මෙන්න රන්ජන් අයියා ගේ පට්ට joke එකක්.....ගොන් joke නෙ&
කොල්ලනේ...
අපේ රන්ජන් අයියා පොඩි joke එකක් කරල තිබුණා සිනමාව පැත්තෙන්....

අයියා කියනවා
දැන් ලොකේ හැදෙන ගොඩක් films ප්රති නිර්මාණය කරනවලු ,
එක්කො hollywood න් bollywood copy කරලලු
නැත්නම් hollywood න් kollywood copy කරලලු
එහෙමත් නැත්නම් bollywood න් kollywood copy කරලලු..........
අපි දන්න විදිහට hollywood, bollywood, kollywood වලින් අපි copy කරනවලු.....
අයියා නොදන්න එක දෙයක් තියෙනවා......
ඒක Thread එක අන්තිමටම videoකින් දාල තියෙනව..

ප්රති නිර්මාණය
කියන්නෙත් ඇත්තටම කලාවක්...

අතීත සිනමා කෘතියක් හෝ වෙනත් රටක සිනමා කෘතියක් ගෙන එය නැවත වර්තමාන තත්වයට හා අදාල රටට ගැලපෙන ආකාරයට නිර්මාණය කිරීමක් ය...
නමුත් අපේ ලංකාව එහිදී සිටින්නේ කොතනද?

අපි ගමු මැත කාලීන උදාහරණ කිහිපයක් ......
හතර දෙනාම සූරයෝ.........
නීල් රෑපසිංහ මහතා මුල් නිශ්පාදනය මෙන්ම ප්රති නිර්මාණයද ඔහුගේය....
පේන විදිහට 1971 දී නිර්මාණය කල නිර්මාණය , ඒ ආකාරයටම නිර්මාණය කිරීම නිසා
(දෙබස් වත් අද කාලයට ගැලපෙන විදිහට වෙනස් නොකර ) අසාර්ථක නිර්මාණයක් විය.

තුෂාරා.....
ඒකටත් ඒ හෙනේම වැදුනලු.........

ඇයී... සිනමාවේ ස්වර්නමය යුගයේ හොද නිර්මාණ හා වෙනත් රටක නිර්මාණ, අපි වර්තමානයේ ප්රති නිර්මාණයේ දී අසාර්ථක වෙන්නේ
1) film director නිවරදි ආකාරයට ප්රේක්ෂකයාව හදුනා නොගැනීම හා ප්රතිනිර්මාණය කිරීම සම්බන්දෙන් දැනුමක් නොමැතිකම.
2) film director රාමුවකට කොටු වී සිටීම.
3) film director වර්තමාණ තාක්ෂණය හා අදහස් වලින් අපොහොසත්කම.
4) ප්රේක්ෂකයාගේ ආකල්ප හා දැනුම.
5) විකාර ආකාරයේ විචාර වලට බියකම.
මේ වැර්දි නිවරදි විදිහට අවබෝද කර ගත්තු උදාහරණයක් අපේ කාලයේම බිහිවිය...
ඒ....DON
Nino Live
(පේන හැටියට නම් වැඩේ ටික හොදයි වගේ... )
copy කරල හරි කමක් නෑ හොද සිනමා කෘතියක් බලන්න අපි මාර ආසාවෙන් ඉන්නවා..
ඒත් සිනමාවේ නිරත වෙලා ඉන්න ගොඩක් දෙනා කරන්නම් වාලේ සිනමාව කරනවා වගේ..
අපේ රටේ සිනමා කෙදිනක හරි ඉහලට ඒවී....
එදාට අපේ films ත් torrent වල seeds වෙලා තියෙයි අම්බානෙට..

හප්පා කෝ අපේ රන්ජන් අයියා.....
අයියා දැන් කියනවා
එයාගේ leader film එක බලලලු ''Bodyguard hindi movie'' එක හදල තියෙන්නේ...
හනේ ඉතින් කාට කියන්නද?

අයියගේ leader film එක copy කරල අන්න jet lee film එකක් හදලා..
අයිය දන්නෙත් නැතුවත් ඇතිනේද?
එහෙනම් ඒ එක බලන්නකෝ , මෙන්න film එක.
මහන්සි උනා ටිකක් මේ වැඩේට , සලකලා යන්න හොදේ.....

Last edited: