මෙන්න ගෝථාභය ඉවරයි..

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඒ විදියට බැලුවොත්, යුද්දෙ ඉවර කරනව බලාගෙන ඉන්න බැරුව, ඒ කාලෙ ආණ්ඩුවට සහය දෙනව වෙනුවට
    තොප්පිගල කියන්නෙ කැලයක් කියපු රනිලුයි කිලිනොච්චි යනව කියල මැදවච්චි යනව කියපු මංගලයි සිංහලු
    වෙන්න බෑ. රටේ හමුදාවගෙයි ජනතාවගෙයි මොරාල් එක මේවගේ ගොන් කතා අහල කොච්චර බහින්න ඇත්ද?

    ඒවගේ හතිලව් දෙකක් රටේ පාලකයො කරගන්න චන්දෙ දීපු රුචිර නේද අද මෙහෙම කතා කරන්නෙ.

    අජූතයි

    ජබොස් :rofl::rofl:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ

    ඔව් ඔව් 2020 #මට පේන ඇමරිකන් හීන ගැන උබ මුකුත්ම දන්නේ නෑ නෙහ්. ඔව් බන් ඇමරිකන් කාරයෙක් රජ වෙලා සිංහල ජාතිය බේරගන්න එන නිසා අපේ කලිසම් තෙත් වෙලා ඉන්නෙ. වාසුදේව රූපවාහිනියෙ ඇවිල්ලා කියපු කතාව ඇහුව නම් ඇමරිකන් කාරයගෙ තරම බලා ගන්න තිබ්බා. වීඩියෝ එක හම්බුනොත් මෙතන දාන්නම්කො. උබට නම් ලොවෙත් ඒක බලන්න හිත් දෙන්නේ නැති බව දන්නවා. අනිත් අයට හරි බලාගන්න දාන්නම්කෝ.

    ආ මෙන්න. දැන් කියයි ඔය ගිවිසුම නිසා රටේ ජාතික ආරක්ෂාව තහවුරු උනා කියලා :lol::lol::lol::lol::lol::lol:

    ඩිස්කේ අම්මට ඩිස්කේ ඩිස්කාඩේ

    :lol::lol::lol:
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    අපේ සල්ලි වලින් කාලා බීලා තව ඒවා හොරකමුත් කරලා ඉන්න කාලකන්ණි දෙන තව මෝඩ චුන් එකක්, ටික දවසයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :rofl::rofl::rofl::rofl::rofl:

    අනිවාර්යෙන්ම උන්ට ඒකාලෙම ඳඩුවම් දෙන්න තිබ්බා. මිලේනියම් සිටි පාවාදීම විමර්ශනය කරලා ඕකුන්ව එල්ලන්න තිබ්බා.

    මම කවදාවත් ඔය දෙන්නට ඡන්දෙ දීලා නෑ. දෙන්නෙත් නෑ.

    නැ නැ චන්දෙ දීල නැ රෑට රෑට සිරිකොතට රිගල ලොවනව විතරයි...අනේ මුන් වගේ නිවට ජිවිත..චන්දෙ දුන්න කියාගන්ඩවත් කොන්ද පන නැ...එත් රෙද්ද ලෙහාගෙන දගලනව....:confused::confused::confused:
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    දැන් වත් මෝඩ සිංහලු නවත්තපල්ලා තොපේ ම මෝඩ බෙදිල්ල එකතු වෙලා රට හදන එකෙක් හොයාගමු, මුන් අපිව කොටවලා ඕන විදිහට උන් හොරා කනවා :angry::angry::angry:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    24852439_10212796632209240_3584611957728683295_n.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    දැන් වත් මෝඩ සිංහලු නවත්තපල්ලා තොපේ ම මෝඩ බෙදිල්ල එකතු වෙලා රට හදන එකෙක් හොයාගමු, මුන් අපිව කොටවලා ඕන විදිහට උන් හොරා කනවා :angry::angry::angry:

    කොහෙද බන් ඔහොම වුන් ඉන්නේ?
    මහින්ද නම් එහෙම එකෙක් (personal opinion) ඒත් වටේ ඉන්න වුන්ට කෘතගුණ සලකන්න ගියාම මනුස්සයත් වැඩක් නැතිවෙනව, ගෝඨා ආවත් ඒකම වෙයි
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Sinhalaya kiyanne, work karanavata vada, work karana ekava vivechanaya karanna kamathi jathiyak. It is easy and lazy. Srilankavata kelavenneth, sinhalayage thiyena kusitha kama nisa. HAMOMA SOYANNE, SRI LANKA FORCES VALA VARADI.BUT LTTE KARAPU VARADI, KAURUVATH SOYANNE NAHA. E KIYANNE, LTTE TERRORIST KENEK VELA , VARADI KALATA KAMAK NATHDHA ???????????????????????????????????????????
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අම්මෝ මෙන්න ලොකුම හොරකම.. මහා බැංකු හොරකම වගේද :angry:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    :yes::yes::yes: රෑට රැට සිරිකොතට රිගල වලන් හෝදන කැනහොල්ලුන්ට හිතෙන ඒව බලපන්කො මචන්...කොටි දිනල අපේ හමුදාව පරදිනකන් බලාගෙන උන්න තිරිසන් කාලක්කන්නි අවජාතක unp බැල්ලියො රගනව...

