry:
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    විස්තර එවන්න. නම ගම ලිපිනය ෆෝන් නම්බර් ෆොටෝ එකක්. නැතුව සල්ලි දාන්න බයයි.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    මේක ලංකාවේ කොල්ලෙක් කරන්නේ.100% ඌ වගකීම ගන්නවා අපි දාන මුදලට.මමත් පුද්ගලිකව දන්නවා.මම $500ක් දාල කරන්නේ..දවසට $5ක් එනවා..කැමති වුන් අහපල්ලා කියල දෙන්නම්...

    උබ වැරදි තැන මේ පොස්ට් එක දැම්මේ
    මෙතන හාවෝ නෑ
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,823
    8,160
    113
    Kotahena
    ko wisthara dapanko ponnayo nam gam wisthara okkoma.
    kage katada daanna one kiyala thoraturak daapan naththan kohomada salli daanne

    uba wishwasai kiyala kiyanawanam karana ekaage wisthara daapan
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේක ලංකාවේ කොල්ලෙක් කරන්නේ.100% ඌ වගකීම ගන්නවා අපි දාන මුදලට.මමත් පුද්ගලිකව දන්නවා.මම $500ක් දාල කරන්නේ..දවසට $5ක් එනවා..කැමති වුන් අහපල්ලා කියල දෙන්නම්...

    uba wage ponnayek haduwata demawpiyo banum ahanawa ati
    wesa putha
     
    Brad65

    Active member
  • Dec 17, 2020
    154
    182
    43
    මෙන්න තව withdraw එකක් දැම්මා
     
    Attachments

    • Screenshot_2023-10-10-09-32-07-13_4641ebc0df1485bf6b47ebd018b5ee76.jpg
      Screenshot_2023-10-10-09-32-07-13_4641ebc0df1485bf6b47ebd018b5ee76.jpg
      209.2 KB · Views: 51

    Brad65

    Active member
  • Dec 17, 2020
    154
    182
    43
    හරි සල්ලි දැන්නම්.වගකීම් ගන්න එකාගේ ෆුල් දිටෙල්ස් දාපන්.
    දෙන්න පුලුවන් ⁣..ඒත් දැන් දෙන්නෙ නැහැ එයාට ප්‍රශ්න ඇති කරන නිසා..කලින් දුන්න ඒත් සමහරඅය අනවශ්‍ය ප්‍රශ්න ඇති කරා ඒ නිසා දෙන්නේ නැහැ.හැබැයි මොනව හරි වුනොත් තමන්ට ලැබෙන්න ඕනි ආයෝජන මුදල දෙනවා...10000% විශ්වාසයි ඒක..ඒකට තමන් අනිවාර්යයෙන්ම telegram group එකට සම්බන්ධ වෙලා වැඩ කරන් යන්න ඕනි.
    https://t.me/Trade104384
     
    • Haha
    Reactions: Ysa Karu

    lilman

    Well-known member
  • May 10, 2009
    40,934
    54,515
    113
    Colombo
    දෙන්න පුලුවන් ⁣..ඒත් දැන් දෙන්නෙ නැහැ එයාට ප්‍රශ්න ඇති කරන නිසා..කලින් දුන්න ඒත් සමහරඅය අනවශ්‍ය ප්‍රශ්න ඇති කරා ඒ නිසා දෙන්නේ නැහැ.හැබැයි මොනව හරි වුනොත් තමන්ට ලැබෙන්න ඕනි ආයෝජන මුදල දෙනවා...10000% විශ්වාසයි ඒක..ඒකට තමන් අනිවාර්යයෙන්ම telegram group එකට සම්බන්ධ වෙලා වැඩ කරන් යන්න ඕනි.
    https://t.me/Trade104384

    Telegram මොකද වට්සැප් එකක් හදපන්කො.
     
    • Like
    Reactions: Brad65

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මොකටද අපිව ගොඩ දාන්නද ඕනෙ. අකවුන්ට් නම්බර් එක දෙන්නම් කීය කීය හරි දාන්න ගොඩයන්න
     
    • Like
    Reactions: Brad65

    Brad65

    Active member
  • Dec 17, 2020
    154
    182
    43
    මොකටද අපිව ගොඩ දාන්නද ඕනෙ. අකවුන්ට් නම්බර් එක දෙන්නම් කීය කීය හරි දාන්න ගොඩයන්න
    වැඩේ පටන් ගන්න..මේක කරන්නෙත් අපි වගේම කොල්ලෙක්...හොරු පබාරු නැහැ..මොනා හරි වුනොත් තමන්ට එන්න තියෙන ආයෝජන මුදල් ප්‍රමාණය බයිනෑන්ස් එකට ලැබෙයි..ඒ වෙලාවට දෙන email එකට තමන්ගෙ එකවුන්ට් එකේ අපිට අවශ්‍ය ස්ක්‍රීන් ෂොට් ටික එවන්න තියෙන්නේ..තමන්ගෙ බයිනෑන්ස් අැඩ්රස් එක්ක..මේක නවතින වැඩක් නෙවෙයි.කරල බලල බැනපල්ලා..