මෙන්න කෙල්ලෙක්ව අමතක කරන්න්න උපදෙස් ටිකක

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෆේස්බුක් එකෙන්ද ගත්තෙ..
    පුදුමයි අතකපාගෙන පිංතූරයක් දාලා කට්ටිය එක්ක දුක බෙදාගන්න කියලා නැති එක..:lol:
     
    • Like
    Reactions: nishi_gurl

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    අපේ රටේ ගොඩක් දෙනෙකුට ඕන කරන දෙයක් මෙන්න..
    http://www.elakiri.com/forum/showthread.php?t=1797344

    සමාජයේ මිනිසුන්ට තියන ගොඩක් ප්‍රශ්න වලට මෙයාගෙන් උත්තර තියනවා.
    එළකිරියේ ත් ඉන්න ගොඩක් අයට විවිධ ප්‍රශ්න තියනවා.
    ඒ ප්‍රශ්න වැඩිම හරියකට මෙයාගේ දේශන වලින් උත්තර ඇති.