Why so ශ්රීrious![]()
.මොන සිරියස්ද බන් ...අත ඇරියා කියලා කියන්නේ
Why so ශ්රීrious![]()
අනේ මන්දා බන් ..මට දැන් චෙන් වෙලා ඉන්නේ ..ඔලුවට ලේ ගේන්නෙත් නැහැ![]()
apith jvp thama dunne. paradinwa kiyalath dannawa. kelin idapan

මුස්ලිම් උන් හිටිය කියමු. ඒත් ඇයි මුං මෙච්චර පොනිල්ට දීගෙන ඉන්නෙ.



apith jvp thama dunne. paradinwa kiyalath dannawa. kelin idapan

apith jvp thama dunne. paradinwa kiyalath dannawa. kelin idapan


දිනන්නේ නම් නැහැ කියලා දන්නවා ..ප්රතික්ෂේප වෙයි කියල හිතුවේ නැහැ ...එකයි නේ අවුල ....NuwaraEliya MC U.n.p dinalaHambantota Town and Colombo MC UNP dinnalu![]()

දිනන්නේ නම් නැහැ කියලා දන්නවා ..ප්රතික්ෂේප වෙයි කියල හිතුවේ නැහැ ...එකයි නේ අවුල ....
පවුද්ගලිකව අවුලක් නැහැ හැබැයි අපහු දේශපාලනය ගැන කතා කරන්නේ නැහැ
ටවුන් එකේ ඉන්නවා. කොළඹත් එමමයි.. ප්රදානම හේතුව ඒක.![]()
කුරුණැගල දිස්ත්රික්කයේ පළාත් පාලන ආයතන 21ක් සමග දිස්ත්රික්මය ශ්රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනාගෙන ඇති බව එහි සිටින නියෝජිතයෝ කියති.
කුරූණෑගල දිස්ත්රික්කය මෙරට තුන්වැනි වැඩිම ඡන්ද ප්රමාණයක් ඇති දිස්ත්රික්කයයි.
උන් බුදිද කොහෙදSriLanka Election Commission Verified Fb page eke results danawa ban, i dont know wtf media is doing, watch
https://www.facebook.com/SriLankaElectionCommission/