මෙන්න කෙරුවාව 14+
https://www.facebook.com/thiththaunathaththa/videos/462398067274320/
කුඩා දරුවන් ඇසීමෙන් වළකන්න
ප්‍රසන්න රණතුංග ඤරස් හඬින් ලක්ෂ 640 ක පගාව ඉල්ලා කුණු හරුපෙන් තර්ජනය කළ හැටි..! (Audio -)
බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග රුපියල් ලක්ෂ 640 ක් පගාව ඉල්ලා තර්ජනය කරන ලද හඬ පටයක් ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය විසින් සොයාගෙන තිබේ.
කොලොන්නාව මීතොටමුල්ල පාරේ අංක 251/9 දරණ ස්ථානයේ පිහිටි අක්කර 2 යි පර්චස් 2.8 ක් වූ අජිත් ස්වර්ණප්‍රියට අයත් වූ ඉඩම සිලිකන් ටෙක්නොලොජීස් පෞද්ගලික සමාගමේ අධ්යක්ෂ වරයෙක් වූ ගෙහාඩ් මෙන්ඩිස් මහතා විසින් මිලදී ගන්නා ලදී. නමුත් එම ඉඩමට යෑමට ඇති ප්‍රවේශ මාර්ගයේ අනවසර පදිංචි කරුවන් පිරිසක් පදිංචිව සිටියහ. ප්‍රසන්න රණතුංග විසින් තම මහ ඇමැති බලය යොදා මෙම අනවසර පදිංචි කරුවන් එළවා දැමීම සඳහා ලක්ෂ 700 ක පගාවක් ඉල්ලා තිබේ. ඒ අනුව පගාව ලෙස රුපියල් ලක්ෂ 640 ක දින යෙදූ චෙක්පත් ගෙහාඩ් මෙන්ඩිස් විසින් ප්‍රසන්න රණතුංග වෙත ලබා දී ඇත. ඉන් ලක්ෂ 80 ක චෙක් පත් ප්‍රසන්න රණතුංග විසින් සිය සහායකයෙකු වූ නරේෂ් නමැත්තා සමග මුදල් කරගෙන තිබුණේ ප්‍රසන්නගේ බිරිඳගේ ගිණුමේ දමාගෙනය. ඉතිරි පගා මුදල ලබා ගැනීම සඳහා ප්‍රසන්න රණතුංග විසින් කිහිප වතාවක්ම ගෙහාඩ් මෙන්ඩිස්ට තර්ජනය කර ඇත. මෙහි පහත දැක්වෙන හඬ පටයෙන් දැක්වෙන්නේ ප්‍රසන්න රණතුංග මහ ඇමැතිවරයා විසින් එලෙස පගාව ඉල්ලා කුණු හරුපෙන් බැන වදිමින් තර්ජනය කරන ලද එක් අවස්ථාවකි
මෙම රාජකීය දූෂනය සම්බන්ධයෙන් ප්‍රසන්න රණතුංග බබා දමමින් අධිකරණයෙන් ඇප ලබාගෙන සිටී. යහපාලන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නාම යෝජනා දුන්නේ මෙවැනි අතේ පත්තු දූෂිතයන්ට ය
මෑලි මඤ්ඤොක්කා කණ විට නැගෙන ඤරස් හඬට සමාන කට හඬක් ඇති ප්‍රසන්න රණතුංග ඤරස් හඬින් පගාව ඉල්ලා කුණු හරුප විදින සැටි අසන්න කුඩා දරුවන් ඈත් කරන්න