මෙන්න පුතේ කනවනම් බඩු

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මෙන්න පුතේ කනවනම් බඩු

    ශ්‍රී ලංකා “ත්‍රීපෝෂ” සමාගමෙි “සුපෝෂ” නව නිෂ්පාදනය වෙළෙඳපොලට හදුන්වාදීමේ උත්සවය බත්තරමුල්ල වෝටර්ස් ඒඡ් හිදී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විනි.
    කඳානේ පිහිටි ත්‍රීපෝෂ සමාගමේ නිෂ්පාදන කර්මාන්ත ශාලාව නවීකරණය කිරීමෙන් පසු නිෂ්පාදනය කරන ලද ත්‍රීපෝෂවල අතිරික්තය “සුපෝෂ” ලෙස මෙලෙස වෙළෙඳපොලට හඳුන්වාදෙන ලදි.
    “ත්‍රිපෝෂ” වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙතෙක් ලබාදුන්නේ ගැබිනි මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට සහ බිළිදුන්ට පමණක් බවත් “ත්‍රීපෝෂ” සමාගමේ නිෂ්පාදන ධාරිතාවය මෙට්ට්‍රික්ටොන් 1800 සිට 2700 දක්වා වැඩි කිරීමට සමත් වූ බවත් සෞඛ්‍ය හා පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
    ඇමරිකා එක්සත් ජනපදයෙන් ආනයනය කළ නව යන්ත්‍ර සුත්‍ර භාවිත කරමින් නව නිෂ්පාදනාගාරය ඉදිකිරීමෙන් අනතුරුව මෙට්ට්‍රික්ටොන් 900 ක අතිරික්ත නිෂ්පාදනයක් දැනට පවතින බව පෙන්වා දුන් ඒ මහතා එම අතිරික්ත නිෂ්පාදනය “සුපෝෂ” ලෙස විවෘත වෙළෙඳපොලට හදුන්වාදිමට අපි තීරණය කළ බව ද සඳහන් කළේය.
    අද සිට වෙළෙඳපොලේ අනෙකුත් පෞද්ගලික සමාගම්වලට රාජ්‍ය අංශය සමඟ තරගකාරීව කටයුතු කරන්න සිදු වන අතර “ත්‍රීපෝෂ” නිෂ්පාදනය කිරීම සඳහා වාර්ෂිකව තිරිගු මෙට්ට්‍රික්ටොන් 20,000 ක්, සොයා ඇට මෙට්ට්‍රික්ටොන් 10,000 ක් සහ සම්පුර්ණ යොදය සහිත කිරි මෙට්ට්‍රික්ටොන් 10,000 ක් ගොවීන්ගෙන් රජය ලබාගන්නා බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
    නව නිෂ්පාදනය තුළින් සමාගමට අතිරික්ත මුදලක් ලැබෙන අතර, එමගින් “ත්‍රීපෝෂ” සමාගම තවදුරටත් සංවර්ධනය කිරීමට අවස්ථාව උදා වේ. රාජ්‍ය ආයතන දියුණු කිරිම මගේ අරමුණයි. ගත වූ කාලය තුල රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පමණක් සියයට 161.6 ක වර්ධනයක් ලබා තිබේ.
    මෙම අවස්ථාවට සෞඛ්‍ය නියෝජ්‍ය අමත්‍ය ෆයිසාල් කාසිම් මහතා, අමාත්‍යාංශයේ පෝෂණ කටයුතු පිළිබද අධ්‍යක්ෂිකා ශාන්ති ගුණවර්ධන මහත්මිය. ත්‍රීපෝෂ සමාගෙමි සභාපති එමි.ඩි බන්දුසේන මහතා, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සරත් ලියනගේ මහතා, කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එචි.එම්.එම් රූමි ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.:love::love::love::love::love::love::love:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    00020472.gif
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ඒ රසම තිබුනොත් නම් පිස්සෙක් වගේ පිස්සෙක් වගේ කනව මම
     

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    00020472.gif
    00020472.gif
    00020472.gif


    දැන් මේ කොල්ලගේ ත්‍රිපෝෂ එකෙනුත් කකා ඉන්නේ
    අඩෝ උබත් මම වගේ කොල්ලට හම්බ වෙන එක ගිලිනවද? (මගේ කොලුවට තවම ඕව කන්න බෑ මස එක හමාරයි නේ ඉතින් මමත් කනවා):P:P:P:P
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,974
    54,570
    113
    Colombo
    අඩෝ ඕක මාරම කෑමක්.ගොඩක් කන්නේ නාකි උන් !
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    අඩෝ උබත් මම වගේ කොල්ලට හම්බ වෙන එක ගිලිනවද? (මගේ කොලුවට තවම ඕව කන්න බෑ මස එක හමාරයි නේ ඉතින් මමත් කනවා):P:P:P:P


    දැන් මේ කොල්ලගේ ත්‍රිපෝෂ එකෙනුත් කකා ඉන්නේ

    මුන් යකෝ :lol::lol::P:P
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,403
    6,228
    113
    අඩෝ උබත් මම වගේ කොල්ලට හම්බ වෙන එක ගිලිනවද? (මගේ කොලුවට තවම ඕව කන්න බෑ මස එක හමාරයි නේ ඉතින් මමත් කනවා):P:P:P:P
    yako eka denne wifeta kala lamayata kiri denna umba kala hariyanwada.:lol:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    අඩෝ උබත් මම වගේ කොල්ලට හම්බ වෙන එක ගිලිනවද? (මගේ කොලුවට තවම ඕව කන්න බෑ මස එක හමාරයි නේ ඉතින් මමත් කනවා):P:P:P:P

    00020472.gif
    00020472.gif
    00020472.gif


    දැන් මේ කොල්ලගේ ත්‍රිපෝෂ එකෙනුත් කකා ඉන්නේ
    yako ubala laminge thriposha ekatath kelinawane :baffled::baffled::baffled:
    kiri ekatath gema denawada danne ne :rofl::rofl::rofl::P:P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වරේවා!!!!

    යකෝ මේක පාටියක් දාන්න නිමිත්තක්....
    ජය වේවා!!!

    ඩිංග නටුං...ඩිංග නටුං...
    ඩිංග නටුං...ඩිංග නටුං...
    ඩිංග නටුං...ඩිංග නටුං...
    ඩිංග නටුං...ඩිංග නටුං...
    ප පප් පප් පපර පප්.......
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    වරේවා!!!!

    යකෝ මේක පාටියක් දාන්න නිමිත්තක්....
    ජය වේවා!!!

    ඩිංග නටුං...ඩිංග නටුං...
    ඩිංග නටුං...ඩිංග නටුං...
    ඩිංග නටුං...ඩිංග නටුං...
    ඩිංග නටුං...ඩිංග නටුං...
    ප පප් පප් පපර පප්.......

    යකෝ වයසටද නැටුම .වික්ටර් රත්නායක වගේ :angry::angry::angry: