මේව අමු බොරු. විද්යවෙන් බොරු කියල ඔප්පු කරල ඉවරයි. මෙතන තියෙන්නෙ මානසික ප්‍රශ්නයක් මචන්. ඕවට රැවටෙන්න එපා.
ජන්තු අයියා;18749548 said:සමහර දේවල් ඔප්පු කරන්න විද්‍යාව දියුණු නෑ තාම..
මේක බලන්න. Dr ඔප්පු කරනව මෝහනයක් කියල. කවුරුත් පිළිගන්නෙ නෑ.
මේක බලන්න. Dr ඔප්පු කරනව මෝහනයක් කියල. කවුරුත් පිළිගන්නෙ නෑ.

එයාල කියන්නෙ ඇත්ත. නවීන විද්‍යාවෙන් හැමදේම ඔප්පු කරල ඉවරයි. තාම ගෝත්‍රික මානසිකත්වයක් තියන මිනිස්සු ඉන්නෙ.ජන්තු අයියා;18749652 said:උන් දෙන්න ආයුර්වේදය විස්වාස කරන්නෙත් නෑ ලුනේ.![]()
මේක බලන්න. Dr ඔප්පු කරනව මෝහනයක් කියල. කවුරුත් පිළිගන්නෙ නෑ.

මෝහනය උනාම මිනිස්සු ගල් ගැහෙනවද බන් ???![]()