මෙන්න.....තෑගි දිනාගන්න

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    මෙන්න.....තෑගි දිනාගන්න

    මෙන්න.....තෑගි දිනාගන්න

    මෙන්න කට්ටියට තෑගි දිනාගන්න අවස්තාවක්.මේක කරන්නෙ ලංකාවෙ Kaspersky ආයතනය.ඒක හින්දා අපි ශුවර් නෙ මේක ඇත්ත කියලා.

    අපිට මේකෙන් ගොඩක් තෑගි තියෙනවා.

    මෙන්න තෑගි ටික

    Samsung SIII
    Galaxy tab
    Antivirus Pack
    Kaspersky Pendrive

    මේවා එක එක නෙමෙයි ගොඩක් තියෙනවා.පුළුවන්නම් ඔන්න දිනාගන්න.

    මෙන්න ලින්ක් එක.(මේක රෙෆරල් ලින්ක් එකක්.මේකෙන් ගියා කියලා ලාබයක්වත් පාඩුවක්වත් වෙන්නෙ නෑ.හැබැයි කාට හරි උදවු කරයි කියලා සතුටක් තියෙනවා.කැමැත්තක් කරන්න.)

    https://apps.facebook.com/cyber_army/?r=100002824318906

    මට රෙප් ඕනා නැහැ.මේ ලින්ක් එකෙන් ගිහින් ගිහින් මට හෙල්ප් එකක් දෙන්න.මට ඒ ඇති.

    එහෙනම් අදට මම ගියා.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    BUMP එකක්වත් දාලා යන්න අනිත් අයටත් දැනගන්න.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    12 ක් 13 ක් තර‍ඟෙට ගිහින්.ඒ වුනාට එක බම්ප් එකක්වත් නෑ.හපොයි...