මෙන්න නියම බූට්

azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    මෙන්න නියම බූට්

    මචන්ලා අපි ඉතින් හැමදාම වගේ බූට් කන එක කනවමනෙ..මොකද ඒක ඉතින් සාමාන්‍යයි නේ..නමුත් ඔය බූට් කාලා පොරවල් අඬ අඬා දන්ගලනවනෙ දැන් කාලේ ටීවී එක බැලුවොත් හොටු පෙරාගෙන අඬ අඬ සින්දු කියනව..මෙලෝ රහක් නෑනේ..ඉතින් මෙන්න මම ගෙනාවා අලුත්ම සින්දුවක්..හඇබයි මෙකේ අඬනව වෙනුවට නටනවා..වෙනසක් කියල හිතනවා..එකායි දැම්මෙ උඹලටත් බලන්න...:lol::lol:

    https://www.youtube.com/watch?v=0m4k2KUR-OE&feature=youtu.be

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මුන්ගෙ බෑන්ඩ් එකත් පට්ට.. සිංදුත් පට්ට.. සුපිරි කොල්ලො ටිකක් ඉන්නෙ..
    ශේප් එකේ රොෂාන්ගෙ විශුවල් වලටත් හින්ට් එකක් ගහනවා..
    කාලෙකින් අහපු පට්ට සෝන්ග් එකක්..
    ජය වේවා!
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    kalin dakka.. anyway patta.

    මුන්ගෙ බෑන්ඩ් එකත් පට්ට.. සිංදුත් පට්ට.. සුපිරි කොල්ලො ටිකක් ඉන්නෙ..
    ශේප් එකේ රොෂාන්ගෙ විශුවල් වලටත් හින්ට් එකක් ගහනවා..
    කාලෙකින් අහපු පට්ට සෝන්ග් එකක්..
    ජය වේවා!

    ow bnz sirawata..munge sinduwala kiyana ewa atthatama apita wenawa bnz..!!
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ow bnz sirawata..munge sinduwala kiyana ewa atthatama apita wenawa bnz..!!
    ඔව්.. අනික බං මුන්ගෙ වෙනස පට්ටනේ.. වෙන උන් නාහෙන් අඩාගත්තු ගමන්මයි..
    මුන් එදා ඉඳන් අමුතු නිර්මාණ කලේ.. විශුවල් දෙකම හිට් උනෙත් ඒකයි..
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    ඔව්.. අනික බං මුන්ගෙ වෙනස පට්ටනේ.. වෙන උන් නාහෙන් අඩාගත්තු ගමන්මයි..
    මුන් එදා ඉඳන් අමුතු නිර්මාණ කලේ.. විශුවල් දෙකම හිට් උනෙත් ඒකයි..

    sirawatama..!!
    munge oya assen yana toks tikath ela bnz..and godak lassana modelersla aragenath na..!!:lol::lol:
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo

    මචන්ලා අපි ඉතින් හැමදාම වගේ බූට් කන එක කනවමනෙ..මොකද ඒක ඉතින් සාමාන්‍යයි නේ..නමුත් ඔය බූට් කාලා පොරවල් අඬ අඬා දන්ගලනවනෙ දැන් කාලේ ටීවී එක බැලුවොත් හොටු පෙරාගෙන අඬ අඬ සින්දු කියනව..මෙලෝ රහක් නෑනේ..ඉතින් මෙන්න මම ගෙනාවා අලුත්ම සින්දුවක්..හඇබයි මෙකේ අඬනව වෙනුවට නටනවා..වෙනසක් කියල හිතනවා..එකායි දැම්මෙ උඹලටත් බලන්න...:lol::lol:

    https://www.youtube.com/watch?v=0m4k2KUR-OE&feature=youtu.be

    r7nixe.jpg
     
    • Like
    Reactions: slash4u