us ගන්න කලින් එක පවත්ත්වාගෙන යන්න ඔනේ කියලා ඉල්ලීමක් කලා නම් ආයේ apply කරන්න ඔනෙ නෑ. ලන්කාවේ එක නැති වෙන්නෙ නලංකාවේ නීතිය බලපන්....ඔය US වල එක....මගේ බප්පත් US සිටිසන්ශිප් අර ගෙන ආපහු ලංකාවේ apply කරලා ගණන් උනා...
us ගන්න කලින් එක පවත්ත්වාගෙන යන්න ඔනේ කියලා ඉල්ලීමක් කලා නම් ආයේ apply කරන්න ඔනෙ නෑ. ලන්කාවේ එක නැති වෙන්නෙ නලංකාවේ නීතිය බලපන්....ඔය US වල එක....මගේ බප්පත් US සිටිසන්ශිප් අර ගෙන ආපහු ලංකාවේ apply කරලා ගණන් උනා...
ලoකවෙ නිති ගැන ඔකුන්ට කියල වැඩක් නැ..ගෝඨ 2020 එන්නෙ නැ කියපන් බන්..එතකොට මේ මෝඩයො එක්ක තර්ක කරන්ඩ දෙයක් නැ..බුරුවො එක්ක නිතිය ගැන තර්ක කරනවට වඩා හොදයි කටවහන් ඉන්න එක..![]()
යකෝ ගොට ආවොත් මම දෙන්නෙත් ඌට බන්....
උඹ බුකියේ යූ එන් පී ගෘප් වල දාල තිබ්බ කමෙන්ට් දැක්කම නම් හිතුණේ කොළ ලේ තියෙන එකෙක් කියල 
යකෝ ගොට ආවොත් මම දෙන්නෙත් ඌට බන්....මම කිව්වේ උඹ බෑ බෑ කියල අන්දපු දේවල් වලට උත්තර විතරයි....
උඹ දනන්වද JR සිරිමාගේ ප්රජා අයිතිවාසිකම් අවුරුදු 7කත අහෝසි කරා කියල??



. අනේ උබල වගේ වහල්ලුන්ගෙ වහල් මනස...ඒවට ආයොත් අපි බලාගන්නම් උබ කලබල වෙන්ඩ එපා..
us ගන්න කලින් එක පවත්ත්වාගෙන යන්න ඔනේ කියලා ඉල්ලීමක් කලා නම් ආයේ apply කරන්න ඔනෙ නෑ. ලන්කාවේ එක නැති වෙන්නෙ න
thopi methana u ena widi gana kalpana karanawaගොට ඔහොම කරලද කියල කවුද දන්නේ??
එහෙම කරලා US ගත්තනම් හරි...හැබැයි ඌ ලංකාවෙන් පැනල තියෙන්නේ හදිසියේ US වලට.....ඕව කර කර හිටිය කියල හිතන්න අමාරුයි

සිරාවට ?උඹ බුකියේ යූ එන් පී ගෘප් වල දාල තිබ්බ කමෙන්ට් දැක්කම නම් හිතුණේ කොළ ලේ තියෙන එකෙක් කියල
![]()
සිරාවට ?උඹ බුකියේ යූ එන් පී ගෘප් වල දාල තිබ්බ කමෙන්ට් දැක්කම නම් හිතුණේ කොළ ලේ තියෙන එකෙක් කියල
![]()
හරියට බැලුවොත් එකත් පොයින්ට් එකක් තමා. එත් ගෞරවනීය පුරවසිබාවයක් ඉල්ලුම් නොකළ දෙයක් නිසා ගණන් ගැනෙන්නේ නැ. ඔතන වැදගත් දේ දිවුරුම් දීමයි. යමෙක් ලාංකිකයෙක් හැටියට ඉන්න ගමන් පිට රටක පුරවැසිබාවය ඉල්ලුම් කරලා දිවුරුම් දුන්නොත් ඒ රටට පක්ෂපාත වෙනවා කියල ඒ මොහොතේම ලංකාවේ එක අවලංගුයි.My3ත් dual වෙන්නේ නැද්ද ඌට කොරියාවේ ගෞරවනීය පුරවැසිකමද මොකක්ද එකක් දුන්නා නේද ?![]()
ඔව්. කොළඹ, මහනුවර වගේ UNP බලකොටු තාම කියල නෑ. ඒව එකතු උනාම මට හිතෙන්නෙ UNP දිනයි කියල. පොහොට්ටුව ඕනෙ නම් දෙවෙනියට ඒවි. පොලොන්නරුව එහෙම ප්රතිපල ආවම ඒකත් ශුවර් නෑ. ඇයි බං, මහ බැංකුව නෙවි, රටේම බැංකු කොල්ල කෑවයි කීවත් (බොරු ප්රචාර) මැදමූලන හොරාට චන්දෙ දෙයිද බං මිනිස්සු.




ඕක ජනාධිපති කියන එකාල ඔක්කොම unp කික්කියො බන්...බලපන් පරන කමෙන්ට්..ඔය දගලන්නෙ ලැජ්ජාව වහ ගන්ඩ...
ඔව් යකෝ අපි පාරම්පරික UNP කාරයෝ තමයි....කඩේ නැත්තන් සුපෙර්මර්කට් හරි යනවා.....තොපිට මොකද තියන රුදාව.....උඹ යන්නෙත් කඩේ තමයි
අද වෙනකන් රනියට චන්දෙ නොදීපු UNP කාරයෙක් බන් මම....
2015 දීත් රනිල් VS මහින්ද උනානම් අපි රොත්තම දෙන්නේ මහියට...
2020 දී ගෝටා vs රනිල් ආවොත් අපි අනිවා ගෝටාට
ජේ ආර් කොරා වගේ නිවට සිරයි වද රනිලයි එකතු වෙලා ප්රජා අයිතිය අහෝසි කරයි..ලොල්... අනේ උබල වගේ වහල්ලුන්ගෙ වහල් මනස...ඒවට ආයොත් අපි බලාගන්නම් උබ කලබල වෙන්ඩ එපා..
![]()
thopi methana u ena widi gana kalpana karanawa
u kohoma hari 2020 illanawa hutto
nikan kaale nasthi nokara hitapan laws gana kiyawanne nathuwa.
u mona jilmart ekak daala hari 2020 ey. echcharay. end of story.


ඔය ගොඩ පෙරකදෝරුකම් කරල 2020 එන්ඩ බැ කියන්නෙ unp කික්කියො...වද රනිල බේර ගන්ඩ උන් ලෝයර්ල වෙලා ආගමන විගමන ,දිත්ව පුරවැසිබාවය,ප්රජා අයිතිය වගේ මහා බර නිති තර්ක ගේන්නෙ.. 

Janadhipathi නම් එහෙම එකෙක් නෙමෙයි ඌ කියන්නෙත් ඇත්ත බන්



ඌ හිතන් ඉන්නේ මම දුවන කෝච්චියට බෙල්ල තියන්න තරම් ගැට්ට කසන යුඇන්පී කාරයෙක් කියලා. මේ යන හැටියට යුඇන්පියට ජේ.ආර්. හිටියනම් උගේ චන්දෙත් නැ.. බැංකු කඩලා මිස්ටර් කලින් කොලේ ඉරාගෙන ඇගේ හලාගත්තනේ.