මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    apith jvp thama dunne. paradinwa kiyalath dannawa. kelin idapan

    :yes::yes::yes: දිනන්නේ නම් නැහැ කියලා දන්නවා ..ප්‍රතික්ෂේප වෙයි කියල හිතුවේ නැහැ ...එකයි නේ අවුල ....

    පවුද්ගලිකව අවුලක් නැහැ හැබැයි අපහු දේශපාලනය ගැන කතා කරන්නේ නැහැ
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    :yes::yes::yes: දිනන්නේ නම් නැහැ කියලා දන්නවා ..ප්‍රතික්ෂේප වෙයි කියල හිතුවේ නැහැ ...එකයි නේ අවුල ....

    පවුද්ගලිකව අවුලක් නැහැ හැබැයි අපහු දේශපාලනය ගැන කතා කරන්නේ නැහැ

    හොරුන්ට පඹයන්ට එරෙහිව මිණී මරුවන් ස්ත්‍රී දූෂකයන් පගා මරුවන් තෝරාගත් ජනතාවට අපගේ උපහාරය.
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    27545389_180368286061171_8311881067620103971_n.jpg
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කුරුණැගල දිස්ත‍්‍රික්කයේ පළාත් පාලන ආයතන 21ක් සමග දිස්ත‍්‍රික්මය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනාගෙන ඇති බව එහි සිටින නියෝජිතයෝ කියති.

    කුරූණෑගල දිස්ත‍්‍රික්කය මෙරට තුන්වැනි වැඩිම ඡන්ද ප‍්‍රමාණයක් ඇති දිස්ත‍්‍රික්කයයි.

    කලින්ම කිව්වනේ කුරුණෑගල ඕක වෙනවා කියලා.
    රනිල් අනාථ වෙන රිසල්ට් එකක් මෙහෙන් ප්‍රතිශත අනූවත්... බිග් හැප්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මෙන්න නායකයො මෙහෙමයි ජය සමරන්නෙ.....අපි දින්නොත් අනිත් පැත්තෙ උන්ට කිසිම දෙයක් දෙන්නෙ නැ කියල පාරම්බාපු වද රනිල වගේ නෙමේ...