


![]()
![]()
![]()
දැන් මේ කොල්ලගේ ත්‍රිපෝෂ එකෙනුත් කකා ඉන්නේ
බලන් ගියාම ඔක්කොම තාත්තලා එකයි නේ බං...අඩෝ උබත් මම වගේ කොල්ලට හම්බ වෙන එක ගිලිනවද? (මගේ කොලුවට තවම ඕව කන්න බෑ මස එක හමාරයි නේ ඉතින් මමත් කනවා)![]()


“සුපෝෂ” ලෙස මෙලෙස වෙළෙඳපොලට හඳුන්වාදෙන ලදි.
මෙකේ ටේරුම මොක්ක්ඩ ? ? මෙව ගාන්ඩ ටියෙන්නේ කොහෙඩ ? ටාව විස්ටර ඩාන්න..... මමට් අසම කාමක් ටමා සාමපොSඅ......![]()
![]()
ත්‍රිපෝෂා එකේ කොලිටියටම දුන්නොත් නම් වටිනවා, ක්ලින්ක් වලින් ත්‍රිපොෂා ගන්න ගියාම පුදුම ගෑස් දැමිල්ලක් තමයි බලන්න වෙන්නේ, නිකන් උන්ගේ ඇඟෙන් ඇටයක් යනවා වගේ තමයි ත්‍රිපෝෂා පැකට් එක දෙන්නේ, මම මේ ලියලා දාන්න හිටියේ ක්ලින්ක් වල කෙරුවාවල් ටික. කොහොමත් මම ලියලා දානවා, ඉස්සරහට හරි වැඩක් වෙන්නැතෑ. එකක අරගෙන බලන්න ඕනේ, පුන්චි අයට ගොඩක් හොදයි ත්‍රිපෝෂා දෙනවනම්.
habai samahara clinic wala hodata service eka denawa 