මෙන්න පාරවල් -කිලෝමීටරයට මිලියන 7000 !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
අපේ රට කුම්බලා කෑවේ මහින්දගේ 2 දුර කාලේ. රනිලත් එකම කරන්න හදනවා. ආන්දුව් විසිරුවන්න කල් හරි
මහින්දගේ දෙවෙනි දූර කාලේ වැරදි තිබ්බේ නෑ කියල කියන්නේ නෑ.. වැරදි තිබ්බා.... එත් මෙතන උනේ මිනිසුන්ව රවට්ටන්න බොරු දාහක් කියලා.. හොරා හොරා කියලා.. ලම්බෝගිනි කියල, රත්තරන් අහ්වයෝ පෙන්නලා, මාලිගා පෙන්නලා රනිලට බලය ලබා ගත්ත එකනේ.... මිනිස්සුන්ට වැරදුනේ ඔතන.. මිනිස්සු රැවටුනා යහපාලනයට... :):)
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අපේ රට කුම්බලා කෑවේ මහින්දගේ 2 දුර කාලේ. රනිලත් එකම කරන්න හදනවා. ආන්දුව් විසිරුවන්න කල් හරි

    ඊට පස්සෙ ජෙප්පො ගේමු. :lol::lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕවට යන වියදම් ඇත්තනම්, වරදක් නැහැ. එක මගෙත් මතය. තව පැත්තක් ගත්තොත් ඕවට විකල්ප මොනවද? ඔක high priority වැඩක්ද? ඔයිට වඩා අඩුවෙන් කරන්න පුලුවන්ද කියන එක තව කාරණයක්. හැම දේම දේශපාලනික තීරණ.

    එත් ආණ්ඩුවට විරුද්දව අතිශය ප්‍රබල විවේචන එන්න ඔය වගේ වියපෘති හේතුවක්.

    කොලබ වටරවුම පර හැදෙන එක නම් හොදයි. ගොඩක් කලමනත් ශාලා එනම් මනම් කේන්ද්‍රගත වෙන් නිසා.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඕවට යන වියදම් ඇත්තනම්, වරදක් නැහැ. එක මගෙත් මතය. තව පැත්තක් ගත්තොත් ඕවට විකල්ප මොනවද? ඔක high priority වැඩක්ද? ඔයිට වඩා අඩුවෙන් කරන්න පුලුවන්ද කියන එක තව කාරණයක්. හැම දේම දේශපාලනික තීරණ.

    එත් ආණ්ඩුවට විරුද්දව අතිශය ප්‍රබල විවේචන එන්න ඔය වගේ වියපෘති හේතුවක්.

    යහපාලන නඩය නන් ඕව විවේචනය කලේ තනිකරම බොරැවක් මවාපාලා. උන්ට ඔිනි උනේ ගිය ආන්ඩුව බිලියන ගණන් ‍ප්රොජෙක්ට් වලින් වන්චා කලා කියල ලෝකෙට පෙන්නන්න. ඔතන සාධාරණ විවේචනයක් තිබ්බෙ නැහැනෙ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,138
    5,948
    113
    canada
    මම මෙතන ආණ්ඩුවේ කැබිනෙට් තීරණ ප්‍රවුර්තියක්, මෙතන දැම්මහම ගැරඩියට බුමිතෙල් දැම්ම වගේ :lol::lol::lol:

    දෙයියනේ මේක හොද නැත්තම් ආණ්ඩුවට එපයි බනින්න. මොකද ඒ ගොල්ලොන්ගේ මේක සම්මත කරේ. :lol::lol::lol:

    bingu mahindage lolla, bingu wesige putha, bingu_ponnaya
     
    පාරවල් හැදුවේ රත්තරන් වලින්ද කියල ඇහුවේ. වෙන කවුරුවත් නම් කමක් නැහැ. ඉංජිනේරුවෙක් වෙච්ච චම්පික රණවක. 5000% විතර කොමිස් ගැහුවලු. දැන් මොකද දන්නේ නැහැ කියන්නේ

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පාරවල් හැදුවේ රත්තරන් වලින්ද කියල ඇහුවේ. වෙන කවුරුවත් නම් කමක් නැහැ. ඉංජිනේරුවෙක් වෙච්ච චම්පික රණවක. 5000% විතර කොමිස් ගැහුවලු. දැන් මොකද දන්නේ නැහැ කියන්නේ

    ඔය වගේ ප්රොජෙක්ට් වලින් කොහොමත් 1-5% විතර කොමිස් එකක් සෙට් වෙනවා මෙහෙ වැඩේට පහසුකම් සපයන කෙනාට. ඒක ‍තමයි සාමාන්‍ය ක්රමය. චම්පක ලා හෙන බොරැවක් කල‍ේ 5000% කතා කියල. සබ්ජෙක්ට් එක දන්න උන් දන්නවා ඇත්ත මොකක්ද බොරැව මොකක්ද කියල.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,138
    5,948
    113
    canada
    ඔය වගේ ප්රොජෙක්ට් වලින් කොහොමත් 1-5% විතර කොමිස් එකක් සෙට් වෙනවා මෙහෙ වැඩේට පහසුකම් සපයන කෙනාට. ඒක ‍තමයි සාමාන්‍ය ක්රමය. චම්පක ලා හෙන බොරැවක් කල‍ේ 5000% කතා කියල. සබ්ජෙක්ට් එක දන්න උන් දන්නවා ඇත්ත මොකක්ද බොරැව මොකක්ද කියල.

