මෙන්න පරන ක්‍රිකට් ක්‍රීඩකයෙක් හෙලි කරල

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මෙන්න පරන ක්‍රිකට් ක්‍රීඩකයෙක් හෙලි කරල

    1.JPG

    3.JPG

    2.JPG

    4.JPG
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඒ කියන්නෙ සංග මහේල :eek::eek::eek::eek::eek::eek: තාම විකුනනව කියලද

    හැබැයි මුන් ෆීල්ඩින් වලදි මිස් කරපු විදිහට නම් කෝටි ගානකට මැච් දෙක විකුනල කියලත් හිතෙනව . මොක්ද බන්ග්ලාදේශ් තලේබාන් වගේ ටීම් එක්ක ගහද්දි වැඩි බර දාල ඔට්ටු අල්ලන්නෙ ලන්කාවට . එහෙම එකක අපි පැරදුනාම බිලියනගානක් නිකන්ම අතේ :nerd::nerd::nerd:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,358
    9,136
    113
    Around the world
    දිනුවත් මුදල් පැරදුනත් මුදල් ඒ නිසා තමයි ඔය බොහෝ අය ක්‍රිකට් ගහන්නේ. මේ ලගදිත් පඩි වැඩි කළා. අනිවාර්යෙන්ම පඩිය සාමාන්‍ය මටටමකට ගෙන ආ යුතුයි. වෙන රටවල හොදට ගෙවනවා කියන කථා වැඩක් නැ. එතකොට "තමාට පෙර රට" කියන හැගීම තියෙන වුන් පමණක් මෙහෙ ක්‍රිකට් ගහයි. නැතිවුන් වෙන රටකට ගිහින් ගහයි.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    දන්න දේවල් තියනවනම් දාපල්ල ඉතින් .
    Sanga ,Mahela thama Cricket kanna patan gaththe

    Sanath ,Maven ,Arjuna, Aravinda,Upul ,Chaminda, Murali menna cricket legends la ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔය කතාවම තමයි අර්ජුන කියන්නෙත්. . කියුවොත් කියයි දේශපාලනේ කියල ,ඒත් ඔහොම නලෝලනම් මැච් දිනන්ඩ බැ ..ආණ්ඩුවෙ වගකීමක් තියෙනව මදිහත් වෙන්න..අඩුම ගානෙ අර්ජුන කියන කතාවවත් සලකා බලන්ඩ මොලේ පෑදේවා

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,539
    1,823
    113
    ලංකාවෙ අඩා...!
    matanan therena widihata oya team ekata mona nayakaya,coach awath karanta puluwan magulak na.....match ekak dekak dinnath ekadigata dinanta me team ekata ba.......talent wala aduwak thiyanawa ODI team eke.....Ehema team ekakata hodata kapaweemen kaalayak mahansi unoth thanakata enta puluwan......

    Ekadigata paradinne Tharaga pawa deem,awasanawa eka eka gon part newei...Team eke talent nathi eka saha aneth team wala talent wadi eka....Issara Ape team ekai wena ratakui match ekak thiyeddi dannawa ape eunta manawahari mati wadak kare naththan match eka dina ganta puluwan playesla innawa kiyala...Ehemath sure nathi apita wada talent athin godak idiriyen hitiye Ausla witharai..Match eka gahanta kalinma match eka kanta ida wadi...eth tryya dunnoth yanthan hari dinaganta puluwan kiyala hithenawa.....
    Eth dan okkoma team ekka thiyala baladdi ape eun kana mattame thama thiyenne....Eka Lankawe fanslata therenne na...:(:(

    Oya talent madi kamata dan aurudu pahalowaka withara idala hitapu cricket board waga kiyanta oone..un school cricket haduwe na..baluwe na..club cricket competitive na... e wage hugak dewal thiyanawa...
    Yatharthe ekai....:no::no:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0

    Yatharthe ekai....
    :no::no:

    දාන එකක් සිංහලෙන් දාපන්. නැත්තං ඉංග්‍රීසියෙන් දපන්. මෙහෙම හෑල්ල වගේ සිංග්ලිෂ් වලින් දැම්මට මොකෙක් වත් කියවන්නේ නෑ ගොනෝ
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,539
    1,823
    113
    ලංකාවෙ අඩා...!
    දාන එකක් සිංහලෙන් දාපන්. නැත්තං ඉංග්‍රීසියෙන් දපන්. මෙහෙම හෑල්ල වගේ සිංග්ලිෂ් වලින් දැම්මට මොකෙක් වත් කියවන්නේ නෑ ගොනෝ
    uba mata type karala deepanko haraka....Thoda dan meke sinhala typing check karana admin...
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    managersla gana wage kiyala thiyenne
    mahela,sangata shares thiyena management company ekak thiyenawane