මෙන්න මගේ කතාවට සමාන ෆිල්ම් එකක් සිංහලු.. 😎 Based on a true story..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,317
    1
    101,167
    113
    34
    Kalutara
    අද දවල් චරණ එකේ ගිය ෆිල්ම් එක මේක. හොඳ ප්ලොට් ට්විස්ට් එකක් එහෙම තියෙනවා. මෙහෙම ගෑනුත් ඉන්නවා කියල පෙන්නන්න හොඳ කතාවක්.

    මේකෙම හින්දි ෆිල්ම් එක බලනවා නම් මේක බලන්න.

    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,002
    153,023
    113
    මං හිතුවෙ මේ ෆිල්ම් එක කියලා? :oo:

    57023759-0c55-4019-b10b-c8eb09dbaa36-fda55752.jpg
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    අද දවල් චරණ එකේ ගිය ෆිල්ම් එක මේක. හොඳ ප්ලොට් ට්විස්ට් එකක් එහෙම තියෙනවා. මෙහෙම ගෑනුත් ඉන්නවා කියල පෙන්නන්න හොඳ කතාවක්.
    mokakda wenne ? ketiyen kiyanna barida
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,681
    113
    බලන්න දෙයක් නෑ. මෙයාගේ කතාවම කියන නිසා කිබ්බක් නිසා ඇඬියාවකින් ඉවරවෙයි. 🤔
    කෙලින්ම dead.

    කෙල්ල ආතල් එකට මේකේ නළුව එක්ක යාලු වෙලා ඉදලා තියෙන්නේ.පස්සේ කෙල්ල වෙන එකෙක් බදිනවා. කොල්ල හිතන්නේ බලෙන් බන්දල දීලා කියල.
     
    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    අද දවල් චරණ එකේ ගිය ෆිල්ම් එක මේක. හොඳ ප්ලොට් ට්විස්ට් එකක් එහෙම තියෙනවා. මෙහෙම ගෑනුත් ඉන්නවා කියල පෙන්නන්න හොඳ කතාවක්.

    කොමද ඒකිගේ රැගිල්ල. ඔහොම ගනුත් ලංකාවේ ඉන්නවනේ අම්මපා :baffled:
    වර්නේ සුපිරි මලයාලම් ඒවා යන්නේ සතියේ දවස් වලට. පට්ට ක්ලැසික් .. මරා ගන්න ඒවා නෙමේ ... මාරා කියල එකක් ගිය එක මරු, මියුසික් පට්ට
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,317
    1
    101,167
    113
    34
    Kalutara
    mokakda wenne ? ketiyen kiyanna barida
    කෙලින්ම dead.

    කෙල්ල ආතල් එකට මේකේ නළුව එක්ක යාලු වෙලා ඉදලා තියෙන්නේ.පස්සේ කෙල්ල වෙන එකෙක් බදිනවා. කොල්ල හිතන්නේ බලෙන් බන්දල දීලා කියල.
    අද රෑට බලන්න ඕන. 👍👍
    කොමද ඒකිගේ රැගිල්ල. ඔහොම ගනුත් ලංකාවේ ඉන්නවනේ අම්මපා :baffled:
    වර්නේ සුපිරි මලයාලම් ඒවා යන්නේ සතියේ දවස් වලට. පට්ට ක්ලැසික් .. මරා ගන්න ඒවා නෙමේ ... මාරා කියල එකක් ගිය එක මරු, මියුසික් පට්ට

    ඕකෙම හින්දි එක බලනවා නම් මේ ෆිල්ම් එක බලන්න. එකේම කොපියක්..

    • Like
    Reactions: techhelpme

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මං හිතුවෙ මේ ෆිල්ම් එක කියලා? :oo:

    57023759-0c55-4019-b10b-c8eb09dbaa36-fda55752.jpg
    Spit Take Lol GIF by Justin

    ඕකෙම හින්දි එක බලනවා නම් මේ ෆිල්ම් එක බලන්න. එකේම කොපියක්..

    Ubata mehema kiss dunnada kara uda nagala..
    ------ Post added on Mar 30, 2024 at 7:00 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,002
    153,023
    113
    ඕකෙම හින්දි එක බලනවා නම් මේ ෆිල්ම් එක බලන්න. එකේම කොපියක්..

    මෙන්න මේ ෆිල්ම් එක බලන්න මහත්තයෝ. Columbus (2017). වෙනස්ම විදිහෙ ලව් ස්ටෝරි එකක්. මං නම් romance ෆිල්ම්ස් එහෙම ගොඩක් බලන කෙනෙක් නෙවේ. ඒත් මගේ නම් favourite ම ෆිල්ම් එකක් මේක. :yes:

    0CosuDRO6eTP_o2cITr0iR2m82-rUf7nbGtiWvHC9DOTCHZFqrGVMW-9VjFgfwEx2SsIEyJU9hwJ_CNGitBwVlQjoywVHxcVRvE5GL6LXzwSJvwkfbfkNTN7XLAjnrDvIc6cHQ

    images-original.png

    Columbus-Movie-John-Cho-Haley-Lu-Richardson.jpg

    columbus-haley-lu-richardson.jpg