මෙන්න ගහනව යකෝ 💥

Anonymous_Abstract

Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    යකෝ අරුන්ට බඩ යන්න වැදිලා අන්න 🤣🤣
    ඊශායල් කනවා කියන්නේ ඕක ටමා..
    අනිවා රුසියාව ඉන්නවා අනිත් පැත්තෙන්
    mokda ban russia russia ghanna, putin ubata puken heriyada :lol: ukraine valata ghanna beri eka mekata ghai bambuwa :lol:
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,044
    6,395
    113
    kandy
    යකෝ අරුන්ට බඩ යන්න වැදිලා අන්න 🤣🤣
    ඊශායල් කනවා කියන්නේ ඕක ටමා..
    අනිවා රුසියාව ඉන්නවා අනිත් පැත්තෙන්
    Iranta thaama bada yanna patan gaththe na. Podda podda vireka karanne israel un. Danatama leaders la keeyakata gahuwada. Gahanakn un danneth na

    Israeli airspace reopens after Iran attack, flights slated to resume in next hour
    Ammatsiri

    Airport ekakata waduna neda
    ------ Post added on Oct 1, 2024 at 11:29 PM
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Iranta thaama bada yanna patan gaththe na. Podda podda vireka karanne israel un. Danatama leaders la keeyakata gahuwada. Gahanakn un danneth na


    Ammatsiri

    Airport ekakata waduna neda
    ------ Post added on Oct 1, 2024 at 11:29 PM
    ඉරානෙට බබා හම්බෙයි වගේ
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,483
    17,599
    113
    Screenshot-20241001-233010-Chrome.jpg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    රුසියාව ඕක මැදට ආවොත් අමෙරිකානු එවුන් පස්සට යනවා බලපන් ..
    නැත්තම් ඇමරිකන් එවුන් ඕක වලක්වන්න එපැයි
    උන්ට ගිය පාර වගේ වෙලාවක් හම්බ වුනේ නෑ interception වලට රෙඩි වෙන්න.හැබැයි උන් රෙඩිපිට හිටියත් ලොකු දෙයක් කරන්න පුලුවන් වෙයි කියලා හිතන්න බෑ කලින් පාර බැලස්ටික් මිසයිල interception රේට් එක බලද්දී... බැලස්ටික් මිසයිලයක් නවත්තනවා කියන්නේ කරන්න අමාරුම වැඩක්. ගියපාර ඉරාන් මිසයිල්/ඩ්‍රෝන් ඇටෑක් එකේ interception කෝස්ට් එක USD බිලියනය පැන්නා කියනවා..
     

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    Iranta thaama bada yanna patan gaththe na. Podda podda vireka karanne israel un. Danatama leaders la keeyakata gahuwada. Gahanakn un danneth na


    Ammatsiri

    Airport ekakata waduna neda
    ------ Post added on Oct 1, 2024 at 11:29 PM
    ඇයි ඉතින් එහෙම කරන්නේ යුද ප්‍රකාශ කරලා ඉරානයම අල්ලගත්තනම් ඉවරනේ හිස්බුල්ලා වගේ ප්‍රොක්සි හමුදා වල සප්ලයි එහෙනම් ඉවරයි ආයි ඉරානයෙන්වත් කොහෙන්වත් කරදරයක් නෑනේ.ඉරානය nuclear හදන වැඩෙත් නවත්තන්න පුලුවන්නේ.missile 400 වෙන සතුරු රටකින් ගහන එකම මදිද යුද ප්‍රකාශ කරන්න?
     
    • Like
    Reactions: NRTG

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ඉරාන ප්‍රහාර වලින් F - 35 ප්‍රහාරක ජෙට් යානා 20 කට අධ්ක ප්‍රමාණයක් විනාශ වි ඇතිබව ඊශ්‍රායලය පවසයි.