    :(:yes::yes:

    චම්පික ගැන මට ගවුරවයක් තිබ්බ. එතුමා ගොඩක් හරවත් දේවල් කතා කල. එත් පස්සේ කලේ එයාගේ කතා කිසිම පදනමක් නැති මෝඩ විවේචන විතරයි. අර lankaenews වගේ තත්වෙට වැටුන

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :(:yes::yes:

    චම්පික ගැන මට ගවුරවයක් තිබ්බ. එතුමා ගොඩක් හරවත් දේවල් කතා කල. එත් පස්සේ කලේ එයාගේ කතා කිසිම පදනමක් නැති මෝඩ විවේචන විතරයි. අර lankaenews වගේ තත්වෙට වැටුන

    :yes::yes: ඇත්ත මිනිහා හෙන කපටි දේශපාලනයක් කලේ. මමත් මුල් කාලෙ උට රැවටුනා. මිනිහා අර තිලක් කරැණාරත්නලා, විමල්ලා පටන් ගත්ත දේශප්රේමී ව්‍යාප‍ාරය හයිජැක් කරපු එකයි කල‍ේ. සෝම හාමුදුරැවන්ව විකුණලා මුන් පාර්ලිමේන්තු එන්න තැනක් හදාගත්තා. ආයෙ යුද්දෙ විකුණලා මහින්දගෙ චන්ද කුට්ටියකට විද්දා. මූ මේපාර මහින්දව පැරැද්දුවෙ 2020 ජනාධිපති වෙන්න කියල කියනවනේ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,138
    5,948
    113
    canada
    :yes::yes: ඇත්ත මිනිහා හෙන කපටි දේශපාලනයක් කලේ. මමත් මුල් කාලෙ උට රැවටුනා. මිනිහා අර තිලක් කරැණාරත්නලා, විමල්ලා පටන් ගත්ත දේශප්රේමී ව්‍යාප‍ාරය හයිජැක් කරපු එකයි කල‍ේ. සෝම හාමුදුරැවන්ව විකුණලා මුන් පාර්ලිමේන්තු එන්න තැනක් හදාගත්තා. ආයෙ යුද්දෙ විකුණලා මහින්දගෙ චන්ද කුට්ටියකට විද්දා. මූ මේපාර මහින්දව පැරැද්දුවෙ 2020 ජනාධිපති වෙන්න කියල කියනවනේ.

    රතන හාමුදුරුවෝ වැඩි සද්දයක් නැහැ නේද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රතන හාමුදුරුවෝ වැඩි සද්දයක් නැහැ නේද?

    රතනලාට දැන් කියන්න දෙයක් නැහැනෙ. පිවිතුරැ හෙටක් හදන්න නෙ මිනිහා සිරිසේනට චන්දෙ දෙන්න කිව්වෙ. :lol::lol::lol::lol: දැන ගලේ පහරපු බළල්ලු වගේ ඉන්නෙ.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    රතනලාට දැන් කියන්න දෙයක් නැහැනෙ. පිවිතුරැ හෙටක් හදන්න නෙ මිනිහා සිරිසේනට චන්දෙ දෙන්න කිව්වෙ. :lol::lol::lol::lol: දැන ගලේ පහරපු බළල්ලු වගේ ඉන්නෙ.
    තැටිය රත් වෙච්ච හාමුදුරුවොත් නෑ....:lol::lol::lol::lol: ගලේ පහරපු බළල්ලු වගේ තමයි දැන්...
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    මම මෙතන ආණ්ඩුවේ කැබිනෙට් තීරණ ප්‍රවුර්තියක්, මෙතන දැම්මහම ගැරඩියට බුමිතෙල් දැම්ම වගේ :lol::lol::lol:

    දෙයියනේ මේක හොද නැත්තම් ආණ්ඩුවට එපයි බනින්න. මොකද ඒ ගොල්ලොන්ගේ මේක සම්මත කරේ. :lol::lol::lol:

    bingu mahindage lolla, bingu wesige putha, bingu_ponnaya

    :yes::rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    11061281_10153216025151259_6953619470501691178_n.jpg

    :lol::lol::lol: