LG CPU එකක් මදර්බෝඩ් එක ගිහින් පරන ඉන්ටෙල් බෝඩ් එකක් දාලා තියෙන්නෙ එකේත් සවුන්ඩ් කාඩ් එක වැඩ නැහැ.
පෙන්ටියම් 4 ප්රොපෙසරය
128 MB Nvidia VGA Card එකක් තියෙනවා.
160 GB හාඩ් ඩිස්ක එක සාටා
DDR2 - Ram 2GB
කොම්බො ඩ්රයිව් එක.
Windows 7 දාලා තියෙන්නේ 8, 8.1 සහ 10 දාන්න බැහැ සපෝට්නැහැ.
සැම්සුන් LCD මොනිටරය ලා අළු පාට වගේ
කීබෝඩ්, මවුස් සහ පොඩි ස්පීකර් දෙකක් තියෙනවා. කීයකට හරි කමක් නැහැ දීලා දානවා. ලෙඩකට තියෙන්නේ සවුන්ඩ් කාඩ් වැඩ නැති එකයි සතියක් විතර නොදා ඉදලා දැම්මාහම ඩිස්ප්ලේ එන්නේ නැහැ. රැම් එක ගලවලා ගැහුවහම හරියනවා . මමත් සෙකන්ඩ් හැන්ඩ් කොම්පියුටර් ගේන තැනකින් ගත්තේ. දැන් අවුරුද්දකට විතර කලින් රු.13,000.00 ට ලැප් එක ගත්ත නිසා විකුනලා දානවා. කියකට හරි කමක් නැහැ.