මහින්දගේ දෙවෙනි දූර කාලේ වැරදි තිබ්බේ නෑ කියල කියන්නේ නෑ.. වැරදි තිබ්බා.... එත් මෙතන උනේ මිනිසුන්ව රවට්ටන්න බොරු දාහක් කියලා.. හොරා හොරා කියලා.. ලම්බෝගිනි කියල, රත්තරන් අහ්වයෝ පෙන්නලා, මාලිගා පෙන්නලා රනිලට බලය ලබා ගත්ත එකනේ.... මිනිස්සුන්ට වැරදුනේ ඔතන.. මිනිස්සු රැවටුනා යහපාලනයට...අපේ රට කුම්බලා කෑවේ මහින්දගේ 2 දුර කාලේ. රනිලත් එකම කරන්න හදනවා. ආන්දුව් විසිරුවන්න කල් හරි