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    උබ වැටිලා ඉන්න තත්වෙ උබේ තව ටික දවසේ නිකන් යුද්ධ කරන්න කියයි කියලා හිතනවා වගේ බොළඳ කතා වලින් තේරෙනවා.

    ඔව් නෙහ්, නිකන් ගියා නම් හොඳයි. මේ ගිහින් තියෙන්නෙ සල්ලි වලටනෙ. ඒත් ඒමයි කියලා ඒවට කට ඇරලත් බෑනේ නේද? මොනා හරි කිව්වොත් 2020දි #මට පේන ඇමරිකන් හීන වලට කෙලින්ම බලපානවනෙ. ඒ නිසා නැට්ට පුපේ ගහන් ඉමු ඈ.

    රුචිර,
    පාක්ෂිකත්වයෙ පාට. කන්නාඩි ගලවලා සිද්ධිය දිහා බලලා කතා කරන්න.

    Don't judge if you already have an opinion.
     
    absolute

    Member
    Sep 22, 2016
    134
    3
    0
    කෝ බන් මෙච්චර වෙලා රනිලට කඩේ ගියපූ එකා. ලිදට වැටිලද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,676
    113
    රුචිර,
    පාක්ෂිකත්වයෙ පාට. කන්නාඩි ගලවලා සිද්ධිය දිහා බලලා කතා කරන්න.

    Don't judge if you already have an opinion.

    මම 2005දි මහින්දට දුන්නෙ රනිල් ආවොත් රටට වෙන දේ දන්න නිසා. 2010දි ෆොන්සේකාට නොදී මහින්දට දුන්නෙ යුද්ධය ඉවර කරපු නිසා රටට දෙයක් කරන්න තව අවස්ථාවක් ලබන්න සුදුසුකම් තිබ්බ නිසා. 2015දි මෛත්‍රීට දුන්නෙ, 2010දි මහින්දට අපි දීපු වරම තෙරුම් ගන්නෙ නැතුව පවුලේ අපතයින්වයි වටේම ඉන්න කාලකන්නින්ට වරදාන වරප්‍රසාද දීලා රෙද්ද අස්සේ දාගෙන යන්න ගිය ගමන දන්න නිසා. මම වත් දන්නේ නෑ මම දාගෙන ඉන්න පාට කණ්නාඩියෙ පාට
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    මම 2005දි මහින්දට දුන්නෙ රනිල් ආවොත් රටට වෙන දේ දන්න නිසා. 2010දි ෆොන්සේකාට නොදී මහින්දට දුන්නෙ යුද්ධය ඉවර කරපු නිසා රටට දෙයක් කරන්න තව අවස්ථාවක් ලබන්න සුදුසුකම් තිබ්බ නිසා. 2015දි මෛත්‍රීට දුන්නෙ, 2010දි මහින්දට අපි දීපු වරම තෙරුම් ගන්නෙ නැතුව පවුලේ අපතයින්වයි වටේම ඉන්න කාලකන්නින්ට වරදාන වරප්‍රසාද දීලා රෙද්ද අස්සේ දාගෙන යන්න ගිය ගමන දන්න නිසා. මම වත් දන්නේ නෑ මම දාගෙන ඉන්න පාට කණ්නාඩියෙ පාට

    Machan,
    What I want you to understand is do not look in to things with previously made opinions.
    Look at a incident without prior assumptions on mind.

    In this case I don't see anything wrong with gotabayas decision.
    Mind you I said , in this case.

    That being said, nobody is perfect so 0 evil is not practical.

