මෙන්න පුතේ කනවනම් බඩු

lasa_dal

Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    00020472.gif
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සමපෝශ නං මෙලෝ රහක් නෑ ත්‍රීපෝශ වල රහ මතක නෑ කාලම බලනව :baffled: :baffled:
    රාජ්‍ය ආයතන හීන් නූලෙන් පෞද්ගලීකරණය කිරීමේ හැකියාව කොහොමද :baffled: :baffled:
    නලුවෙක් නෙමේ මොලයක් :baffled: :baffled:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ත්‍රිපෝෂා එකේ කොලිටියටම දුන්නොත් නම් වටිනවා, ක්ලින්ක් වලින් ත්‍රිපොෂා ගන්න ගියාම පුදුම ගෑස් දැමිල්ලක් තමයි බලන්න වෙන්නේ, නිකන් උන්ගේ ඇඟෙන් ඇටයක් යනවා වගේ තමයි ත්‍රිපෝෂා පැකට් එක දෙන්නේ, මම මේ ලියලා දාන්න හිටියේ ක්ලින්ක් වල කෙරුවාවල් ටික. කොහොමත් මම ලියලා දානවා, ඉස්සරහට හරි වැඩක් වෙන්නැතෑ. එකක අරගෙන බලන්න ඕනේ, පුන්චි අයට ගොඩක් හොදයි ත්‍රිපෝෂා දෙනවනම්.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    mata trenne na ..
    mokakda kiyanne mchn me ?
    suposha apita market1n ganna puluwan kiyalada kiyanne salli walata ?
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    00020472.gif
    00020472.gif
    00020472.gif

    දැන් මේ කොල්ලගේ ත්‍රිපෝෂ එකෙනුත් කකා ඉන්නේ

    අඩෝ උබත් මම වගේ කොල්ලට හම්බ වෙන එක ගිලිනවද? (මගේ කොලුවට තවම ඕව කන්න බෑ මස එක හමාරයි නේ ඉතින් මමත් කනවා):P:P:P:P
    බලන් ගියාම ඔක්කොම තාත්තලා එකයි නේ බං...
    අපේ ගෙදරත් ත්‍රීපෝෂ එකට වග කියන්නේ මම තමා...
    :lol::lol:
     
    Chamodi21

    Member
    Aug 23, 2015
    365
    54
    0
    “සුපෝෂ” ලෙස මෙලෙස වෙළෙඳපොලට හඳුන්වාදෙන ලදි.
    මෙකේ ටේරුම මොක්ක්ඩ ? ? මෙව ගාන්ඩ ටියෙන්නේ කොහෙඩ ? ටාව විස්ටර ඩාන්න..... මමට් අසම කාමක් ටමා සාමපොSඅ...... :D :yes: :D:D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    “සුපෝෂ” ලෙස මෙලෙස වෙළෙඳපොලට හඳුන්වාදෙන ලදි.
    මෙකේ ටේරුම මොක්ක්ඩ ? ? මෙව ගාන්ඩ ටියෙන්නේ කොහෙඩ ? ටාව විස්ටර ඩාන්න..... මමට් අසම කාමක් ටමා සාමපොSඅ...... :D :yes: :D:D

    නිෂ්පාදනය ධාරිතාවය වැඩි කරපු නිසා, දරුවන්ටයි අම්මලටයි දුන්නට පස්සෙ ඉතුරු වෙන ඒවා කඩේට දානවලු. ඒ කියන්නෙ සමපෝෂ වලට තියෙන මාකට් එක අල්ලගන්න හදන්නෙ.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ත්‍රිපෝශ.. අඩෝ රස මතක් වෙනකොටත් නගිනවා යකෝ... දැනුත් මේ අතේ තියෙන්නේ ...
     
    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    ත්‍රිපෝෂා එකේ කොලිටියටම දුන්නොත් නම් වටිනවා, ක්ලින්ක් වලින් ත්‍රිපොෂා ගන්න ගියාම පුදුම ගෑස් දැමිල්ලක් තමයි බලන්න වෙන්නේ, නිකන් උන්ගේ ඇඟෙන් ඇටයක් යනවා වගේ තමයි ත්‍රිපෝෂා පැකට් එක දෙන්නේ, මම මේ ලියලා දාන්න හිටියේ ක්ලින්ක් වල කෙරුවාවල් ටික. කොහොමත් මම ලියලා දානවා, ඉස්සරහට හරි වැඩක් වෙන්නැතෑ. එකක අරගෙන බලන්න ඕනේ, පුන්චි අයට ගොඩක් හොදයි ත්‍රිපෝෂා දෙනවනම්.

    Hamoma ehema ne ban samaharu innawa triposha genawama unta thamai issellama wen kara ganne. ithuru wunoth thamai minissunta denne :lol: habai samahara clinic wala hodata service eka denawa :yes:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,198
    24,879
    113
    tracing Geo-location.. ... ...
    ත්‍රිපෝෂ නැති නිසා බන් සමපෝෂ කන්නේ.. මෙලොවේ රහක් නෑ මට නම්..
    ත්‍රිපෝෂ අපිටත් ගන්න පුළුවන් විදියට එනවා නම් ( නමෙන් වැඩක් නෑ.)
    ඉතින් ලොවෙත් කනවා අර කීවත් වගේ "පිස්සෙක් වගේ//"​