මෙන්න කොම්පියුටර් කෑලි විකුණන තැන

Jan 7, 2016
3
1
0
Colombo
We import & distribute laptops, laptop screens, laptop keyboards, laptop batteries, laptop power adapters, computer keyboards, computer mice, motherboards, microprocessors, cooling fans, power supply units, random access memory (RAM), video graphics adapters (VGA), sound cards, computer casings, imaging devices, networking devices & genuine printer cartridges.

Best price in the town!

Visit Ceylon Computers for more information.
 

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    man gawa CPU ekak thiyanwa

    pentium 4
    ram 512mb
    vga 128mb
    DVD rom

    but no hard drive..

    kamathi kenek innawanam ganak kiyanna.

    ඈහ්.. උඹ ඔය මගේ එක ගැන නෙමෙයි නේද කියන්නේ...?:eek:
    මගෙත් ඉයෙ පෙරෙදා හාඩ් එක හුටස් උනා බං.. දැන් තියෙන්න උඹ ඔය කිව්ව සෙට් එක විතරයි...:(
     

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    මචංලා මං ගාව ASUS H61M-K Motherboard එකක් තියනවා මට සල්ලි හදිස්සියකට ඒක විකුණගන්න ඕනි.ඒක මං use කලේම නෑ..ගත්තෙ Unity plaza එකෙන්..warranty අවුරුදු 2ක් තියනවා..
    මං ගත්තෙ 2015/10/25 වෙනිද.... ඕනි කෙනෙක් ඉන්නවනමි කියන්න...

    මේක ගත්තෙ 7000 කට..මං දෙනවා 5000 කට..


    line.jpg


    මේකෙන් දැන ගන්න පුලුවන් එක ගැන විස්තරේ
    .. http://api.viglink.com/api/click?format=go&jsonp=vglnk_145498843435211&key=9b4efad421c8b103b2c94b796db973b0&libId=ikdf2dnf01000fz4000DA6zxk5bol&subId=5f9ce28900976d566763cd14374bc7f4&loc=http%3A%2F%2Fwww.elakiri.com%2Fforum%2Fshowthread.php%3Ft%3D1723819&v=1&out=https%3A%2F%2Fwww.asus.com%2Flk%2FMotherboards%2FH61MK%2F&ref=http%3A%2F%2Fwww.elakiri.com%2Fforum%2Fsubscription.php%3Fdo%3Dviewsubscription%26folderid%3Dall&title=ASUS%20motherboard%20for%20sale%20-%20ElaKiri%20Community&txt=http%3A%2F%2Fhttps%3A%2F%2Fwww.asus.com%2Flk%2FMotherboards%2FH61MK%2F