මෙන්න පුතේ කනවනම් බඩු

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    :P:P:P:P:P:P ඒ රසම තිබුනොත් නම් පිස්සෙක් වගේ පිස්සෙක් වගේ කනව මම
    b15d69ae1fb297809cea7eeda33348f6_XL.jpg-05-03-17.jpg



    :yes::yes::yes:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    “සුපෝෂ” ලෙස මෙලෙස වෙළෙඳපොලට හඳුන්වාදෙන ලදි.
    මෙකේ ටේරුම මොක්ක්ඩ ? ? මෙව ගාන්ඩ ටියෙන්නේ කොහෙඩ ? ටාව විස්ටර ඩාන්න..... මමට් අසම කාමක් ටමා සාමපොSඅ...... :D :yes: :D:D

    ටාව මොන ටිට්ටරඩ අටේ . මේටේ ටීනො ටොට්ටොම ටිට්ටර :(:(:(:(
     

    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    00020472.gif
    00020472.gif
    00020472.gif


    දැන් මේ කොල්ලගේ ත්‍රිපෝෂ එකෙනුත් කකා ඉන්නේ

    අඩෝ උබත් මම වගේ කොල්ලට හම්බ වෙන එක ගිලිනවද? (මගේ කොලුවට තවම ඕව කන්න බෑ මස එක හමාරයි නේ ඉතින් මමත් කනවා):P:P:P:P

    බලන් ගියාම ඔක්කොම තාත්තලා එකයි නේ බං...
    අපේ ගෙදරත් ත්‍රීපෝෂ එකට වග කියන්නේ මම තමා...
    :lol::lol:


    අපේ ගෙදරත් පොඩ්ඩට හම්බවෙන එකට වැඩිපුරම වගකියන්නේ මම තමා! කන්න ගිහින් වයිෆ්ගෙන් බැනුම් අහලා තියෙයි අනන්තව. :D :D :D
    බලන්ගියාම මරු තාත්තල ටික! ඕක්කොම එකයි!!! :lol: :lol: :lol:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    අඩෝ උබත් මම වගේ කොල්ලට හම්බ වෙන එක ගිලිනවද? (මගේ කොලුවට තවම ඕව කන්න බෑ මස එක හමාරයි නේ ඉතින් මමත් කනවා):P:P:P:P

    yako oka denne kollata nemei, gaanita. lamayinta kaama denna patan ganne masa 6n. gaanita kiri denna poshane wedi wenna oka denne :lol::lol::lol::lol::lol: mata nam loku koluge ekai genita lebena ekai dekak ;)