මෙන්න කාර් ! ලීටරයට කිලෝමීටර් 100 යි !

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,238
    2,308
    113
    elakiri pot එක - කාමරේ
    මෙන්න කාර් ! ලීටරයට කිලෝමීටර් 100 යි !

    මෙන්න කාර් ! ලීටරයට කිලෝමීටර් 100 යි !


    ඉන්ධන ලීටරයකින් කිලෝමීටර් 100 ක් දුර ධාවනය කල හැකි හයිබ්‍රිඩ් මෝටර් රියක් නිපදවීමට Renault සමාගම සැරසෙයි. ඊයේ පැරිස් නුවරදී පැවති 2014 Paris Motor Show හිදී මෙහි සැලැස්ම රෙනොල්ට් සමාගම විසින් ඉදිරිපත් කර තිබේ.

    'EOLAB' ලෙස හදුන්වා ඇති මෙහි තාක්ෂණය මගින් සිලින්ඩර් තුනේ 1.01 පෙට්‍රල් එන්ජිමක් සහ ඉලෙක්ට්‍රික් මෝටරයක් මීට සවිකර තිබේ. මේ අනුව මෙම මොටර් රිය අඩු කාබන් දහනයකින් යුතුව ධාවනය
    කරවිය හැකි බව රෙනෝල්ට් සමාගම කියයි.

    මෙම මෝටර් රියෙහි බර සාපේක්ෂව අඩුවන නිසාද ඉන්ධන දහනය සාර්ථකව සිදුවෙයි. මේ අනුව සලකා බැලු විට ඉන්ධන ලීටරයකට කිලෝමීටර් 118.4 ක දුරක් මෙම මෝටර් රියට ගමන් කළ හැකි බව එම සමාගම සදහන් කර තිබේ.




     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    රෙනෝල්ට් කියල පෑන් ජාතියක් ඉස්සර තිබ්බ

    ඔව් උඹට මතකද.. සුදුයි නිලුයි.. ඒ දවස් වල හොයන්නෙම ඒ පෑනමයි.. තව එකක් තිබුන සියල් කියලත්..
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,238
    2,308
    113
    elakiri pot එක - කාමරේ
    රෙනෝල්ට් කියල පෑන් ජාතියක් ඉස්සර තිබ්බ

    මතකද...

    reynolds_ball_point_pen_copy.jpg
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මතකද...

    reynolds_ball_point_pen_copy.jpg

    බිම වැටුනත් රෙනෝල්ඩ් යසට ලියයි රෙනෝඩ්.. :D පොඩි කාලේ වැඩිය ආස නැතත් ලියන්නෙම මේවගෙන්. දැන් නම් මේ පෑනක් දකින්නත් ආසයි. මේවගේ ක්ලිප් ඇගිල්ලෙන් ගහලා කඩනවා මතකද? තව ක්ලිප් පෑන් එක්ක සෙට් කරලා රොකට් හදනවා. මොනව වුනත් නියමෙට ලියන්න පුලුවන් පෑන් මේව. ඊට පස්සෙ තමයි ලෙක්සි, ඇට්ලස් ආවේ.
     

    thanujaka

    Well-known member
  • මේක අර නවන්න වුනත් පුලුවන් පෑන නේද?

    නෑ නෑ බන් මේ එක නෙවෙයි..
    මේක නැවුවොත් හුටස් ගාල කලා යනවා..:dull:
    ඉස්සර අර ඉස්කෝලෙදි පෑන් රෝල් දාන්නේ බන්..
    එකට මරු පෑන මේක..:cool:
    පට්ට අමාරුයි මේ පෑන් වලින් ඒ සෙල්ලම කරන්න...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,269
    113
    Gotland
    බිම වැටුනත් රෙනෝල්ඩ් යසට ලියයි රෙනෝඩ්.. :D පොඩි කාලේ වැඩිය ආස නැතත් ලියන්නෙම මේවගෙන්. දැන් නම් මේ පෑනක් දකින්නත් ආසයි. මේවගේ ක්ලිප් ඇගිල්ලෙන් ගහලා කඩනවා මතකද? තව ක්ලිප් පෑන් එක්ක සෙට් කරලා රොකට් හදනවා. මොනව වුනත් නියමෙට ලියන්න පුලුවන් පෑන් මේව. ඊට පස්සෙ තමයි ලෙක්සි, ඇට්ලස් ආවේ.

    ඇයි බං ලිව්වම සුවඳ එන පෑන් :D නම මතක නෑ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,269
    113
    Gotland
    නෑ නෑ බන් මේ එක නෙවෙයි..
    මේක නැවුවොත් හුටස් ගාල කලා යනවා..:dull:
    ඉස්සර අර ඉස්කෝලෙදි පෑන් රෝල් දාන්නේ බන්..
    එකට මරු පෑන මේක..:cool:
    පට්ට අමාරුයි මේ පෑන් වලින් ඒ සෙල්ලම කරන්න...

    ආ ඔව් පෑන් ගැහිල්ල
    ඕක වසංගතයක් වගේ පැතිර ගියා