මෙන්න තැම්පත් කරලා අරන් යන්න

randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    මෙන්න තැම්පත් කරලා අරන් යන්න

    කඩේ යෑමක් නොවේ .දැනුවත් කිරීම සදහා පමණි . CDB එකේ 100000 තැම්පත් කරලා මේක අරන් යන්න . එටිසේලට් 25000 දෙන ටැබ එක ඒටීසේලට් කනේක්සන් එකත හම්බ වෙනවා. මේක ගන්න එක අපරාදේද ඔබෙ අදහස
    saver_14.jpg
     
    Last edited:

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    cdb මචන් වාණිඡ බැංකුවක් කියලා ලියාපදිංච් කරලද තියෙන්නේ මමත් පොඩි සර්ච් පාරක් දාලා බැලුවා පොඩ්ඩක් හොයලා කියපන්කෝ fixed ඩිපොසිට් එකට නේද ටැබ් එක දෙන්නේ පොඩ්ඩක් හොයලා කියපන්කෝ නැත්තම් අවුරැද්දක් යනකොට බැංකුව තිබ්බ තැනවත් හොයාගන්න බැරිවෙයි
     

    isurumm

    Well-known member
  • Apr 5, 2009
    1,047
    138
    63
    Sri Lanka
    1) tablet walata mama nan aasa na. loku wadi ne! sakkuwe dannath ba.
    2) mama hitanne oka $300 wage ne wenne? Sure na habai.
    3) kochchara kalak dan oka deposit karala thiyanna onada danna??
    4) interest denawada? keeyada?
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    ubala ceylinko 1ke money danwada?? eeta wada hodai salli tika pare yana kata hari dena eka.ceylinco eke horu inne dan kooti ganak minissunge salli wancha kara celinco 1ken.thama dunne na.ubala thawath ekata dennawada?? celinco 1kata hena gahai oya karana wada walata kalakanni yakku.