මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

LOGINLogin

Active member
  • Nov 10, 2014
    253
    66
    28
    ලංකාවේ නීතිය බලපන්....ඔය US වල එක....මගේ බප්පත් US සිටිසන්ශිප් අර ගෙන ආපහු ලංකාවේ apply කරලා ගණන් උනා...
    us ගන්න කලින් එක පවත්ත්වාගෙන යන්න ඔනේ කියලා ඉල්ලීමක් කලා නම් ආයේ apply කරන්න ඔනෙ නෑ. ලන්කාවේ එක නැති වෙන්නෙ න
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ලoකවෙ නිති ගැන ඔකුන්ට කියල වැඩක් නැ..ගෝඨ 2020 එන්නෙ නැ කියපන් බන්..එතකොට මේ මෝඩයො එක්ක තර්ක කරන්ඩ දෙයක් නැ..බුරුවො එක්ක නිතිය ගැන තර්ක කරනවට වඩා හොදයි කටවහන් ඉන්න එක..:yes:

    දන්නේ නැති හැම මගුලකට කට දාල නක බක් ගැන උඹනේ බන් මෙතන බූරුව
     
    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    a hutto

    mun payyakda karanne dawasak thisse results eliyata denne nathuwa

    presidential eka ude weddi danagatta

    me podi huyya thaama na

    mala paninawa hutto :angry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    යකෝ ගොට ආවොත් මම දෙන්නෙත් ඌට බන්....

    සිරාවට ? :shocked: උඹ බුකියේ යූ එන් පී ගෘප් වල දාල තිබ්බ කමෙන්ට් දැක්කම නම් හිතුණේ කොළ ලේ තියෙන එකෙක් කියල :shocked:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ ගොට ආවොත් මම දෙන්නෙත් ඌට බන්....මම කිව්වේ උඹ බෑ බෑ කියල අන්දපු දේවල් වලට උත්තර විතරයි....

    උඹ දනන්වද JR සිරිමාගේ ප්‍රජා අයිතිවාසිකම් අවුරුදු 7කත අහෝසි කරා කියල??

    ජේ ආර් කොරා වගේ නිවට සිරයි වද රනිලයි එකතු වෙලා ප්‍රජා අයිතිය අහෝසි කරයි..ලොල්..:lol::lol::lol::lol:. අනේ උබල වගේ වහල්ලුන්ගෙ වහල් මනස...ඒවට ආයොත් අපි බලාගන්නම් උබ කලබල වෙන්ඩ එපා.. :yes:
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    us ගන්න කලින් එක පවත්ත්වාගෙන යන්න ඔනේ කියලා ඉල්ලීමක් කලා නම් ආයේ apply කරන්න ඔනෙ නෑ. ලන්කාවේ එක නැති වෙන්නෙ න

    ගොට ඔහොම කරලද කියල කවුද දන්නේ??

    එහෙම කරලා US ගත්තනම් හරි...හැබැයි ඌ ලංකාවෙන් පැනල තියෙන්නේ හදිසියේ US වලට.....ඕව කර කර හිටිය කියල හිතන්න අමාරුයි
     
    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    ගොට ඔහොම කරලද කියල කවුද දන්නේ??

    එහෙම කරලා US ගත්තනම් හරි...හැබැයි ඌ ලංකාවෙන් පැනල තියෙන්නේ හදිසියේ US වලට.....ඕව කර කර හිටිය කියල හිතන්න අමාරුයි
    thopi methana u ena widi gana kalpana karanawa

    u kohoma hari 2020 illanawa hutto :rofl:

    nikan kaale nasthi nokara hitapan laws gana kiyawanne nathuwa.

    u mona jilmart ekak daala hari 2020 ey. echcharay. end of story.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරාවට ? :shocked: උඹ බුකියේ යූ එන් පී ගෘප් වල දාල තිබ්බ කමෙන්ට් දැක්කම නම් හිතුණේ කොළ ලේ තියෙන එකෙක් කියල :shocked:

    ඕක ජනාධිපති කියන එකාල ඔක්කොම unp කික්කියො බන්...බලපන් පරන කමෙන්ට්..ඔය දගලන්නෙ ලැජ්ජාව වහ ගන්ඩ...
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    සිරාවට ? :shocked: උඹ බුකියේ යූ එන් පී ගෘප් වල දාල තිබ්බ කමෙන්ට් දැක්කම නම් හිතුණේ කොළ ලේ තියෙන එකෙක් කියල :shocked:

    අද වෙනකන් රනියට චන්දෙ නොදීපු UNP කාරයෙක් බන් මම....

    2015 දීත් රනිල් VS මහින්ද උනානම් අපි රොත්තම දෙන්නේ මහියට...

    2020 දී ගෝටා vs රනිල් ආවොත් අපි අනිවා ගෝටාට
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    My3ත් dual වෙන්නේ නැද්ද ඌට කොරියාවේ ගෞරවනීය පුරවැසිකමද මොකක්ද එකක් දුන්නා නේද ?:baffled:
    හරියට බැලුවොත් එකත් පොයින්ට් එකක් තමා. එත් ගෞරවනීය පුරවසිබාවයක් ඉල්ලුම් නොකළ දෙයක් නිසා ගණන් ගැනෙන්නේ නැ. ඔතන වැදගත් දේ දිවුරුම් දීමයි. යමෙක් ලාංකිකයෙක් හැටියට ඉන්න ගමන් පිට රටක පුරවැසිබාවය ඉල්ලුම් කරලා දිවුරුම් දුන්නොත් ඒ රටට පක්ෂපාත වෙනවා කියල ඒ මොහොතේම ලංකාවේ එක අවලංගුයි.
     
