machann dan ee link eke upset ekak thiyanwa :S
බොහොම සිතූතියි... කොමෙන්ට් ටිකට...
oppz comments is grate noඅපොයි.... මටවන් දුකක් වනේ වවන හතුරෙකුටවත් වෙන්න එපා...
ඔබ හැමොගෙන්ම මම සමව ඉල්ලනව.. කරපු ගොන් වැඩෙට... එ ත්රෙඩ් එකෙන් මම ගොඩක් දෙවල් ඉගෙන ගත්ත.. එකයි මම එක පොස්ට් කරෙ... අවුලක් නැහැ.. ඔය සයිට් එක වටෙ 10ක් 12ක් නැහැ.. හැදුවෙ මම... update කරන්නෙ මම.. ඉතින් කන්න වෙන පරිප්පුත් තනියම කනව... එළකිරි... copyright secure කරන්න.. set එකක් ඉන්න එක ගන මර happy . .. මැXa comment tika.. hapoi... ඔන්න උම්බලගෙ කොමෙන්ට් ටික දැම්ම බලාගන්න... හැබැයි IP adress අයින් කරා,, නැත්තන් එ පරිප්පුත් මට කන්න වෙන්නෙ... anyway thank for visit.. the site... ඔච්චර දරුණු වෙන්න එපා බන්ස්... මිනියක් මැරුවෙ නැහැනෙ...
ආයෙ එ පැත්තෙ එන්න තේ එකක් කාරිය බීල යන්න....බොහොම සිතූතියි... කොමෙන්ට් ටිකට...
"I sincerely regret for the inconvenience made by this article publish on my web site for Mr. Perera - Elakiri community. This article was really useful for me and posted here to share it for our viewers. And there is nothing to hide from it. thanks for all Elakiri community members for there feed back and I apologize all of you for the cause made by this article. This article will be remove in one day.
Best regards - Admin LiveLanka.
![]()
![]()
![]()
oppz comments is grate no

hey are you okමොන great ද මෙහෙම ප්රභාකරන්වත් බැනුම් අහල නැතුව ඇති...![]()

මම අදනෙ සිරාවට මෙ කොමෙන්ට් දැක්කෙ... නැත්තන් කලින්ම ඇවිල්ල වැදල සමාව ගන්නව උබලගෙන්... හපොයි... අපේ ගෙදර මිනිස්සුනෙ වැඩියෙන් බැනුම් අහල තියෙන්නෙ...

ඒ ගැන මම සමාව ඉල්ලනවා, මොකද මමයි මේ ත්රෙඩ් එක දැම්මේ...
පහත් අය ගොඩක් තැන්වල ඉන්නවා, ඔතන තියෙන නම් ගොඩක් ඒවා ඒ ඒ අයටම අයත් ඒවා නෙමෙයි..
අවුලක් නැහැ.. මම එක දැම්මෙ තව කෙනෙක්ට එ ගැන ඉගෙන ගන්න.. මගෙ සයිට් එකෙ සින්හල article නැහැ. ඔක දැම්මෙ වටින දෙයක් නිසා.... no worries.. good community to protect each other,, hats off.. හැබැයි ඔය combination එක වැරදි කවුරු කරත් තියනවනම් හොදයි...
ත්රෙඩ් එකක් දැක්ක පලියට කුණු හර්ප කිව්ව කියල.. කාටවත් effect වෙන්නෙ නැහැ..
sorry comments had to be removed. coz site is using by various ppl from various age level.. thanks for feed back..

kaagenuth waradi wenawa