මෙන්න මුත් ලංකාවට ඇවිල්ල.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මෙන්න මුත් ලංකාවට ඇවිල්ල. Best Ever Food Review Show. ගොඩක් ප්‍රසිද්ද youtube කාරයෙක්.


    sonny-feature-1594701217392.jpg



     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ඌ මැලේ කෙල්ලෙකුට අහුවෙලා
    වැරදි රිවීව්ස්
    උබල මහලොකුවට සමගිය ගැන කතා කරාට පේනවද ඒකි සිංහල ගෙදරක කෑම ගැන පැත්ත පලාතකවත් ගෙනි යන්නෙ නෑ
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,510
    5,872
    113
    හෝම් ස්වීට් හෝම්
    ඌ මැලේ කෙල්ලෙකුට අහුවෙලා
    වැරදි රිවීව්ස්
    කැත කලු සිංහල පොන්ස් හරි හමං චැනල් එකක් කරනවද නෑ නේ
    කඩේක නිකං කෑම දුන්නම ලෝකේ රහම කෑම මේක කියලා බොරු රිවිව් කරනවා විතරයි උන් කරන්නේ

    ඉතිං සුද්දෙක්ට ගයිඩ් කෙනෙක් ඕනේ උනාම හම්බෙන්නේ ඔය කෙල්ල තමා. මාක් වේන්ස් ආව වෙලෙත් රුසානා එක්ක තමා ගියේ