මෙන්න නියම BUX site එකක් $.10 per click.

Sanathbh

Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    මෙන්න නියම BUX site එකක් $.10 per click.

    අද මම ජංජාලෙ කරක් ගහනකොට මේ සයිට් එක හම්බ වුනේ.
    එක ක්ලික් එකකට $0.10 ගෙවනවලු. නරක නෑ නේද?
    ALERTPAY වලට සල්ලි ගෙන්නගන්නත් පුලුවන්.

    මෙන්න ලින්ක් එක. BESTBUX
    නිකන් ඉන්න එකේ කරලම බලමු
    :)
     
    • Like
    Reactions: coollifestyle4u

    Sanathbh

    Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    මෙන්න තවත් හොද BUX සයිට් එකක්

    මේ සයිට් එක නම් ෂුවර් එකටම සල්ලි ගෙවනව කියල කියනව. ලංකාවෙ ගොඩක් අය සල්ලි අරගෙනත් තියෙනව.


    BIGTIMEBUX

    ගිහිල්ලම බලන්න
     

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    මචං BUX සයිට් එකක් කියන්නෙ මොකක්ද බං...දන්න කවුරු හරි පොඩි විස්තරයක් කරන්නකෝ
     

    Sanathbh

    Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    BUX TRIX

    මෙන්න ක්ලික් කරද්දි අපේ බිල ඉතුරු කරගන්න පුලුවන් ක්‍රමයක්. මේක හැම සයිට් එකකම පුලුවන්ද කියලනම් දන්නෙ නැහැ. මම මේ සයිට් එකේ නම් කලා කිසි අවුලක් නැහැ.

    මුලින්ම මේ සයිට් එකේ එකවුන්ට් එකක් හදා ගන්න. ඔයාලට එකවුන් එකක් තියනවා නම් ඒකට ලොග් වෙන්න.
    BUX SITE

    ඊට පස්සෙ ඇඩ් එකක් උඩ ක්ලික් කරන්න.

    ඇඩ් එකේ වෙලාව යන්න පටන් ගත්ත ගමන් බ්‍රවුසර් එක ලොඩ් වෙන එක නවත්වන්න. (X ලකුණ ඔබල) ඒ වුනාට වෙලාව නවතින් නැතුවම යනව ඔයාලට පෙනෙයි. වෙලාව ගියාට පස්සෙ සාමාන්‍ය විදියට OK කරන්න. එතකොට ඔයාලගෙ බිලත් ඉතිරියි. ගානත් හම්බ වෙනව. :lol::lol::lol:
     

    Sanathbh

    Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    මේ තවත් අලුත් BUX සයිට් එකක්

    register.php


    මෙන්න තවත් අලුත්ම සයිට් එකක්. අප්‍රෙල් මාසෙ තමා පටන් අරගෙන තියෙන්නෙ. join වෙලාම බලමු නේද?


    BUX4CASH
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    අද මම ජංජාලෙ කරක් ගහනකොට මේ සයිට් එක හම්බ වුනේ.
    එක ක්ලික් එකකට $0.10 ගෙවනවලු. නරක නෑ නේද?
    ALERTPAY වලට සල්ලි ගෙන්නගන්නත් පුලුවන්.

    මෙන්න ලින්ක් එක. BESTBUX
    නිකන් ඉන්න එකේ කරලම බලමු
    :)

    Meka Scam Bun. Balapanko meka

    http://ptc-investigation.com/bestbuxinfo.aspx
     

    Sanathbh

    Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    ෂුවර්ම සයිට් එකක්

    මේ සයිට් එක ඇත්තටම සල්ලි වෙනවා දැනට.
    BUXLEVEL

     

    Sanathbh

    Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    Thawath SURE BUX SITE ekak....!

    මේ අද මගෙ Powerfulbux සයිට් එකට ආපු මැසේජ් එකක්.
    ඒ කියන්නේ මේ සයිට් එකත් දැන් විශ්වාස කරල ඇඩ් ක්ලික් කරන්න පුලුවන්. foreverbux


    From:
    Powerfulbux
    To:
    All members
    Date:
    Today, 05:17

    A few days ago an admin asked me to buy his site. It's a new site with a name I thought would work well within our network. After doing the research I decided to purchase the site. The site has now been converted into one of our network sites.

    It's called:
    foreverbux
    Make sure to join all our network sites to maximize your earnings online.

    Thank you,

    Charles Scoville

    ඔයාලත් අදම රෙජිස්ටර් වෙන්න.:yes::yes::yes::yes:
     
    Last edited: