මෙන්න කාර් ! ලීටරයට කිලෝමීටර් 100 යි !
මෙන්න කාර් ! ලීටරයට කිලෝමීටර් 100 යි !
මෙන්න කාර් ! ලීටරයට කිලෝමීටර් 100 යි !
ඉන්ධන ලීටරයකින් කිලෝමීටර් 100 ක් දුර ධාවනය කල හැකි හයිබ්‍රිඩ් මෝටර් රියක් නිපදවීමට Renault සමාගම සැරසෙයි. ඊයේ පැරිස් නුවරදී පැවති 2014 Paris Motor Show හිදී මෙහි සැලැස්ම රෙනොල්ට් සමාගම විසින් ඉදිරිපත් කර තිබේ.
'EOLAB' ලෙස හදුන්වා ඇති මෙහි තාක්ෂණය මගින් සිලින්ඩර් තුනේ 1.01 පෙට්‍රල් එන්ජිමක් සහ ඉලෙක්ට්‍රික් මෝටරයක් මීට සවිකර තිබේ. මේ අනුව මෙම මොටර් රිය අඩු කාබන් දහනයකින් යුතුව ධාවනය
කරවිය හැකි බව රෙනෝල්ට් සමාගම කියයි.
'EOLAB' ලෙස හදුන්වා ඇති මෙහි තාක්ෂණය මගින් සිලින්ඩර් තුනේ 1.01 පෙට්‍රල් එන්ජිමක් සහ ඉලෙක්ට්‍රික් මෝටරයක් මීට සවිකර තිබේ. මේ අනුව මෙම මොටර් රිය අඩු කාබන් දහනයකින් යුතුව ධාවනය
කරවිය හැකි බව රෙනෝල්ට් සමාගම කියයි.
මෙම මෝටර් රියෙහි බර සාපේක්ෂව අඩුවන නිසාද ඉන්ධන දහනය සාර්ථකව සිදුවෙයි. මේ අනුව සලකා බැලු විට ඉන්ධන ලීටරයකට කිලෝමීටර් 118.4 ක දුරක් මෙම මෝටර් රියට ගමන් කළ හැකි බව එම සමාගම සදහන් කර තිබේ.


පොඩි කාලේ වැඩිය ආස නැතත් ලියන්නෙම මේවගෙන්. දැන් නම් මේ පෑනක් දකින්නත් ආසයි. මේවගේ ක්ලිප් ඇගිල්ලෙන් ගහලා කඩනවා මතකද? තව ක්ලිප් පෑන් එක්ක සෙට් කරලා රොකට් හදනවා. මොනව වුනත් නියමෙට ලියන්න පුලුවන් පෑන් මේව. ඊට පස්සෙ තමයි ලෙක්සි, ඇට්ලස් ආවේ.