මෙන්න කෙරී ඇවිත් ෆෙඩරල් තැගිත් ඇවිත්

ප්‍රජාතාන්ත්‍රවාදයේදී ජාතිය සලකල වෙනම වටිනාකමක් දෙන්නේ නෑ වහලෝ හැම පුරවසියගේම චන්දෙ එක හා සමානව සලකන්නේ උඹ ඒක දන්නේ නැද්ද?

සුළුතර චන්දයෙන් බලපෑමක් කරන්න බැරිනම් මොකටද උන්ට උන්ට චන්ද අයිතිය දෙන්නේ? උඹ කියන්නේ සුළුතර චන්ද අයිතිය ඉවත් කරන්න කියලද වහලෝ?

උඹ මේ ප්‍රශ්න වලට උත්තර දියං

මේක සිංහල රට නොවෙයිද?
මේකේ සිංහලයාගේ නිජබිම නොවෙයිද?
ඒ කියන්නේ මුස්ලිම් දෙමළ 25% ක් හා සිංහල 25% ක් කැමති නම් යු එන් පි උඹ කැමතියි සිංහල නිජ බිම ෆෙඩරල් කරන්න, උඹ හිතන් ඉන්න ප්‍රජාතන්ත්‍රවාදය නාමෙන්?
 
අනේ මෝඩ වහලෝ..........

ප්‍රජාතන්ත්‍රවාදී තීරණ ගැනීමකදී හැම චන්දයම සමානව සලකන්නේ උඹ ඒකට විරුද්දද?

මේක සිංහල රට නොවෙයිද?
මේකේ සිංහලයාගේ නිජබිම නොවෙයිද?
ඒ කියන්නේ මුස්ලිම් දෙමළ 25% ක් හා සිංහල 25% ක් කැමති නම් යු එන් පි උඹ කැමතියි සිංහල නිජ බිම ෆෙඩරල් කරන්න, උඹ හිතන් ඉන්න ප්‍රජාතන්ත්‍රවාදය නාමෙන්?
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මයිත්‍රීපාල ජනාධිපති කියන තීරනේ පිලිගන්නවා කියන එක තමයි හිස නමනවා කියන්නේ........උඹ හිතුවේ මොකක් කියලද?

    ඒක රටේ නීතියට අවනත වීම මිසක බහුතර මතය අනුමත කරන එක නෙ‍වෙනේ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹ මේ ප්‍රශ්න වලට උත්තර දියං

    මේක සිංහල රට නොවෙයිද?
    මේකේ සිංහලයාගේ නිජබිම නොවෙයිද?
    ඒ කියන්නේ මුස්ලිම් දෙමළ 25% ක් හා සිංහල 25% ක් කැමති නම් යු එන් පි උඹ කැමතියි සිංහල නිජ බිම ෆෙඩරල් කරන්න, උඹ හිතන් ඉන්න ප්‍රජාතන්ත්‍රවාදය නාමෙන්?

    මේක සිංහල රට නොවෙයිද?
    මේකේ සිංහලයාගේ නිජබිම නොවෙයිද?
    ඒ කියන්නේ මුස්ලිම් දෙමළ 25% ක් හා සිංහල 25% ක් කැමති නම් යු එන් පි උඹ කැමතියි සිංහල නිජ බිම ෆෙඩරල් කරන්න, උඹ හිතන් ඉන්න ප්‍රජාතන්ත්‍රවාදය නාමෙන්?

    ශ්‍රීලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක්.......ෆෙඩරල් නෙවෙයි මොන අටමගල හරි රටේ බහුතරය අනුමත කරනවා නම් මම ඒ තීරනයට හිස නමනවා

    උඹ රටේ බහුතර (ශ්‍රිලංකාවේ ලියාපදිංචි චන්ද දායකයින්ගේ බහුතරය) මතයට හිස නමන්න ලෑස්ති නැද්ද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මුස්ලිම් දෙමළ 25% ක් හා සිංහල 25% ක් කැමති නම් යු එන් පි කාරයෝ කැමතියි සිංහල නිජබිම ෆෙඩරල් කරන්න?

    ඔ්කුන් රටක් ජාතියක් නැති සක්ක්ලි හැත්තක්. පුදුම වෙන්න එපා.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒක රටේ නීතියට අවනත වීම මිසක බහුතර මතය අනුමත කරන එක නෙ‍වෙනේ.

    බහුතර මතයට අවනත වීම නෙවෙයිද ඒ?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ හිතන්නේ මොකද්ද?

    මමනම් කියන්නේ ජාතික ප්‍රශ්නය කියලා තියෙන්නේ සිංහල දෙමළ දෙපිරිසට මේ රටේ ඉතිහාසය ගැන වර්ෂන්ස් 2ක් තියනවා.........අපි කියනවා මේක සිංහල මිනිස්සු විසින් ශිෂ්ඨාචාරය ඇති කරපු සිංහල නිජබිම කියලා...
    උන් කියනවා සිංහල මිනිස්සු ආවේ හා ඇතිවුනේ 1200 ගණන් වල එ් දකුණු පළාතේ විතරයි.....දෙමළ ඊළම උතුරු නැගෙනහිර වසර 3000ක් තිස්සේ පැවතුණා.....(ඇත්තටම උන් කියන්නේ මේ මුළු රටම දෙමළ රටක් බව)....මෙන්න මේ ඉතිහාසය සම්බන්ධ මත දෙකේ ගැටිම තමයි තියෙන්නේ ජාතික අර්බුදය කියලා....මේක විසඳීම තුළින් තමයි ප්‍රශ්නය විසඳන්න පුළුවන් වන්න‍ෙ

    :confused: ethakota archaeologistlagenda me prashne wisadhanna wenne.??:baffled:

    oka nemei ne bn aththa prashna, sulu jathiyak widiyata tamilata asadaranakam wenawa kiyala un hithanawa, ekko api
    *un hithana widiya wenas karanna one, naththam
    * unta wadi balathala thiyana palana kramayak denna one (danata wada), ehemath naththam,
    * hamadama yudda kara kara inna one.

    mokadda wisaduma.?
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔවු.

    ඉතින් ජාතිය මොක උනත් රටේ බහුතර මතයට උඹ අවනත වෙන්න ලෑස්තිද? එහෙම අවනත වෙනවනම් ඒක වැරද්දක්ද? ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඒක නෙවෙයිද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :confused: ethakota archaeologistlagenda me prashne wisadhanna wenne.??:baffled:

    oka nemei ne bn aththa prashna, sulu jathiyak widiyata tamilata asadaranakam wenawa kiyala un hithanawa, ekko api
    *un hithana widiya wenas karanna one, naththam
    * unta wadi balathala thiyana palana kramayak denna one, ehemath naththam,
    * hamadama yudda kara kara inna one.

    mokadda wisaduma.?

    හා එහෙම කියල අවුරැදු 2500 එකට තිබ්බ රට දෙකට බෙදනවා...

    යුද්ධ කරලා මැරෙන එක 1000 සම්පතයි රට බෙදන්න දීලා බලන් ඉන්නවට වඩා.
     
    Fear of the Unknown Phobia – Xenophobia

    Fear of the Unknown Phobia - XenophobiaXenophobia is derived from the Greek word ‘Xenos’ meaning “foreigner or stranger” and Phobos which means ‘morbid fear’.

    Xenophobia is the irrational sensation of fear experienced about a person or a group of persons as well as situations that are perceived as strange or foreign. It is the fear of anything that is beyond one’s comfort zone.

    The fear of unknown comes in many guises. A person may not be afraid of swimming pools, but might experience great fear when he sees a dark lake. The fact that s/he cannot see the bottom of the lake triggers a fear of the unknown. Such thoughts can overwhelm the person to an extent that one’s daily life and activities are hindered by it.

    Xenophobia or the fear of foreigners can sometimes become collective leading to racism or the rejection of “strangers”. However, the intense and irrational fear of foreigners can also be based on a fearful experience with a stranger. Today, xenophobic or racial violence is not uncommon and is making headlines at an alarming rate on accounts of mass immigration and globalization.

