මෙන්න මිනිහෙක් ගල් කරනවෝ.....

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    meke ara dr kenek awith naanawa dkkda.poragen oba bauddada ahuwama,wal baila kiyanwa..banna hamduruwo.patta athal live ne :lol:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1487.gif
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මේව අමු බොරු. විද්‍යවෙන් බොරු කියල ඔප්පු කරල ඉවරයි. මෙතන තියෙන්නෙ මානසික ප්‍රශ්නයක් මචන්. ඕවට රැවටෙන්න එපා.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මේව අමු බොරු. විද්‍යවෙන් බොරු කියල ඔප්පු කරල ඉවරයි. මෙතන තියෙන්නෙ මානසික ප්‍රශ්නයක් මචන්. ඕවට රැවටෙන්න එපා.

    සමහර දේවල් ඔප්පු කරන්න විද්‍යාව දියුණු නෑ තාම..
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ජන්තු අයියා;18749548 said:
    සමහර දේවල් ඔප්පු කරන්න විද්‍යාව දියුණු නෑ තාම..

    මේක බලන්න. Dr ඔප්පු කරනව මෝහනයක් කියල. කවුරුත් පිළිගන්නෙ නෑ.
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    උතුම් වූ බුද්ධ චීවරය දරාගෙන මෙවන් නිස්සාර දේ කිරීම පිළිබදව මට නම් අැත්තේ ප්‍රශ්ණයකි...:no::no:
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ජන්තු අයියා;18749652 said:
    උන් දෙන්න ආයුර්වේදය විස්වාස කරන්නෙත් නෑ ලුනේ.:oo:
    එයාල කියන්නෙ ඇත්ත. නවීන විද්‍යාවෙන් හැමදේම ඔප්පු කරල ඉවරයි. තාම ගෝත්‍රික මානසිකත්වයක් තියන මිනිස්සු ඉන්නෙ.
     

    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    මේක බලන්න. Dr ඔප්පු කරනව මෝහනයක් කියල. කවුරුත් පිළිගන්නෙ නෑ.

    මෝහනය උනාම මිනිස්සු ගල් ගැහෙනවද බන් ??? :no::no::no:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මෝහනය උනාම මිනිස්සු ගල් ගැහෙනවද බන් ??? :no::no::no:

    :yes:

    මට මතකයි එක පාරක් ITN එකේ වැඩසටහනක් පෙන්නුව (වෙනසෙද කොහෙද) ... මෝහනය කරල ඔය විදියටම දෙන්නෙක් දෙපැත්තෙන් අල්ලන් අර මෝල් ගස් වලින් උස්සන් ඉන්නව වගෙ ... තව එක්කෙනෙක් පුටුවෙ වාඩි වෙනව වගෙ ඒ මිනිහගෙ ඇඟ උඩින් වාඩි උනාම ගලක් වගෙ හෙල උනේවත් නෑ

    මේ වීඩියෝ එක පුළුවන්නම් හොයල දාන්න දැකල තියෙන කෙනෙක්
     

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    විද්‍යාවෙන් හැම දෙයක් ම ඔප්පු කරන්න බැ මොකද විද්‍යාව පර තෙරටම දිව්නු වෙලා නෑ. මේක කරන්නේ පර්යේෂණයක් නේ . මම හිටන්නේ විද්‍යාවට එහා දෙයක් තියෙනවා.. කියලා,,
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,663
    113
    දැන් මොකටද මේ මිනිහව ගල් කරන්නේ? භික්‍ශූන් වහන්සේලාගේ වැඩේ මිනිස්සු ගල් කරන එකද? නැත්නම් බුදුන් වහන්සේ වදාලා ආර්ය මාර්ගයේ ගමන් කොට තමන් නිකෙලෙස් වී අනෙක් මිනිසුන්ටත් ඒ මාර්ගය කියාදීමද? පොඩිකාලේ දෙමව්පියන්ට කන්න බොන්න දෙන්න උගන්නන්න සල්ලි නැතිවෙච් පලියට ලමයි මහන කිරීමේ විපාකේ තමයි මේ. ඇත්තටම ලංකාවේ ටීවී චැනල් කාරයොත් මේ විජ්ජාවල් මාර්කට් කරනවනේ. අපේ බයියන්ටත් මේවා මැජික්. ඒකනේ මේ බොරු වැඩවලට ත්‍රෙඩ් එකක් නාස්ති කරන්නේ.