මෙන්න ගහනව යකෝ 💥

Chethiya Wijayawardhana

Well-known member
  • Feb 17, 2016
    2,261
    3,843
    113
    1727804729125.png
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,094
    113
    - උඩරට -
    රුසියාව ඕක මැදට ආවොත් අමෙරිකානු එවුන් පස්සට යනවා බලපන් ..
    නැත්තම් ඇමරිකන් එවුන් ඕක වලක්වන්න එපැයි
     
    • Like
    Reactions: NRTG

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    යකෝ ඔච්චර ලොකු ඇටෑක් එකක් දීලත් ඊශ්‍රායලයෙන් යුද ප්‍රකාශ කරලා ගහන්නේ නැතුව ඇමරිකාව බේරගන්න එනවා කියන්නේ නිකන් ඒක හරි මාන්ජමිකයි නේද.
     
    • Like
    Reactions: NRTG

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,094
    113
    - උඩරට -
    යකෝ ඔච්චර ලොකු ඇටෑක් එකක් දීලත් ඊශ්‍රායලයෙන් යුද ප්‍රකාශ කරලා ගහන්නේ නැතුව ඇමරිකාව බේරගන්න එනවා කියන්නේ නිකන් ඒක හරි මාන්ජමිකයි නේද.
    මොසාඩ් මොසාඩ් ගෑවට උන්ට කරන්න පුළුවන් පකක් නෑ. ඔක්කොම පිටිපස්සේ ඉන්නේ ඇමෙරිකාව .. උන්ගේ මොලෙන් අරුන් ලව්වා ගේම දෙනවා