    උඹ මෙහෙම කරපන්,

    ගිහින් එන්ගලන්තයේ මිනිස්සුන්ගෙන් අහන්න එන්ගලන්තයේ බර්මින්හැම් පැත්තේ මුස්ලිම් නිජබිමක් හදන්න කැමතිද ඒකට ජනමතවිචාරණයක් තියමුද කියලා?
    ගිහින් ඇමරිකාවේ අයගෙන් අහන්න ඇමරිකාවේ චීන මිනිස්සු ඉන්න ප්‍රදේශයක් හදලා චීන නිජබිමක් හදන්න කැමතිද කියලා? කැමතිද ඒකට ජනමතවිචාරණයක් තියමුද කියලා?
    ජපානයට ගිහින් අහන්න ජපානය මැද්දේ චින නිජබිමක් හදන්න කැමතිදි කියලා? කැමතිද ඒකට ජනමතවිචාරණයක් තියමුද කියලා?

    උන් අකමැති වුනොත් ඒක  Xenophobia ද කියලා අහපන්!

    ඉංග්‍රිසියෙන් ජාති අරන් දැම්මාට වැඩක් නැ කියවලා අදහස ගන්න බැරි නම්!
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉතින් ජාතිය මොක උනත් රටේ බහුතර මතයට උඹ අවනත වෙන්න ලෑස්තිද? එහෙම අවනත වෙනවනම් ඒක වැරද්දක්ද? ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඒක නෙවෙයිද?

    ඔවු. ඉතින්?

    ඒත් බහුතර මතය හරි කියල අනුමත කරන්නෙ නැහැ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔවු. ඉතින්?

    ඒත් බහුතර මතය හරි කියල අනුමත කරන්නෙ නැහැ.

    1) රටේ බහුතර මතයට උඹ අවනත වෙන්න ලෑස්තිද?
    2)එහෙම අවනත වෙනවනම් ඒක වැරද්දක්ද?
     
    ඉතින් ජාතිය මොක උනත් රටේ බහුතර මතයට උඹ අවනත වෙන්න ලෑස්තිද? එහෙම අවනත වෙනවනම් ඒක වැරද්දක්ද? ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඒක නෙවෙයිද?

    උඹ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි සුළු ජාතියක් විසින් බහුතර ජාතිය පාලනය South Africa වල වගේ!
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හා එහෙම කියල අවුරැදු 2500 එකට තිබ්බ රට දෙකට බෙදනවා...

    යුද්ධ කරලා මැරෙන එක 1000 සම්පතයි රට බෙදන්න දීලා බලන් ඉන්නවට වඩා.

    mama rata beddana one kiwwada ? mama ahuwe owa neda wisadum kiyala.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    උඹ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි සුළු ජාතියක් විසින් බහුතර ජාතිය පාලනය South Africa වල වගේ!

    1) රටේ බහුතර මතයට උඹ අවනත වෙන්න ලෑස්තිද?
    2)එහෙම අවනත වෙනවනම් ඒක වැරද්දක්ද?
     
    ශ්‍රීලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක්.......ෆෙඩරල් නෙවෙයි මොන අටමගල හරි රටේ බහුතරය අනුමත කරනවා නම් මම ඒ තීරනයට හිස නමනවා

    උඹ රටේ බහුතර (ශ්‍රිලංකාවේ ලියාපදිංචි චන්ද දායකයින්ගේ බහුතරය) මතයට හිස නමන්න ලෑස්ති නැද්ද?

    උඹ මේකට උත්තර දුන්නේ නැ

    මේක සිංහල රට නොවෙයිද?
    මේකේ සිංහලයාගේ නිජබිම නොවෙයිද?
    ඒ කියන්නේ මුස්ලිම් දෙමළ 25% ක් හා සිංහල 25% ක් කැමති නම් යු එන් පි උඹ කැමතියි සිංහල නිජ බිම ෆෙඩරල් කරන්න, උඹ හිතන් ඉන්න ප්‍රජාතන්ත්‍රවාදය නාමෙන්?