මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    යන්ග් බල්ඩ් අම්මගේ යටි බඩ .....ආයේ JVP නැහැ තොපි නිකන් කිඹුල් කදුළු හලන්නේ නැතුව හිටපන් :angry::angry::angry:

    ඔය තොපි රෙඩි වෙන්නෙ දැන් මිනිස්සුන්ට බනින්න :rofl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    ඕක නම්කියටවත් වෙන්නේ නෑ.
    නැහ්නම් උඹ කියන්නේ යුඑන්පි හම්බන්හොඉන් ගිහින් කියලද?

    හම්බන්තොට මහනගර සභාව
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    මොන පිස්සුද.. හෙට උදේට ඇවිත් කියයි..
    කවුරු දින්නත් මන් ජනාධිපති කියල..
    :lol:

    ow ponna sira election ekata klnma oya line ekak kiwwa :lol:
    oo komath dnnawa kela wenwa kiyla :lol:

    :rofl::rofl: ගමේ ගොයිය් රටේ ජනාධිපති උනාට එහෙ ගොවියන්ට පොහොර ටිකවත් නැ මචන්....මහින්දගෙ කාලෙ 350 පොහොර දුන්න අද 5000+ ඒකත් හිගයි...රටේ අද දක්වාම පොහොර හිගයක් තියෙනව...මම නම් හිතන්නෙ ගමේ ගොයියොත් සිරාට තියල ඇරල ඇති...

    ow aniwa arala aththe...
    okata dn nm una ganila aththe
    samahara pathi wala jvp ekath oota wada aran :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මට ඕනි නැහැ මැරෙනකල් එක එකාගේ වැරදි හොයා හොයා බැන බැන ඉන්න. මිනිස්සු ප්‍රතික්ෂේප කරනවානම් එක පිලි අරගන්න ඕනි ක්‍රමයේ අවුලක් තියෙන බව ..ඒ ගැන අබ්යන්තරයේ කතා වෙන්න ඕනි හණමිටි ක්‍රමය කරේ තියාගෙන අලුත් ලෝකෙට යන්න බැහැ ...එපා වෙලා තියෙන්නේ දැන් නම්

    අනිත් පක්ෂ වලට බැන බැන ඉන්නවට වඩා කට පියන් දේශපාලනෙන් අයින් වෙන එකමයි හොද

    2004 වෙච්ච දේ වැරැදීමක්ය කිව්ව පක්සෙකින් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ නේ....

    රෝ ඔත්තු කාරයා ජෙවීපී එක කෑවා....
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අද පොහොට්ටුව දිනුවා කියල හෙට මහින්ද ජනපති වෙන්නේ නැහැ. හැබැයි ආණ්ඩුවට රතු එලි පිට එලි ඇවිත් තියෙන්නෙ.. හෙට මාධ්‍ය ඉස්සරහට ඇවිත් මොන බයිලේ ගැහුවත් වැඩක් නැහැ.
    දැන්වත් තේරුම් ගන්න ඕන පැරදුන උන්ට මඩ ගගහ කරන මජර දේශපාලනේ නවත්තල ජනතාවට දැනෙන්න දෙයක් කරන්න. විවේචනය නොකර මේ මහපොළව අදුරගෙන මිනිස්සු එක්ක වැඩ කරන්න. එහෙම කරා නම් මේ අවුරුදු 3 මිනිස්සුන්ට ජි එල් හදපු පොහොට්ටු පක්ෂේ ඕන වෙන්නේ නැහැ.මහින්ද ඕනෙත් නැහැ .
    ඒ දේවල් කරන්න ෆේල් උන නිසා තමයි මහින්ද මේ බාල්දිය දාල බැලුවේ. ඒක සාර්ථකයි..ඒ කියන්නේ තවත් දිගටම මේ විදිහට පාලනය උනොත් වැඩි කල් යන්නේ නැහැ මේ ආණ්ඩුව විනාස වෙලා යන්න. දැනටමත් බාගෙට ඒ දේ වෙලා තියෙන්නෙ. හෙට ඉදන් බලමු අපි කට්ටියගේ අලුත් නාට්‍ය මොකද්ද කියල..
     
    eka hari :yes::yes:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    තාම UNP දිනානවා කියලා හිතාගන ඉන්න එවුන් ගැන දුක හිතෙනවා :rofl::rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අද පොහොට්ටුව දිනුවා කියල හෙට මහින්ද ජනපති වෙන්නේ නැහැ. හැබැයි ආණ්ඩුවට රතු එලි පිට එලි ඇවිත් තියෙන්නෙ.. හෙට මාධ්‍ය ඉස්සරහට ඇවිත් මොන බයිලේ ගැහුවත් වැඩක් නැහැ.
    දැන්වත් තේරුම් ගන්න ඕන පැරදුන උන්ට මඩ ගගහ කරන මජර දේශපාලනේ නවත්තල ජනතාවට දැනෙන්න දෙයක් කරන්න. විවේචනය නොකර මේ මහපොළව අදුරගෙන මිනිස්සු එක්ක වැඩ කරන්න. එහෙම කරා නම් මේ අවුරුදු 3 මිනිස්සුන්ට ජි එල් හදපු පොහොට්ටු පක්ෂේ ඕන වෙන්නේ නැහැ.මහින්ද ඕනෙත් නැහැ .
    ඒ දේවල් කරන්න ෆේල් උන නිසා තමයි මහින්ද මේ බාල්දිය දාල බැලුවේ. ඒක සාර්ථකයි..ඒ කියන්නේ තවත් දිගටම මේ විදිහට පාලනය උනොත් වැඩි කල් යන්නේ නැහැ මේ ආණ්ඩුව විනාස වෙලා යන්න. දැනටමත් බාගෙට ඒ දේ වෙලා තියෙන්නෙ. හෙට ඉදන් බලමු අපි කට්ටියගේ අලුත් නාට්‍ය මොකද්ද කියල..

    හායි..
    මම මේ මල් බබාව අල්ලාගෙන බයිට් කරගෙන කරගෙන යනව..
    ss එවන්නම් පස්සෙ හිනාවෙන්න.. :rofl:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මට ඕනි නැහැ මැරෙනකල් එක එකාගේ වැරදි හොයා හොයා බැන බැන ඉන්න. මිනිස්සු ප්‍රතික්ෂේප කරනවානම් එක පිලි අරගන්න ඕනි ක්‍රමයේ අවුලක් තියෙන බව ..ඒ ගැන අබ්යන්තරයේ කතා වෙන්න ඕනි හණමිටි ක්‍රමය කරේ තියාගෙන අලුත් ලෝකෙට යන්න බැහැ ...එපා වෙලා තියෙන්නේ දැන් නම්

    අනිත් පක්ෂ වලට බැන බැන ඉන්නවට වඩා කට පියන් දේශපාලනෙන් අයින් වෙන එකමයි හොද

    මමත් ටික කාලේක ඉදන් ඉන්න මතය තමයි වෙනස් වීමට අකමැහි සමාජයක ජෙවිපි එක පවහ්වා ගෙනයෑම තේරුමක්නෑ කියන එක
     
    Last edited:

    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy
    දැන් ඉතින් සිරා වැලලිලා ඉවරයි... පොලොන්නරුවත් අකුලලම ගියානම් හොදටම හොදයි....

    polonnaruwat ekenma pohottuwa , minissunta epa wela tiyenne , my3 ea uge gedarata minissu gennala kanna deela arakku bagei ru 2500kui dela yauwa , mehe un ekat aran ada pohottuwata gahana seen ekak tiyenne , :P
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    හම්බන්තොට මහා නගර සභාවේ ජය UNP එකට. එපමණයි ඒ පැත්තෙන්ම. ඉතුරුටික පොහොට්ටු.
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    හොරණ නගර සභාවේ සහ හොරණ ප්‍රාදේශීය සභාවේ සියලූම කොට්ඨාශ පොදුජන පෙරමුණට

    බලංගොඩ පොහොට්ටුවට විශිෂ්ඨ ජයග්‍රහණයක්
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    svZcGGT.jpg