මෙන්න තම්බි සොරි කියනව...

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සොරි කිව්වා කියලා අර ළමයි දෙන්නට ආයේ තාත්තෙක් හම්බ වෙනවද,
    සොරි කිව්වා කියලා ගෑනිට මිනිහා හම්බ වෙනවද,

    lasantha wikrmathunga , rathupaswala seen eka , ashen chanaka, thajudeen. nikamata mathak una
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    lasantha wikrmathunga , rathupaswala seen eka , ashen chanaka, thajudeen. nikamata mathak una
    ඒවා කරේ කවුද නඩු වලට මොකද වුනේ කියල අපි දන්නවනේ බං.
    සිංහලු කියන්නෙත් තනිකරම බාබේරියන්ලා සෙට් එක්ක. පක්කු ම තමයි.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඒවා කරේ කවුද නඩු වලට මොකද වුනේ කියල අපි දන්නවනේ බං.
    සිංහලු කියන්නෙත් තනිකරම බාබේරියන්ලා සෙට් එක්ක. පක්කු ම තමයි.
    :yes: :yes::yes:
     
    • Like
    Reactions: lilman

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,454
    166,849
    113
    එකමත් එක රටක
    ඔය ඉතින් එහෙ ඉන්න වෙන නිදහස් මත දරන සුළු පරිසක් වෙන්න ඇති.
    කෝ බුර්කා දාගෙන ඔහොම අල්ලන් ඉන්න උන් ඉන්නවනම් දාන්න. ඕන රටක ඔය වගේ පොඩි පිරිසක් ඉන්නව. ඕක උන්ගේ රටේ පොදු මතය වෙන්නේ නෑ . මුන්ගේ ඇදුම් වලින්ම පෙන්වා මුන් ඔය සාමාන්‍ය මුස්ලිම් උන් නෙවෙයි කියලා.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඔය ඉතින් එහෙ ඉන්න වෙන නිදහස් මත දරන සුළු පරිසක් වෙන්න ඇති.
    කෝ බුර්කා දාගෙන ඔහොම අල්ලන් ඉන්න උන් ඉන්නවනම් දාන්න. ඕන රටක ඔය වගේ පොඩි පිරිසක් ඉන්නව. ඕක උන්ගේ රටේ පොදු මතය වෙන්නේ නෑ . මුන්ගේ ඇදුම් වලින්ම පෙන්වා මුන් ඔය සාමාන්‍ය මුස්ලිම් උන් නෙවෙයි කියලා.
    I don't know their true intention.

    May be they are trying to get refuge visa in other country.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ලංකාවෙ උනත් සද්දෙට පිරිත් දාපු ඉස්පීකරයක් ගලවන්න ගියොත් ඔය සන්තෑසියමයි නේද? :rolleyes:

    හාමුදුරුවෙක්ම තව හාමුදුරු කෙනෙක්ට කොටල තිබ්බෙ :rofl:

    අන්තවාදි පොන්නයො මොන ආගමේ උනත් සමාජ පිළිල :angry:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔය කොච්චර කිව්වත් උන්ගේ මොල කාලා ඉවරයි.. කෑම්පස් වලම බලපල්ලා මුස්ලිම් වෑඩසටහන් වල පෝස්ටර් වල කෙල්ලන්ගේ මූනූ වහලා ෆොටෝ දාන්නේ. ඉතින් කවර කතාද? උන් එක්ක සහජීවනය කියන එක කවදාවත් හරි යන්නේ නෑ.. ජනගහනය වෑඩි වෙන විදිහට බෝහෝම ටික කාලෙකින් අපිට ශෝට් එක හම්බ වෙනවා.. කාන්තන්කුඩි වගේ නෑගෙනහිර පෑති වලට ගිය එවුන්ට තේරෙනවා උන් යන අත. අපේ එවුන් කියනවා පිටරටකට ගියා නම් ඒ රටේ විදිහට ඉන්න කියලා. ඒ වුනාට ලන්කාවේ උපන් කෑරියෝ ඉන්න හදන්නේ අරාබියේ විදිහට. සපෝට් කරන්නේ පකිස්තාන් ටීම් එකට, බන්ගලි ටීම් එකට
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,005
    54,640
    113
    Colombo
    1638711572762.jpg
     
    • Like
    Reactions: NRTG

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    ගාල්ල – නාගොඩ – යටලමත්ත ප්‍රදේශයේ නිවසක තිබී පිළිස්සී මියගිය කාන්තාවකගේ සිරුරක් පොලිසිය සොයාගෙන තිබෙනවා.

    මියගිය කාන්තාව 72 හැවිරිදි තැනැත්තියක් වන අතර, මරණය සැක සහිත බවයි පොලිසිය පවසන්නේ.

    මෘත ශරීරය කරාපිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර, නාගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.
    මොකක්ද machan කියන්න try කරන්නෙ?
     
    • Like
    Reactions: Any.key and lilman

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ඕක හෙන කේස් කාරයෙක්ලු... ලංකාවේදි.... ගාර්මන්ට් ෆීල්ඩ් එකෙන් අහන්න
     
    • Haha
    Reactions: lilman and Any.key

    lilman

    Well-known member
  • May 10, 2009
    41,005
    54,640
    113
    Colombo
    ඕක හෙන කේස් කාරයෙක්ලු... ලංකාවේදි.... ගාර්මන්ට් ෆීල්ඩ් එකෙන් අහන්න

    නබිය පෙඩෝ ඩයල් එකක්ලු... මැනුවල් එක කියවපු එකෙක් ගෙන් අහන්න