මෙන්න නියම බූට්
මචන්ලා අපි ඉතින් හැමදාම වගේ බූට් කන එක කනවමනෙ..මොකද ඒක ඉතින් සාමාන්යයි නේ..නමුත් ඔය බූට් කාලා පොරවල් අඬ අඬා දන්ගලනවනෙ දැන් කාලේ ටීවී එක බැලුවොත් හොටු පෙරාගෙන අඬ අඬ සින්දු කියනව..මෙලෝ රහක් නෑනේ..ඉතින් මෙන්න මම ගෙනාවා අලුත්ම සින්දුවක්..හඇබයි මෙකේ අඬනව වෙනුවට නටනවා..වෙනසක් කියල හිතනවා..එකායි දැම්මෙ උඹලටත් බලන්න...

https://www.youtube.com/watch?v=0m4k2KUR-OE&feature=youtu.be