මෙන්න නන්දිකඩාල් පොත download කරගන්න

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
විමල්ගෙ පෙරවදනෙ අත්සන දැක්ක විතරයි මං හිතුවෙ කියෝල වැඩක් නෑ comedy යක් තමා කියල බැලින්නං ඌ පොතට බැනලනෙ :baffled: :baffled:
ඒ හින්ද කියවන්නම ඕනෙ :baffled: :baffled:


You must spread some Reputation around before giving it to sha34 again.
 

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    බෙංගමුවේ නාළක හාමුදුරුවොත් අවුරුදු 10ක් විතර හමුදාවට යුධ සැළසුම් කරන්න උපදෙස් දුන්නලු නේද? අපරාදෙ අපේ මිලිටරි ඔෆිසර්ලා කෝටි ගණන් වියදම් කරලා යුද්ධ කරන හැටි ඉගෙන ගන්න වෙස්ට් පොයින්ට්, සෑන්ඩ් හර්ස්ට් වගේ ඇකඩමි වලට යැව්වේ. බෙංගමුවේ නාළක ටියුෂන් පන්තියට යැව්වානම් ලාබෙට දවල් දානෙ කොස්ට් එකට වැඩේ කරග්න්න තිබ්බා.


    මේකට නම් මටත් ලොකු පැහැදීමක් නැහැ.
    බුදුරජාණන් වහන්සේගේ ශාසනේ විකුණගෙන කන එකෙ උපරිමය.
    බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ දායකයෝ සදහි හිතින් දෙන දනය වලදලා මිච්චා අජිවයේ යෙදෙන්න එපා කියලා. එක බමුණු ගතියක් වෙනවා. කොටින්ම කියනවා නම් වෙදකමක් වත් කරන්න එපා කියලා දේශනා කරලා තියෙන්නේ. එකත් මිච්චා අජිවයක් වෙනවා. ඒ වගේම සාසනේට නය වෙනවා. මේක කිවුවේ පහර ගහන්න නෙමෙයි. සාමනේර වහන්සේ නමක් කරන්න පුළුවන් උපරිමය වැඳ නමස්කාර කරලා ඉල්ලපුවහම විතරක් අනුශාසනාවක් කරන එක. එකත් තමන් කරන්න යන වැඩේ අනුව තමන් නොදකින සසර බයානක කම පැහැදිලි වෙන විදිහට. මේවා නම් මහා අපුල දනවන සිද්දි අප්පා. :(
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    Thanks bro ,මේ පොත (sinhala version) මුදලට ගන්න තැනක් දැන් තියෙනවද ?
     

    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83
    Thanks machan.

    Kisi Vitekath Sathurata Yatath Nowana Ma

    Me potha hoya ganda nadda?
    9789555367905A.jpg
     

    vdlfernando

    Active member
  • May 24, 2009
    337
    149
    43
    relluwa.com
    යකෝ.....විමලෙ අයියාද එතකොට මේක ස්කෑන් කරලා නෙට් එකේ දාලා තියෙන්නේ