මෙන්න කොම්පියුටර් කෑලි විකුණන තැන

Robin*Hood

Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    avatar365786_6.gif
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    256 or 512 AGP vga card ekak hoyala depanko hoda game gahanna puluwan ekak

    Yakkala Neo View eka 512 AGP vga thiyanawa.:D

    Dell Dimension 9200
    Processor - E6600 core 2 duo 4M cache (Q6600 core 2 quad 8M cache up karanna puluwan)
    Ram - 2GB DDR 2 (8GB wenakan up karanna puluwan)
    VGA -256MB NX7600GT
    Sound - Onboard 7.1 withth S/PDIF output.
    HDD-160GB SATA
    No DVD
    :growl:
     
    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    LG CPU එකක් මදර්බෝඩ් එක ගිහින් පරන ඉන්ටෙල් බෝඩ් එකක් දාලා තියෙන්න‍ෙ එකේත් සවුන්ඩ් කාඩ් එක වැඩ නැහැ.
    පෙන්ටියම් 4 ප්‍රොපෙසරය
    128 MB Nvidia VGA Card එකක් තියෙනවා.
    160 GB හාඩ් ඩිස්ක එක සාටා
    DDR2 - Ram 2GB
    කොම්බො ඩ්‍ර‍යිව් එක.
    Windows 7 දාලා තියෙන්නේ 8, 8.1 සහ 10 දාන්න බැහැ සපෝට්නැහැ.
    සැම්සුන් LCD මොනිටරය ලා අළු පාට වගේ
    කීබෝඩ්, මවුස් සහ පොඩි ස්පීකර් දෙකක් තියෙනවා. කීයකට හරි කමක් නැහැ දීලා දානවා. ලෙඩකට තියෙන්නේ සවුන්ඩ් කාඩ් වැඩ නැති එකයි සතියක් විතර නොදා ඉදලා දැම්මාහම ඩිස්ප්ලේ එන්නේ නැහැ. රැම් එක ගලවලා ගැහුවහම හරියනවා . මමත් සෙකන්ඩ් හැන්ඩ් කොම්පියුටර් ගේන තැනකින් ගත්තේ. දැන් අවුරුද්දකට විතර කලින් රු.13,000.00 ට ලැප් එක ගත්ත නිසා විකුනලා දානවා. කියකට හරි කමක් නැහැ.
     
    dcdweerawardhana

    Well-known member
  • Jan 9, 2008
    1,165
    278
    83
    Kelaniya

    Keeyatada denney?