මෙන්න ගේ ඇතුලේ තියන්න හොඳ පැල වර්ග

ieannet

Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    වැල් යන රාත්‍රී කාලයේ ඔක්සිජන් පිට කරන පැළ මොනවද ?
    meke podi waradak tiyanwa, O2 Plants kuwata mewa generate karanna o2 gananaya karanna bari tharam podi ganak so O2 enawa kiyanna eka nikan kathawak vitarayi

    but honda air purifier plants

    Dracaena trifasciata, Peace lily, pothos, pachira Aquatica.. etc mewa bed room eka hari indoor hari low light haddannda puluwan, mewa honda air purifier plants, mewage goda list ekak thiyanwa

    habayi mewa air purifier plants unata bohomayk toxic ithin podi limayi hari ballo wage sathu athi karanwanam agolanta hauwene nathi thanaka thiyannda, mewa godak ewa maranthika na but eka eka level wala toxic tiyanwa
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ

    thanks macho
     
    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    410
    262
    63
    වැල් යන රාත්‍රී කාලයේ ඔක්සිජන් පිට කරන පැළ මොනවද ?
    මේවගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ගියාම ඉතා දිගු විස්තරයක් පර්යේෂණ සාක්ෂි එක්ක ලියන්න වෙනවා. එහෙම නැතුව කෙටි පිළිතුරක් ලිව්ව ගමන් ඕලෙවල් දක්වා විජ්ජාව උගත් භුජ්ජිමතුන් ගේ නින්දා /අපහාසයට ලක්වීමට සිදුවෙනවා. කෙසේ නමුත් කෙටියෙන් යමක් ලියන්නම්.
    ඔබේ ප්‍රශ්නෙට කෙටි පිළිතුර එවැනි වැල්ශාකයක් ලංකාවේ නැත. යම් තරමකට හෝ රාත්‍රී ඔක්සිජන් පිටවීමක් (ඉතා සුළුයි) ඇත්තේ කශුලේශියන් අම්ල පරිවෘතිය කරන ශාකයි. එනම් ශුෂ්කරුපි අනුවර්තන සහිත අන්නාසි, පතොක් වැනි සුළු සංඛ්‍යාවක්.
    මට කලින් කෙනෙක් දාල තියනවා "Dracaena trifasciata, Peace lily, pothos, pachira Aquatica.. etc mewa bed room eka hari indoor hari low light haddannda puluwan, mewa honda air purifier plants, mewage goda list ekak thiyanwa" ලෙස. නමුත්ඉහත දක්වා ඇති ශාකවලට යම් air filtration හැකියාවක් ඇතත් එය ඉතා මන්දගාමී එකකි (Source:NASA Clean Air Research).
    වීඩියෝ එක කරන කෙනාගේ ඕකිඩ් ගසුයි,ෆාම් ගසුයි, ද්‍රසිනා ගසුයි රෑට ඔක්සිජන් දෙනවලු. :lol::lol: ගස් වෙළෙන්දොන්ට කියාපු වීඩියෝව!!!
     
    Last edited:

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    අර succulent ද මොනවද කියල පොඩි ලස්සන ගස් ජාතියක් තියෙන්නේ
    ඒවා අපේ ගෙවල් වල හදන්න බැරිද?
    මන් පැල 3 ක් ගෙනල්ල 3 ම කුණුවෙලා ගියානේ
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    අර succulent ද මොනවද කියල පොඩි ලස්සන ගස් ජාතියක් තියෙන්නේ
    ඒවා අපේ ගෙවල් වල හදන්න බැරිද?
    මන් පැල 3 ක් ගෙනල්ල 3 ම කුණුවෙලා ගියානේ
    machan over watering wage enam, hamadama wathura damma da ?
     
    • Like
    • Love
    Reactions: NRTG and Didy