    mark12345678

    Active member
  • Nov 18, 2014
    153
    64
    28
    ඔව්. කොළඹ, මහනුවර වගේ UNP බලකො‍ටු තාම කියල නෑ. ඒව එකතු උනාම මට හිතෙන්නෙ UNP දිනයි කියල. පොහොට්‍ටුව ඕනෙ නම් දෙවෙනියට ඒවි. පොලොන්නරුව එහෙම ප්‍රතිපල ආවම ඒකත් ශුවර් නෑ. ඇයි බං, මහ බැංකුව නෙවි, රටේම බැංකු කොල්ල කෑවයි කීවත් (බොරු ප්‍රචාර) මැදමූලන හොරාට චන්දෙ දෙයිද බං මිනිස්සු.

    යකෝ දැන් පොහොට්‍ටු කාරයොන්ට 70%කට වඩා සමස්ත ප්‍රතිපල ඇවිල්ලනෙ. මෙහෙම වෙන්නෙ කොහොමද? මෙතන මොකක් හරි වැ‍රැද්දක් වෙලා තියෙනව. තව පාරක් ගනන් කරන්න බල කරමු. ඒත් මේකම නම් ප්‍රතිපලේ, සමස්ථ ප්‍රතිපලේම අවලංගු කරල ආපහු චන්දෙ තියන්න බැරිවෙයිද ?? :sorry::sorry::sorry::sorry:
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (12) දින යළි දිවයිනට පැමිණීමට නියමිතව ඇතැයි වාර්තාවේ :love:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    ඕක ජනාධිපති කියන එකාල ඔක්කොම unp කික්කියො බන්...බලපන් පරන කමෙන්ට්..ඔය දගලන්නෙ ලැජ්ජාව වහ ගන්ඩ...

    ඔව් යකෝ අපි පාරම්පරික UNP කාරයෝ තමයි....කඩේ නැත්තන් සුපෙර්මර්කට් හරි යනවා.....තොපිට මොකද තියන රුදාව.....උඹ යන්නෙත් කඩේ තමයි

    Janadhipathi නම් එහෙම එකෙක් නෙමෙයි ඌ කියන්නෙත් ඇත්ත බන්
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    8d4aoBl.png
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    අද වෙනකන් රනියට චන්දෙ නොදීපු UNP කාරයෙක් බන් මම....

    2015 දීත් රනිල් VS මහින්ද උනානම් අපි රොත්තම දෙන්නේ මහියට...

    2020 දී ගෝටා vs රනිල් ආවොත් අපි අනිවා ගෝටාට

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ජේ ආර් කොරා වගේ නිවට සිරයි වද රනිලයි එකතු වෙලා ප්‍රජා අයිතිය අහෝසි කරයි..ලොල්..:lol::lol::lol::lol:. අනේ උබල වගේ වහල්ලුන්ගෙ වහල් මනස...ඒවට ආයොත් අපි බලාගන්නම් උබ කලබල වෙන්ඩ එපා.. :yes:

    පලයන් වහල යන්න......උඹ මහා ලොකුවට කියෙව්වේ ජනදිපතිට එහෙම කරන්න බලයක් නැහැ කියල?? දැන් වෙනස් කරන්න එන්න එපා

    උඹ මහා ලොකුවට අමසියට එකවුන්ට් එක දෙනවා කියල 2015 දී ඔට්ටු අල්ලලා පැරදිච්ච එකා......ලොරි ටෝක් නොදී හිටපන්....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    thopi methana u ena widi gana kalpana karanawa

    u kohoma hari 2020 illanawa hutto :rofl:

    nikan kaale nasthi nokara hitapan laws gana kiyawanne nathuwa.

    u mona jilmart ekak daala hari 2020 ey. echcharay. end of story.
    :yes::yes::yes: ඔය ගොඩ පෙරකදෝරුකම් කරල 2020 එන්ඩ බැ කියන්නෙ unp කික්කියො...වද රනිල බේර ගන්ඩ උන් ලෝයර්ල වෙලා ආගමන විගමන ,දිත්ව පුරවැසිබාවය,ප්‍රජා අයිතිය වගේ මහා බර නිති තර්ක ගේන්නෙ.. :lol::lol::lol:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Janadhipathi නම් එහෙම එකෙක් නෙමෙයි ඌ කියන්නෙත් ඇත්ත බන්

    :sorry::sorry::sorry:
    ඌ හිතන් ඉන්නේ මම දුවන කෝච්චියට බෙල්ල තියන්න තරම් ගැට්ට කසන යුඇන්පී කාරයෙක් කියලා. මේ යන හැටියට යුඇන්පියට ජේ.ආර්. හිටියනම් උගේ චන්දෙත් නැ.. බැංකු කඩලා මිස්ටර් කලින් කොලේ ඉරාගෙන ඇගේ හලාගත්තනේ.
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    :sorry::sorry::sorry:
    ඌ හිතන් ඉන්නේ මම දුවන කෝච්චියට බෙල්ල තියන්න තරම් ගැට්ට කසන යුඇන්පී කාරයෙක් කියලා. මේ යන හැටියට යුඇන්පියට ජේ.ආර්. හිටියනම් උගේ චන්දෙත් නැ.. බැංකු කඩලා මිස්ටර් කලින් කොලේ ඉරාගෙන ඇගේ හලාගත්තනේ.

    කියල වැඩක් නැහැ