මෙන්න කෙල්ලෙක්ව අමතක කරන්න්න උපදෙස් ටිකක

Luckyherald 5

Member
Oct 23, 2013
1,192
139
0
machan cartoon eken unath sahenna deyak kiyala thiyanwa....patta moral ekak enawa kiyawaddi....:yes::yes: mama kiwwe mehema seen ekak un ewunata....:rofl::rofl::rofl::P:P
rep+
 

redjohn

Member
Oct 16, 2013
291
11
0
kandy
ow ban me dawaswala boot thred 4k 5kma dakka. owagen hodama eka yaluwo ekka athal ganna eka. giya ekita aye mona clsda bn???? ekiwa sathekatawat ganan ganna hoda na. math kawane boot. 1st and last eka tamai a. aye nam kellot epa. thanikada jewite patta athal bn......

et man ekiwa ganan noganna nisa and thawa hethuwak nisa eki dan aye mage passen. et mata nam epa aye giyapu un.
 

redjohn

Member
Oct 16, 2013
291
11
0
kandy
පියවර 17

ඉගෙන ගන්න එවුන්ටයි මෙ කියන්නේ .... උබලා විභාග ටික ඇනගත්තොත් දුක් වෙන්නේ අම්මලා තාත්තලා මිසක් දාලා ගිය කෙල්ල නෙවෙයි....එක නිසා හොදට ඉගෙන ගනිල්ලා...

ela ela menna wasare mata wadagathma wadana. ela macho watinawa




ow yako exam ekak kela unot oya giyapu we*** kiyai anna aru man dan nati nisa exam kelawagatta kiyala. pu**nut ekka thopata hina wei.
 

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    tumblr_llc6gtu1fz1qafrh6.jpg
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    එහෙම කියලා තමයි බිස්කට් පැකට් එකටම වැඩේ දෙන්නේ.

    හැම වෙලෙම හිතන්න ඒ කෙල්ල තමන්ට සුදුසු නෑ කියලා.... පලවෙනි කෑල්ල හරිනෑනේ...දෙවෙනි කෑල්ල තවත් රසවත්....
    315965729_640.jpg


    9k=
    110104_emM5.gif
    110104_emM5.gif
    110104_emM5.gif
    110104_emM5.gif
    නියමයි මචන්
    110104_emM5.gif
    110104_emM5.gif
    +++



     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    උඹ කියල තියෙන ඒවා නම් අමූලික ඇත්ත,:love::love: ඒත් කියනවා තරම් ඔය දේවල් කරන්න අමාරුයි. මොකද මිනිස්සුන්ට හැගීම් තියෙනවා. බැඳීමක් ඇති උනාම එකෙන් වෙන් වෙන්න ගොඩක් අමාරුයි. මොකද අපි කව්රුත් චතුආර්ය සත්‍ය තේරුම් ගත්ත අය නෙවෙයිනේ. කාමාශා(ඇලීම්) වලින් පිරුණු හදවතකට ඔය වගේ දෙයක් කරන්න ගොඩක් අමාරුයි. ඒත් උත්සාහය තිබ්බොත් බැරි කමක් නෑ :yes: වෙන්නේ උත්සහ නොකරන එකනේ.