    PS. Sinhalen Gahanna baa ban phone eken vela yanava.
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    කොහෙද බන් ඔහොම වුන් ඉන්නේ?
    මහින්ද නම් එහෙම එකෙක් (personal opinion) ඒත් වටේ ඉන්න වුන්ට කෘතගුණ සලකන්න ගියාම මනුස්සයත් වැඩක් නැතිවෙනව, ගෝඨා ආවත් ඒකම වෙයි

    උබ හරි ඇහෙම එකෙක් නැ තමා මහින්දයා නෙමේ මොකා ආවත් ඔච්චර තමා බන්
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    කොහෙද බන් ඔහොම වුන් ඉන්නේ?
    මහින්ද නම් එහෙම එකෙක් (personal opinion) ඒත් වටේ ඉන්න වුන්ට කෘතගුණ සලකන්න ගියාම මනුස්සයත් වැඩක් නැතිවෙනව, ගෝඨා ආවත් ඒකම වෙයි

    උබ හරි ඇහෙම එකෙක් නැ තමා මහින්දයා නෙමේ මොකා ආවත් ඔච්චර තමා බන්

    :(:(:(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,676
    113
    Machan,
    What I want you to understand is do not look in to things with previously made opinions.
    Look at a incident without prior assumptions on mind.

    In this case I don't see anything wrong with gotabayas decision.
    Mind you I said , in this case.

    That being said, nobody is perfect so 0 evil is not practical.

    PS. Sinhalen Gahanna baa ban phone eken vela yanava.

    හිතවත් කමකට හරි මොහොකට හරි මූට මේක සෙට් කරලා දෙන්න ඇති. ඒක ගෝටා වෙන්න පුළුවන් වෙනත් රාජ්‍ය සේවකයෙක් හරි වෙන්න පුළුවන්. ඒවා ඕනම ආණ්ඩුවක වෙන දේවල්. දැක්කනෙ මේ ආණ්ඩුවෙ හිතවත් කම් නිසා මහ බැංකුවට පිටරට එකෙක්ව දාලා සුද්ද කරපු හැටි. ඒ නිසා මේ වගේ පත්වීම් ගැන නම් පුදුමයක් නෑ. හැබැයි ආබාධිත රණවිරුවන්ගෙ මොරාල් එක හදන්න පඩියට කරන එක කැත වැඩක්. ඔය වගේ දේශන වලට වැඩ සටහන් වලට හාමුදුරුවරු, ෆාදර්ලා, මනෝවෛද්‍ය උපදේශකවරු, ගායකයො, නළුවො වගේ අය ඕනෑතරම් නොමිලේම සහභාගී වෙන්න ඇති. මෙතන මූ රතන හාමුදුරුවන්ගෙ පිංතූර පෙන්න පෙන්න ඒ හාමුදුරුවන්ව මේ වැඩසටහනට ගෙන්නපු එක වෙනුවෙන් පඩි අරගෙනනෙ. රතන හාමුදුරුවො කීයක් ගත්තද දන්නෙනෑ. මම නම් හිතන්නේ නෑ ඔය හාමුදුරුවො සල්ලි අරගන්න බලාගෙන ඕවට එයි කියලා. පන්සලේ පින් කැට කොයි වෙලෙත් පිරෙනවනෙ. සමහරවිට අට පිරිකරක් වගේ දෙයක් ලැබෙන්න ඇති. ඒක ඉතින් සාම්ප්‍රදායික දෙයක්නෙ. ආපු ෆාදර්ලට වෛද්‍යවරුන්ට නළුවන්ට ගායකයින්ට ඕකට ආපු නිසා කන්න බොන්න මොනා හරි දෙන්න ඇති. ඒවා ඉතින් මනුස්සකමට කෙරෙන දේවල්නෙ. ලැජ්ජ නැද්ද බන් ආමි කොල්ලන්ගෙ මොරාල් නග්ගලා සල්ලි ගන්න. මම කිව්වේ ඒක. මේ වැඩේ කැතයි. ඒක අනුමත කරේ ගෝටද ෆොන්සේකද අදාල නෑ. අවුරුදු 6ක්ම පඩි අරගෙන. ආණ්ඩුව මාරු වෙච්ච ගමන් අයින් වෙච්ච එකෙන්ම ඕකට උත්තරේ තියෙනවා. අර බැසිල් ඇමරිකාවට ගියේ. ඒ වගේ. ඒ නිසා මේකේ වැරැද්ද දකින්න වෙන මුකුත් ඕන නෑ. හැබැයි අර්ජුන්ට ඇඟිල්ල දික්කරනකොට ගෝටට වදියි කියලා එකට බයේ මේක යට ගහනව නම් හෝ සාධාරණීයකරනය කරනව නම් ඒක නිවට කමක්. ඒකයි මට කියන්න ඕන උනේ.
     
    වරදක් වෙලා තියෙනවනම් නඩු දාල වැරදි කාරයන්ට දඩුවම් දුන්න නම් ඉවරනෙ...නඩු දාන්නෙ නැතුව බුර බුරා ඇවිදින එකෙන් ඔප්පුවෙන දේ තමයි කිසිම වරදක් වෙලා නැ කියන එක...